Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Attatama JVP kaale une moada da? (moda post daanna epa)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="S.GUNE" data-source="post: 27603780" data-attributes="member: 570382"><p>මම දන්න විදිහට මුලින්ම උනේ ජේ ආර් ජුලි කලබලය කරලා ඒකේ පිට දාලා ජේවීපීය තහනම් කලා. ඒ වෙනකොට පරණ වම නාකිටිකක් හින්දා වැටිලා. ක්‍රමානුකූලව කැම්පස් ටික ස්කෝලවල ලමයි ටික වගේ කට්ටිය ජේවීපීය විසින් අල්ල ගත්තා. කැම්පස් නම් සියට අසූවක් වගේ ඉස්කෝලවලනම් සියට දහයකට අඩුයි. හැබයි කැපිලා පෙනුනේ ඒ කට්ටිය. අසූ හත වගේ jvp එක සන්නද්ධ ව්‍යාපාරයක් පටන් ගන්නවා. පනාගොඩ කටුනායක වගේ කෑම්ප්වලට ගහලා ආයුධ පැහැර ගන්නවා. ඒකත් එක්කම ඉන්දීය හමුදා වට විරෝධී වැඩසටහනක් කියන එක තමා ප්‍රචාරය යවන්නේ. පියානෝ ඒකේන් ප්‍රයෝජනය අරන් ජනපති වෙනවා. ඊළඟට ඉතින් ජවිපේ මුලින්ම එකා දෙන්නා මරන්න ගන්නවා. කිසිම සාධාරණ හේතුවක් නැතුව. පොඩි එකෙක් අඩක් කොට ලාම්පුව පත්තු කළා වගේ. ඊළඟට දේශපාලකයෝ හමුදාව වගේ කට්ටිය මරන්න ගන්නවා. කලා කාරයෝය මරනවා. විවිධ ඒකේ එනවුසර්ලව මරනවා නිවුස් කිව්වා කියලා. ඕකත් එක්ක හමුදාව අනිත් පැත්තේන් බලය ක්‍රියාත්මක කරන්න ගන්නවා. හැබයි හමුදාවට වඩා පොලිසිය ලව්වාම මේ පාර වැඩි වැඩකොටසක් කරගන්නවා. ඒක හින්දා වදකාගාර හැදෙනවා. මොකද හමුදාව වගේ නෙමේ පොලිසියට සෘජු දේශපාලන මැදිහත් වීමක් කරන්න පුළුවන් හන්දා. ඊට පස්සේ දෙගොල්ලොම කරගෙන මරන්න පටන් ගන්නවා. ආණ්ඩුව ඒ අතරේ කුලී හමුදාවක් නඩත්තු කරන්න ගන්නවා. කළු බලල්ලු ප්‍රා වගේ. ඒවා ඒකකයක් වගකිව යුත්තෙක් නැහැ. ආණ්ඩුව ආයුධ දෙනවා. ඒක හින්දා ගමේ මොනාද කෑගහන්නේ. උබ වැඩේ දෙනවා පස්සෙනිදාම. ඒ වගේම ග්‍රාම සේවකලාව ගොනිබිල්ලන්ට ගන්න එකෙන් ගමේ තරහා කාරයින්ගේ ලමයි ටිකව හිටන් මරනවා. සමහර වෙලාවට ශ්‍රීලංකා කාරයින්ව දෙගොල්ලොම එකතු වෙලා මරනවා. කැම්පස් වල දෙගොල්ලෝ එලිපිට මරා ගන්නවා. අන්තිමට ප්රේමක්රීර්ති විජය වගේ අයව ජේවීපි තුවක්කුකරුවෝ වෙඩි තියලා මරලා දානවා. තුවක්කුව ප්‍රබල යුන්පී කාරයෙක් දුන්නා කියලා තමා අන්තිමට අනාවරණ වෙන්නේ. අසු නමය වෙනකොට මේ කෙලිය උපරිමේටම යනවා. ජේවීපී ය මේ වෙනකොට එලිපිට වැඩ කරන තත්වයේ නැහැ. හැබයි රාජිතගේ කටු බලල්ලු ප්‍රා වගේම පොලිසියේ උඩුගම්පොල ගේ කට්ටිය එහෙම එලිපිට මිනී මරනවා. අන්තිමට පක්ෂේ ඇතුලේ වෙන පාවා දීම් වලින් තුන්වෙනි යා අහුවෙනවා. මිනිහාගෙන් හෝ ගොලයෙක්ගේ මාර්ගයෙන් දෙවනියාත් ඒ විදිහටම විජේවීර වත් අල්ල ගන්නවා. කට්ටියම ඒහෙන්මම බොරුළු අරිනවා. පස්සේ නායකත්වයක් නැති හින්දා පක්ෂේත් අරගලයත් බිඳ වැටෙනවා. හැටදාහක් මලයි කියලා කියනවා හැබයි ඊට වැඩි මිස අඩු නැහෑ. හැත්තෑවේයි මේකෙයි වෙනස හැත්තෑ දෙකේ විප්ලවය ඉවර වෙනකොට දහස් ගානක් දේශපාලන හිරකාරයෝ හිටියා. ගොඩක් උන් උපාධි අරන් එලියට ආවා. සමහරු අමාත්‍යාංශ ලේකම් වෙනකම් ගියා. අසු නම්වේ දේශපාලන හිරකාරයෝ කියලා බොහොම පොඩ්ඩයි හිටියේ. උනුට මොකද.උනේ කියන්නම් දෙන්නේත් නැහැ.</p></blockquote><p></p>
