Attention ⚠️️ හැම තැනම හොරු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    පෙරේදා ගියා සම්පත් එකෙන් ටිකක් ලොකු සල්ලි ගානක් අරන් ජුවෙලරි ගොල්ඩ් බිස්කට් ගන්න, බැංකුවෙන් එලියට ආව ගමන් කැප් එකක් දාගෙන ටුත් පික් එකක් හප හප එකෙක් ඉන්නවා අනික පරණ ෆොන් එකක් ඔබනවා ඔන්න දැන් යන්න ගත්තම දෙකම පස්සෙන් එනවා . බඩු සුවර් මේ එන්නේ සල්ලි පැක් එකට ගේම දෙන්න කියලා අත ලගින්ම ආව බස් එකේ එල්ලුනා . හැරිලා බැලුවම දෙන්නම නැවතිලා බලන් ඉන්නව. ඔන්න ඕකයි තත්වේ දැන් නකල් ගාඩ් එකක් අරන් යන්න ඕනේ පාරේ යනකොට. පාර ගෑන අධි අවධානමෙන් පලන් . පොකට් කාරයො ෆොන් වලට ගේම දෙන උන් ඉන්නවා . හැම වෙලාවෙම රබර් ඇහ දාගෙන බලපන් කවුද පස්සෙන් එන්නේ ඉස්සරින් ඇස් දෙක ලයින් කරන්නේ මුක්කුද පාර අයිනේ ජැක ගහන් උකුසු ඇස් දාගෙන ඉන්නේ මුක්කුද කියලා. මොනා හරි කරොත් ඇට දෙකටම නෙලපන් එක තමා හොදම නොකවුට් ප්ලේස් එක එකෙන් අඩපන උනාම මුනට නෙලලා චොක් එකක් දාල බෙල්ල හිර කරපන් කරලා කන හපපන් ආසනම් කාපන් කඩලා (මම නම් ආසයි කඩල ගන්න )
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මෙහෙම ගියොත් ඉස්සරහට බෙල්ලට පිහිය තියලා සල්ලි බඩු අරන් යන තත්වෙට එනව.
    හොරෙක් අහුඋනොත් නිකන් යවන්න එපා අතපය කැඩෙන්න ගහල යවන්න.
    අපි මේ ලඟදි එකෙක්ට දුන්න ගුටි කෙලියක්. ගහනකොට පොර කියනවා ළමයි බඩගින්නේ නිසාලු හොරකන් කරන්න අවේ..
    පට්ට බොරු මිනිහ කුඩ්ඩෙක්..
    මොන මගුල කිව්වත් හොරෙක්ව අහු උනොත් අතාරින්න එපා

    පෙරේදා ගියා සම්පත් එකෙන් ටිකක් ලොකු සල්ලි ගානක් අරන් ජුවෙලරි ගොල්ඩ් බිස්කට් ගන්න, බැංකුවෙන් එලියට ආව ගමන් කැප් එකක් දාගෙන ටුත් පික් එකක් හප හප එකෙක් ඉන්නවා අනික පරණ ෆොන් එකක් ඔබනවා ඔන්න දැන් යන්න ගත්තම දෙකම පස්සෙන් එනවා . බඩු සුවර් මේ එන්නේ සල්ලි පැක් එකට ගේම දෙන්න කියලා අත ලගින්ම ආව බස් එකේ එල්ලුනා . හැරිලා බැලුවම දෙන්නම නැවතිලා බලන් ඉන්නව. ඔන්න ඕකයි තත්වේ දැන් නකල් ගාඩ් එකක් අරන් යන්න ඕනේ පාරේ යනකොට. පාර ගෑන අධි අවධානමෙන් පලන් . පොකට් කාරයො ෆොන් වලට ගේම දෙන උන් ඉන්නවා . හැම වෙලාවෙම රබර් ඇහ දාගෙන බලපන් කවුද පස්සෙන් එන්නේ ඉස්සරින් ඇස් දෙක ලයින් කරන්නේ මුක්කුද පාර අයිනේ ජැක ගහන් උකුසු ඇස් දාගෙන ඉන්නේ මුක්කුද කියලා. මොනා හරි කරොත් ඇට දෙකටම නෙලපන් එක තමා හොදම නොකවුට් ප්ලේස් එක එකෙන් අඩපන උනාම මුනට නෙලලා චොක් එකක් දාල බෙල්ල හිර කරපන් කරලා කන හපපන් ආසනම් කාපන් කඩලා (මම නම් ආසයි කඩල ගන්න )
    ATM වලින් සල්ලි ගන්නකොටත් පරිස්සමින්
    පෝලිම උනත් හොඳට සෙනග ගැවසෙන තැනකින් ගන්න
    පාළු තැන් වලට යන්න එපා

