attention admin II (GTRZඅය්යේ බලන්න මේ ත්‍රෙඩ් එක අනිවා)

Status
Not open for further replies.

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Aathal gattha athy Gedara yang rae wuna .

avatar466357_3.gif
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14721587 said:
    මම නම් 3 පාරක්ද කොහෙද බෑන් වුනා. අදත් බෑන් වෙනවා තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් :rofl:

    ඒ මොකෝ බං....මොනා කරන්න ගිහින්ද :rofl::rofl:
    කලුතර ගායන් වගේ එවුන් තමයි පන්දම් අල්ල අල්ල කොටවන්නේ...:angry:
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    පැටියා;14721587 said:
    මම නම් 3 පාරක්ද කොහෙද බෑන් වුනා. අදත් බෑන් වෙනවා තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් :rofl:

    පුරස්නයක් ඇහුවම උත්තර දීපන් සහෝ :frown:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔව් මම ගරු කරනවා.. එකේ කිසිම වෙනසක් නෑ...
    මගේ හිස්ට්‍රිය අරගෙන බලපන් එලකිරියේ... මම කිස්ම ආගමකට බනින්නේ නෑ..
    බොදු බල සේනාව වගේ අන්‍ය ආගම් වලට පහර ගහන උන්ට බනිනවා...ඒකෙත් උන්ගේ නම් ගම් ව්‍යංගයෙන් වෙනස් කරල කෙලින්ම කියන්නේ නෑ... පෙරේදා මම ඤානසාර ගේ අම්මට.... කියල දාපු ත්‍රෙඩ් එකෙත් මම දම්මේ ඤානසාරගේ අම්මට ලැබුනු සම්මානයක් ගැනයි... කාගෙවත් ආගමකට මම කවදාවත් අපහාසකරන්නේ නෑ... එහෙම කරානම් මම කලා කියන එක ඔප්පු කරන්න කියල කියපන් උන්ට... අඩ්මින්ලත් මම දානවා බලාගෙන නේ ඉන්නෙ..

    දවස් දෙක තුනකට කලින් මට මොඩ් කෙනෙක් වෝන් කලා ත්‍රෙඩ් වල ඕෆ් ටොපිc යන්න එපා කියලා.. මම ඒකෙත් කිව්වෙ බෞද්ධ උන් බොන්න බයිට් හොයනකොට සුරාමේරේ ගැන කිව්ව.. අන්තිමට මට මොඩ් කෙනෙක් වෝන් කරපු නිසා මම ඒ ත්‍රෙඩ් එකෙන් අයින් උනා... ඔන්න ඔහොමයි මම ඉන්නේ එලක්‍රියේ.. මාව බෑන් කරවන්න ඕනේ මෙතන සමහරුන්ට මම ඤානසාරට බනින නිසා ඒම මගේ පවුද්ගලික අදහස්.... කාටත් තමන්ගේ අදහස් දරන්න අයිතියක් තියෙනවා වගේම ඒක කියන්නටත් අයිතිය තියෙනවා...
    මමත් උඹේ අම්මද කෝච්චියට පැන්නේ කියල ඇහුවේ දැනගන්න, අර බුරුව එක මකුවනේ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14721672 said:
    පොඩි වලියක් ගියා :P
    ඔවු ඌ තමා. :lol::yes:

    උඔ ඉතිං ඉස්සර ඉඳලම වලිනේ බං...ඒත් දැන් පැත්ත වෙනස්:rofl:
    නේද..:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ මොකෝ බං....මොනා කරන්න ගිහින්ද :rofl::rofl:
    කලුතර ගායන් වගේ එවුන් තමයි පන්දම් අල්ල අල්ල කොටවන්නේ...:angry:
    හද්ද වන්නියෙ උන්ට නෙට් හම්බ උනාම ගමෙ වගෙ ඔපදුප කියවන එකමයි වැඩෙ වැඩක් නැත්නම් දර ටිකක් පලපන් අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතිව:rofl:
    පැටියා;14721672 said:
    පොඩි වලියක් ගියා :P
    ඔවු ඌ තමා. :lol::yes:
    ;) ඔන්න කියනකොට එදා බැන් උනා;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඔ ඉතිං ඉස්සර ඉඳලම වලිනේ බං...ඒත් දැන් පැත්ත වෙනස්:rofl:
    නේද..:P

    පැත්ත වෙනස් නෑ අයියා ඒත් මේ යන රැල්ල මට දිරවන්නෙ නෑ.
    අපි වෙනම මේ ගැන කතා කරමු ආයෙත් වෙලාවක :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් ගෑණි කොස්ස ආයෙත් අතට ගත්තොත් උඔට ආයේ ඇඩේවි.....:yes:
    :oo::oo::oo::oo:
    පැටියා;14721727 said:
    පැත්ත වෙනස් නෑ අයියා ඒත් මේ යන රැල්ල මට දිරවන්නෙ නෑ.
    අපි වෙනම මේ ගැන කතා කරමු ආයෙත් වෙලාවක :D
    පැත්ත දෙශපාලනය මොක වෙනස් උනත් අපෙ ෆිට් එක වෙනස් වෙන්නෙ නැහැ;):cool:
    1.gif

    එහෙම නෙද?;):yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මමත් උඹේ අම්මද කෝච්චියට පැන්නේ කියල ඇහුවේ දැනගන්න, අර බුරුව එක මකුවනේ.

    haka haka,,hakaz,,

    Muge ammada ban attatama??
    al baik ge,,muge ammata denna epay sammanayak,,muge amma lesi nane,,kochchiyata panna kiyanne,,muge ammata denna epay laksha ganaka taggak,,
    muge ammata ehema nikan salakala bane,,muge ammata ay amataka nowena taggak denna ona,,muge ammata nattan taraha yay,,

    @spamchek-this is your rules man,,now we are playing according to them,haka haka hakabakazz
    :yes::yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    haka haka,,hakaz,,

    Muge ammada ban attatama??
    al baik ge,,muge ammata denna epay sammanayak,,muge amma lesi nane,,kochchiyata panna kiyanne,,muge ammata denna epay laksha ganaka taggak,,
    muge ammata ehema nikan salakala bane,,muge ammata ay amataka nowena taggak denna ona,,muge ammata nattan taraha yay,,

    @spamchek-this is your rules man,,now we are playing according to them,haka haka hakabakazz
    :yes::yes::yes::yes::yes:

    දැන් ඔතනදි (මෙතනදි උබට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ:P වෙන තැනකදි වැරැද්දක් දැක්කොත් උබ කියන කුනුහරපයක් දැක්කොත් බඩු හම්බ වෙයි:rofl:
     
    Status
    Not open for further replies.