[QUOTE="S.GUNE, post: 27603780, member: 570382"] මම දන්න විදිහට මුලින්ම උනේ ජේ ආර් ජුලි කලබලය කරලා ඒකේ පිට දාලා ජේවීපීය තහනම් කලා. ඒ වෙනකොට පරණ වම නාකිටිකක් හින්දා වැටිලා. ක්‍රමානුකූලව කැම්පස් ටික ස්කෝලවල ලමයි ටික වගේ කට්ටිය ජේවීපීය විසින් අල්ල ගත්තා. කැම්පස් නම් සියට අසූවක් වගේ ඉස්කෝලවලනම් සියට දහයකට අඩුයි. හැබයි කැපිලා පෙනුනේ ඒ කට්ටිය. අසූ හත වගේ jvp එක සන්නද්ධ ව්‍යාපාරයක් පටන් ගන්නවා. පනාගොඩ කටුනායක වගේ කෑම්ප්වලට ගහලා ආයුධ පැහැර ගන්නවා. ඒකත් එක්කම ඉන්දීය හමුදා වට විරෝධී වැඩසටහනක් කියන එක තමා ප්‍රචාරය යවන්නේ. පියානෝ ඒකේන් ප්‍රයෝජනය අරන් ජනපති වෙනවා. ඊළඟට ඉතින් ජවිපේ මුලින්ම එකා දෙන්නා මරන්න ගන්නවා. කිසිම සාධාරණ හේතුවක් නැතුව. පොඩි එකෙක් අඩක් කොට ලාම්පුව පත්තු කළා වගේ. ඊළඟට දේශපාලකයෝ හමුදාව වගේ කට්ටිය මරන්න ගන්නවා. කලා කාරයෝය මරනවා. විවිධ ඒකේ එනවුසර්ලව මරනවා නිවුස් කිව්වා කියලා. ඕකත් එක්ක හමුදාව අනිත් පැත්තේන් බලය ක්‍රියාත්මක කරන්න ගන්නවා. හැබයි හමුදාවට වඩා පොලිසිය ලව්වාම මේ පාර වැඩි වැඩකොටසක් කරගන්නවා. ඒක හින්දා වදකාගාර හැදෙනවා. මොකද හමුදාව වගේ නෙමේ පොලිසියට සෘජු දේශපාලන මැදිහත් වීමක් කරන්න පුළුවන් හන්දා. ඊට පස්සේ දෙගොල්ලොම කරගෙන මරන්න පටන් ගන්නවා. ආණ්ඩුව ඒ අතරේ කුලී හමුදාවක් නඩත්තු කරන්න ගන්නවා. කළු බලල්ලු ප්‍රා වගේ. ඒවා ඒකකයක් වගකිව යුත්තෙක් නැහැ. ආණ්ඩුව ආයුධ දෙනවා. ඒක හින්දා ගමේ මොනාද කෑගහන්නේ. උබ වැඩේ දෙනවා පස්සෙනිදාම. ඒ වගේම ග්‍රාම සේවකලාව ගොනිබිල්ලන්ට ගන්න එකෙන් ගමේ තරහා කාරයින්ගේ ලමයි ටිකව හිටන් මරනවා. සමහර වෙලාවට ශ්‍රීලංකා කාරයින්ව දෙගොල්ලොම එකතු වෙලා මරනවා. කැම්පස් වල දෙගොල්ලෝ එලිපිට මරා ගන්නවා. අන්තිමට ප්රේමක්රීර්ති විජය වගේ අයව ජේවීපි තුවක්කුකරුවෝ වෙඩි තියලා මරලා දානවා. තුවක්කුව ප්‍රබල යුන්පී කාරයෙක් දුන්නා කියලා තමා අන්තිමට අනාවරණ වෙන්නේ. අසු නමය වෙනකොට මේ කෙලිය උපරිමේටම යනවා. ජේවීපී ය මේ වෙනකොට එලිපිට වැඩ කරන තත්වයේ නැහැ. හැබයි රාජිතගේ කටු බලල්ලු ප්‍රා වගේම පොලිසියේ උඩුගම්පොල ගේ කට්ටිය එහෙම එලිපිට මිනී මරනවා. අන්තිමට පක්ෂේ ඇතුලේ වෙන පාවා දීම් වලින් තුන්වෙනි යා අහුවෙනවා. මිනිහාගෙන් හෝ ගොලයෙක්ගේ මාර්ගයෙන් දෙවනියාත් ඒ විදිහටම විජේවීර වත් අල්ල ගන්නවා. කට්ටියම ඒහෙන්මම බොරුළු අරිනවා. පස්සේ නායකත්වයක් නැති හින්දා පක්ෂේත් අරගලයත් බිඳ වැටෙනවා. හැටදාහක් මලයි කියලා කියනවා හැබයි ඊට වැඩි මිස අඩු නැහෑ. හැත්තෑවේයි මේකෙයි වෙනස හැත්තෑ දෙකේ විප්ලවය ඉවර වෙනකොට දහස් ගානක් දේශපාලන හිරකාරයෝ හිටියා. ගොඩක් උන් උපාධි අරන් එලියට ආවා. සමහරු අමාත්‍යාංශ ලේකම් වෙනකම් ගියා. අසු නම්වේ දේශපාලන හිරකාරයෝ කියලා බොහොම පොඩ්ඩයි හිටියේ. උනුට මොකද.උනේ කියන්නම් දෙන්නේත් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom