ඔය බයික් කියන බැල්ලිගෙ පුතා මගේ නම් කවුරුවත් නෙවේ, ඕකගේ හැටි කට්ටියම දන්නවනේ.
ප්‍රොෆයිල් එකට ගියාම එයාගේ හොද කම පේනවා, ආගම්වාදී ත්‍රෙඩ් දාල එළකිරි එකේ ප්‍රශ්න ඇතිකරලා මුන් රටට කරන්නේ හොදක් නෙවේ. අවාසනාවට මුන්ගේ පදේට නටන මොඩරේටර්ලා ඉන්න බව පේනවා. හොදම උදාහරනේ මුට පුළුවන් "නාන සාරගේ අම්මට" කියල ත්‍රෙඩ් පටන් ගන්නත්! එත් මුගේ අම්ම කෝච්චියට පැන්නද ඇහුවොත් විනාඩි 5න් එක මකල ඉවරයි![]()
උඹලගෙම ක්‍රියාවලට ප්‍රතික්‍රියාව විදියට තමා ඔය එක එකා බුද්ධාගමට අපහාස කරන්නෙ.
එක මාසයක් උඹලා එකතුවෙලා අනික් ආගම් වලට අපහාස කරන එක නවත්තපල්ලා බලන්න අනික් එවුන් අපේ ආගමට, හාමුදුරුවන්ට අපහාස කරන එක නවතියි.