    ------ Post added on Apr 28, 2022 at 7:04 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,889
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Ayurveda doctor stabbed by homeless man outside Battaramulla super market​

    Written by Zulfick Farzan 27 Apr, 2022 | 6:30 pm

    COLOMBO (News 1st); A homeless man had stabbed an Ayurveda doctor to death in Battaramulla on Tuesday (26) night.
    Local authorities said that words were exchanged between the Doctor and the homeless man when the latter had begged for money, while the former was exiting a supermarket in Battaramulla.
    As the argument between the two heated up, the homeless man stabbed the doctor and fled the area.
    Investigations are underway to locate and arrest the suspect.
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    හොරකම් කරන අඩු කුලේ නූගත් පරයින්ව අල්ලලා වඳ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනේ. නැත්තං උන්ගෙන් තවත් උන් වගේම හොර හැත්තක් බිහි වෙනවා රටට.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    oka wela thiyennne ape minissunge nosalakilimath kama.
    podi wayase idan 3 wheel padi
    ekko jalthara seen dada hamba karai.

    okunta me kaalawal wala ithuru horakam karana eka witharai.
    dn 3 wheel padina eka unath, 3 wheel padina un pare wahi wahala..
    muslim geyak gattot lamai godai hama ekama 3 wheel padinne or jalthara business ekak - buying & selling krnwa mokak hari kunu godak.
    (muslimma kiyala na sinhalu bahuthare :P)

    dn issarahata badu ganan ynwa + tax enna gnnawa.
    ethkota horakam karana ekata unath hamadama podi horakan or maset sarayak loku horakamak krna wenwa :D

    ethkota ekata huru unu genertion ekak kawadawath hadenne na.un e parema thama.
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    1651114131654.png
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    හුගාක් එවුන්ට කියලම එපා වෙලා බං තියෙන්නෙ. බෙල්ල අත පුරෝගෙන රත්තරං පුරෝගෙන එනවා. එක්කෝ ඉමිටේශන් දාගෙන පලයවු. තැන් තැන් වල කැමරා බල බල රෙන්න ගියාම වෙන වැඩක් කරන්න කාලයක් නෑ. දවසකට එක තැනකින් කතා කරනවා. තව දවසකට තව තැනකින්. තව ටිකෙන් මේ ඇන්ටිගෙ බෙල්ල කැඩිල කොන්ද කැඩිලා කකුලුත් කැඩෙනවා වැටිච්ච වැටිල්ලට. මිනිස්සුන්ගෙ මෝඩ කම් බං වෙන මොකුත් නෙමෙයි. රටේ තත්වෙ තේරුම් ගන්න බැරි එවුන්.

    තව එකක්. සමහර උන්ගෙ කැමරා ගහල තියෙන්නෙ අහු මුලු වල. අගු වල. මොන ලබ්බට සල්ලි වියදන් කරලද මංද බං
    කැමරාව ගලෝගෙන යයි කියල වෙන්න බැරිද?🤣
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හුගාක් එවුන්ට කියලම එපා වෙලා බං තියෙන්නෙ. බෙල්ල අත පුරෝගෙන රත්තරං පුරෝගෙන එනවා. එක්කෝ ඉමිටේශන් දාගෙන පලයවු. තැන් තැන් වල කැමරා බල බල රෙන්න ගියාම වෙන වැඩක් කරන්න කාලයක් නෑ. දවසකට එක තැනකින් කතා කරනවා. තව දවසකට තව තැනකින්. තව ටිකෙන් මේ ඇන්ටිගෙ බෙල්ල කැඩිල කොන්ද කැඩිලා කකුලුත් කැඩෙනවා වැටිච්ච වැටිල්ලට. මිනිස්සුන්ගෙ මෝඩ කම් බං වෙන මොකුත් නෙමෙයි. රටේ තත්වෙ තේරුම් ගන්න බැරි එවුන්.

    තව එකක්. සමහර උන්ගෙ කැමරා ගහල තියෙන්නෙ අහු මුලු වල. අගු වල. මොන ලබ්බට සල්ලි වියදන් කරලද මංද බං
    uba polisiyeda
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඈ හුත්තො මාලෙට හොද වැඩේ කිව්වත් කනේ දාපු කරාබු දෙක ඉරාගෙන ගියා කියන්නෙ ඌට ගහන්න ඕන ඌය ආවඩන තොට පොල්ලක් දාලා පුක පලන්න එපැයි
    ඒකට නම් කන උගෙ කන කපලා දාන්න ඕනෙ