attention admin II (GTRZඅය්යේ බලන්න මේ ත්‍රෙඩ් එක අනිවා)

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හද්ද වන්නියෙ උන්ට නෙට් හම්බ උනාම ගමෙ වගෙ ඔපදුප කියවන එකමයි වැඩෙ වැඩක් නැත්නම් දර ටිකක් පලපන් අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතිව:rofl:

    වන්නියේ වුනාට එළකිරි රෙජිස්ටර් වෙච්ච දවස බලපංකෝ ...කලුතර එවුන් ඉන්ටනෙට් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව ඇති ඒ දවස්වල :rofl:

    ;) ඔන්න කියනකොට එදා බැන් උනා;)

    :oo:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැන් ඔතනදි (මෙතනදි උබට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ:P වෙන තැනකදි වැරැද්දක් දැක්කොත් උබ කියන කුනුහරපයක් දැක්කොත් බඩු හම්බ වෙයි:rofl:
    ඕව ඉතින් අපිටම තමා වෙන්නේ, එලව එලව ත්‍රෙඩ් දානවා බුද්දාගමට සිංහලයන්ට අපහස කරලා. අහ, ස්පෑම් නෙවේනේ ඒවා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් ඔතනදි (මෙතනදි උබට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ:P වෙන තැනකදි වැරැද්දක් දැක්කොත් උබ කියන කුනුහරපයක් දැක්කොත් බඩු හම්බ වෙයි:rofl:

    kohe BAN karannada mawa?? man kalin kunuhabba kiyala ati,,dan kiynne na,,and tawat kiyannet na,,ado man waraddak da kare kiyahan,,

    a ahinsakayage Ammata, man sudusu thana dennane haduwe,,nathuwa uge ammata banna newi ban man,,
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕව ඉතින් අපිටම තමා වෙන්නේ, එලව එලව ත්‍රෙඩ් දානවා බුද්දාගමට සිංහලයන්ට අපහස කරලා. අහ, ස්පෑම් නෙවේනේ ඒවා.

    nah ban monawa unat Al baik ge amma matak karala baninna hoda na ban,,uge ammata sammanayak denna watinawa,,uge amma jathika weerawariyak ne
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    nah ban monawa unat Al baik ge amma matak karala baninna hoda na ban,,uge ammata sammanayak denna watinawa,,uge amma jathika weerawariyak ne
    habay baik ta puluwan hamuduruwange ammata kiyala headline dala thrd patan ganna,
    (api athin waradak unanam samawenna moderators)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    http://www.elakiri.com/forum/showpost.php?p=14718660&postcount=10

    උඹ මගේ අම්මට බැන්න එක මකපු එකට මෙතන ත්‍රෙඩ් දාලා ඇඩ්මින්ට මොඩ්ලට වලි දාන්න බලන්නේ මහ ලොක්කෙක් කියල හිතාගෙනද? උබේ ඒ කුණුහරප රිප්ලයි එකට මම සංවර විදියට "නෑ ඒ මගේ අම්මත් නෙවෙයි... උබේ අම්මත් නෙවෙයි... " කියල කියපු රිප්ලයි එකත් මකලා.. හරිනම් මමයි මොඩ් හෝ ඇඩ්මින්ගෙන් අහන්න ඕනේ ඇයි මගේ පෝස්ට් එක මැකුවේ කියලා... නමුත් මම අහන්න යන්නේ නෑ ඒක ගැන... මම දාන පෝස්ට් වල හොඳ නරක එයාලා තීරනය කරනවනම් මම ඒකට විරුද්ධ වෙන්න යන්නේ නෑ.. නමුත් උඹ හිතන් ඉන්නේ උබ සිංහල බෞද්ධ කිව්වම හැම එකාම උබ කියන පදේට නටන්න ඕනේ කියලද? එව්වා මේ එලකිරියේ බෑ පුටේ... නාන සාරවගේ කුනුහබ්බ ටෝක්ස් ඩාලාඅ ඒවා ඩිලීට් කරාම මොඩ්ලා උන් එක්ක වලියට යන්නේ උඹ වගේ නපුන්සක නානසරා හෙන්චයියෝ තමයි... මම උඹ කලින් කිව්ව වගේ මොඩ්ලට කියන්න ගියෙත් නෑ ඒවා ඩිලීට් කරන්න කියලා... මටත් ඒවා තියෙන එක හොඳයි තව හොඳ සිංහලයින් 10කට පෙන්නල උඹලගේ මානසිකත්වේ පෙන්නන්නට.. අපරාදේ ඒක මැකුන එකෙන් මටයි පාඩු...

    මෙන්න බලපන් මුගේ රිප්ලයි එක. මේකට උත්තර දෙන්න මට බැහැ ත්‍රෙඩ් එක වහල නිසා.
    මම කුණුහරුප කිව්වලු. මම ඇහුවේ කෝච්චියට පැන්නේ බයික්ගේ අම්ම නේද කියල, එක කුනුහරුපයක් වෙන්නේ කොහොමද?
    බලපන් මුගේ කතාවේ තරම...

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැත්ත දෙශපාලනය මොක වෙනස් උනත් අපෙ ෆිට් එක වෙනස් වෙන්නෙ නැහැ;):cool:
    1.gif

    එහෙම නෙද?;):yes:

    :D:yes: අනිවා ගයියා
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මතක තියා ගනින් අප්‍රේල් පලවෙනිදා මෝඩයන්ගේ දවසේ, එහෙමත් නැතිනම් බෞද්ධයන්ගේ අවුරුදු මාසේ කැවුම් කන මාසේ කිව්ව කියලා... උඹලා කරන කරන හැම දෙයක්ම මේරටේ සුලුජාතීන්ට වාසියක් වෙනවා.. කුරුණෑගලදී කුණු බිත්තරවලින් නාපු සිංහල අය ආයේ කවදාවත් උඹලගේ ජාතිය රකිනවා කියන වැඩවලට එන්නේ නෑ... උන්ගේ පවුල්වල කවුරුත් එන්නෙත් නෑ.. ඒවගේ 1000කට බිතර ගහපල්ලා 25000ක් නිකම්ම උඹලට විරුද්ධව එනව උඹලගේම ජාතියෙන්...

    උඹලා ඔප්පු කරනවා ථේරවාදී බෞද්ධ කියන්නේ මහායාන වගේ නෙවෙයි දරුණු අන්තවාදී තාලිබාන් කන්ඩායමක් කියලා... අන්තවාදී උබලගේ වැඩ අපි ඉංග්‍රීසියෙන් මුලු ලොකෙටම ගෙනියනවා මතක තියාගනින්... දැනටමත් බුදු දහම සාමකාමි දහමක් කියන නම උඹලාචාටර් කරලා එවරයි... හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වේ නිකන් නෙවෙයි ඕන්...

    ඔන්න ඕක තමා මුගේ බලාපොරොත්තුව. බයික් මල්ලි බය වෙන්න එපා, තාම අපේ වැඩ ඔයා දැක්කේ නැ පුතේ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    http://www.elakiri.com/forum/showpost.php?p=14718660&postcount=10

    උඹ මගේ අම්මට බැන්න එක මකපු එකට මෙතන ත්‍රෙඩ් දාලා ඇඩ්මින්ට මොඩ්ලට වලි දාන්න බලන්නේ මහ ලොක්කෙක් කියල හිතාගෙනද? උබේ ඒ කුණුහරප රිප්ලයි එකට මම සංවර විදියට "නෑ ඒ මගේ අම්මත් නෙවෙයි... උබේ අම්මත් නෙවෙයි... " කියල කියපු රිප්ලයි එකත් මකලා.. හරිනම් මමයි මොඩ් හෝ ඇඩ්මින්ගෙන් අහන්න ඕනේ ඇයි මගේ පෝස්ට් එක මැකුවේ කියලා... නමුත් මම අහන්න යන්නේ නෑ ඒක ගැන... මම දාන පෝස්ට් වල හොඳ නරක එයාලා තීරනය කරනවනම් මම ඒකට විරුද්ධ වෙන්න යන්නේ නෑ.. නමුත් උඹ හිතන් ඉන්නේ උබ සිංහල බෞද්ධ කිව්වම හැම එකාම උබ කියන පදේට නටන්න ඕනේ කියලද? එව්වා මේ එලකිරියේ බෑ පුටේ... නාන සාරවගේ කුනුහබ්බ ටෝක්ස් ඩාලාඅ ඒවා ඩිලීට් කරාම මොඩ්ලා උන් එක්ක වලියට යන්නේ උඹ වගේ නපුන්සක නානසරා හෙන්චයියෝ තමයි... මම උඹ කලින් කිව්ව වගේ මොඩ්ලට කියන්න ගියෙත් නෑ ඒවා ඩිලීට් කරන්න කියලා... මටත් ඒවා තියෙන එක හොඳයි තව හොඳ සිංහලයින් 10කට පෙන්නල උඹලගේ මානසිකත්වේ පෙන්නන්නට.. අපරාදේ ඒක මැකුන එකෙන් මටයි පාඩු...

    මෙන්න බලපන් මුගේ රිප්ලයි එක. මේකට උත්තර දෙන්න මට බැහැ ත්‍රෙඩ් එක වහල නිසා.
    මම කුණුහරුප කිව්වලු. මම ඇහුවේ කෝච්චියට පැන්නේ බයික්ගේ අම්ම නේද කියල, එක කුනුහරුපයක් වෙන්නේ කොහොමද?
    බලපන් මුගේ කතාවේ තරම...

    එකනේ බය්ක්,,බලන්න උබේ අම්ම ගැනනේ බන් කොල්ල අහල තියෙන්නෙ,,උබ අපේ හමුදුරුවොන්ගෙ අම්ම ගැනත් ඇහුවෙ?? අන්න එ වගෙ උබෙ අම්ම ගැන කොල්ල අහල තියෙන්නෙ,,ඇය් පුටේ එක රපෝත්තු කරෙ??
    ඇය් මයෙ පුටේ??

    මේ ත්‍රෙඩ් එක බලන ඔන ගොන් උලම්කුට තෙරෙනවනෙ බන්,,උබෙ අම්මට රන් පදක්කමක් දෙන්න වටිනව කියල,,ඒ ශෙශ්ට උබෙ අම්මට නොදී කොහොමද දෙය්යො??
     
    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    fox c2
    lk007
    machanla al balik kiyane ara ahawal jathiye ekek ne ban u baya wela redde ahawal kaariya wela thiyene
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නෑ බං.. මම කිසිම ආගමික නායකයෙකුට කිසිම විදියකින් අපහාස කරන්නේ නෑ..
    ඒඅකයි මම අරූට කිව්වේ මම අපහාස කරපුවා තියෙනවනම් මගෙ රිප්ලයි එකට කලින් කියපු එක දාපු එකේ ඳලම දාලා පෙන්නන්න කියලා... බැරි නිසයි කව්දෝ එකෙක් කපපු රෙප් එකකර මූ මාව අල්ලගෙන මාව බෑන් කරන්න කියන්නේ...

    මගෙ රෙප් කපන උන් කියන කුනුහරප මෙතන දාන්න බැරි නිස මම නොදා ඉන්නේ.. එහෙනම් මටත් පුලුවන්නේ මගෙ මතයට විරුද්ධ එකෙක් අල්ලගෙන ඌව බෑන් කරන්න කියල අර මට ලැබෙන කුනුහරප රෙප් පෙන්නල ත්‍රෙඩ් දාලා ඇඩ්මින්ලට තර්ජනය කරන්න... නමුත් මම එහෙම කෙනෙක් නෙවෙයි... මම මගෙ මතය මුන්ට අල්ලන්නේ නෑ කියල මම මොනව කරන්නද?
    ඔව් මචං...
    ඒක ඇත්ත...
    උඹ ඒ පෝස්ට් දැම්මේ මොන චේතනාවෙන්ද කියලා උඹේ හිත දන්නවා...
    ඒවා උඹලගේ ආගමේ තියන හැටියට ප්‍රතිවිපාක හම්බෙයි..
    දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි...
    උඹ ඌට සමාව දියන්...
    අද අදුරගත්ත යාලුවෙක් වගේ හොදට හිටපං...
    එකක් මතක තියාගනින්...
    මොන ආගමේ උනත් අපි ඉන්නේ එකම රටක...එක අම්මගේ පුත්තු අපි...
    යකෝ එකම අවයව තියන කොල්ලෝ අපි...ඕන තූත්තුකුඩියක මචං කියාගෙන කරට අතදාගෙන පිස්සු කෙලින කොල්ලෝ අපි...
    ඇයි බං ආගමක් නිසා අපි කෙල ගන්නේ??
    ඔන්න ඔහේ ඕක අමතක කරලා දාලා ජොලියේ ඉමු බං
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කුණුහරප මෙහම කියන්නත් බැරිද :confused:
    උ.දා-ප*ය :rolleyes:
    සැ.යු -ජෝක් කරන්න නෙමයි ඇහුවේ දැන ගැනීම පිණිස
    :yes:
    මටනම් දැනුම් දීලා තියන විදිහට එහෙම දාන එකත් කුණුහරපයක් විහිදට තමයි සැලකෙන්නේ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    ඔව් මචං...
    ඒක ඇත්ත...
    උඹ ඒ පෝස්ට් දැම්මේ මොන චේතනාවෙන්ද කියලා උඹේ හිත දන්නවා...
    ඒවා උඹලගේ ආගමේ තියන හැටියට ප්‍රතිවිපාක හම්බෙයි..
    දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි...
    උඹ ඌට සමාව දියන්...
    අද අදුරගත්ත යාලුවෙක් වගේ හොදට හිටපං...
    එකක් මතක තියාගනින්...
    මොන ආගමේ උනත් අපි ඉන්නේ එකම රටක...එක අම්මගේ පුත්තු අපි...
    යකෝ එකම අවයව තියන කොල්ලෝ අපි...ඕන තූත්තුකුඩියක මචං කියාගෙන කරට අතදාගෙන පිස්සු කෙලින කොල්ලෝ අපි...
    ඇයි බං ආගමක් නිසා අපි කෙල ගන්නේ??
    ඔන්න ඔහේ ඕක අමතක කරලා දාලා ජොලියේ ඉමු බං
    ඔය බයික් කියන බැල්ලිගෙ පුතා මගේ නම් කවුරුවත් නෙවේ, ඕකගේ හැටි කට්ටියම දන්නවනේ.
    ප්‍රොෆයිල් එකට ගියාම එයාගේ හොද කම පේනවා, ආගම්වාදී ත්‍රෙඩ් දාල එළකිරි එකේ ප්‍රශ්න ඇතිකරලා මුන් රටට කරන්නේ හොදක් නෙවේ. අවාසනාවට මුන්ගේ පදේට නටන මොඩරේටර්ලා ඉන්න බව පේනවා. හොදම උදාහරනේ මුට පුළුවන් "නාන සාරගේ අම්මට" කියල ත්‍රෙඩ් පටන් ගන්නත්! එත් මුගේ අම්ම කෝච්චියට පැන්නද ඇහුවොත් විනාඩි 5න් එක මකල ඉවරයි :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.