Attention ⚠️️ හැම තැනම හොරු

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    අදුරන අක්කා කෙනෙක්ගෙ මාලෙකඩලා කන ඉරාගෙන කරාබු දෙකත් ගලවන් ගිහිල්ලා,මම නම් කියන්නෙ හොද වැඩේ කියලා,මේ රත්තරන් අරු මෝසම් කනේකරේ එල්ලන් යන්න සුදුසු කාලයක් නෙවේ,බහුතරයක් ගෑනුන්ට රට තියන තත්වෙ තේරෙන් නෑ උන් ඔහේ ඉන්නවා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අදුරන අක්කා කෙනෙක්ගෙ මාලෙකඩලා කන ඉරාගෙන කරාබු දෙකත් ගලවන් ගිහිල්ලා,මම නම් කියන්නෙ හොද වැඩේ කියලා,මේ රත්තරන් අරු මෝසම් කනේකරේ එල්ලන් යන්න සුදුසු කාලයක් නෙවේ,බහුතරයක් ගෑනුන්ට රට තියන තත්වෙ තේරෙන් නෑ උන් ඔහේ ඉන්නවා
    ඈ හුත්තො මාලෙට හොද වැඩේ කිව්වත් කනේ දාපු කරාබු දෙක ඉරාගෙන ගියා කියන්නෙ ඌට ගහන්න ඕන ඌය ආවඩන තොට පොල්ලක් දාලා පුක පලන්න එපැයි
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    දැන් යන විදියට හොඳට හිටපු මිනිස්සුත් හොරු වෙලා. මේ පැත්තෙ ගෙදරකට පැනල හාල් පොල් වගේ කන බොන දේවල් හොරකන් කරල තිබ්බ. හාල් මල්ලත් උදුරන් යන ලෙවල් එකට එයි ඉස්සරහට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දැන් යන විදියට හොඳට හිටපු මිනිස්සුත් හොරු වෙලා. මේ පැත්තෙ ගෙදරකට පැනල හාල් පොල් වගේ කන බොන දේවල් හොරකන් කරල තිබ්බ. හාල් මල්ලත් උදුරන් යන ලෙවල් එකට එයි ඉස්සරහට
    ubath inne mama inne patteda danne na.

    eeye pereda kussiyakata panal hal pol uyana pihana badu thamai genihin thiyenne.
     
    nidarsha91

    Well-known member
  • tempImageKzopuH.jpg

    හුගාක් එවුන්ට කියලම එපා වෙලා බං තියෙන්නෙ. බෙල්ල අත පුරෝගෙන රත්තරං පුරෝගෙන එනවා. එක්කෝ ඉමිටේශන් දාගෙන පලයවු. තැන් තැන් වල කැමරා බල බල රෙන්න ගියාම වෙන වැඩක් කරන්න කාලයක් නෑ. දවසකට එක තැනකින් කතා කරනවා. තව දවසකට තව තැනකින්. තව ටිකෙන් මේ ඇන්ටිගෙ බෙල්ල කැඩිල කොන්ද කැඩිලා කකුලුත් කැඩෙනවා වැටිච්ච වැටිල්ලට. මිනිස්සුන්ගෙ මෝඩ කම් බං වෙන මොකුත් නෙමෙයි. රටේ තත්වෙ තේරුම් ගන්න බැරි එවුන්.

    තව එකක්. සමහර උන්ගෙ කැමරා ගහල තියෙන්නෙ අහු මුලු වල. අගු වල. මොන ලබ්බට සල්ලි වියදන් කරලද මංද බං
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ubath inne mama inne patteda danne na.

    eeye pereda kussiyakata panal hal pol uyana pihana badu thamai genihin thiyenne.
    මේක මචං වැලිමඩ පැත්තෙ වෙච්ච එකක්. උඹ ඒ පැත්තෙ නෙවෙයිනෙ
     
    • Like
    Reactions: NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අදුරන අක්කා කෙනෙක්ගෙ මාලෙකඩලා කන ඉරාගෙන කරාබු දෙකත් ගලවන් ගිහිල්ලා,මම නම් කියන්නෙ හොද වැඩේ කියලා,මේ රත්තරන් අරු මෝසම් කනේකරේ එල්ලන් යන්න සුදුසු කාලයක් නෙවේ,බහුතරයක් ගෑනුන්ට රට තියන තත්වෙ තේරෙන් නෑ උන් ඔහේ ඉන්නවා
    සමහරුන්ට කියලා වැඩකුත් නැහැ