Attention @erozan

Emperor_ofkings

Active member
  • Dec 1, 2008
    203
    221
    43
    Matara
    ඔය කියවන්නෙ ලoකාවෙ නිතිය නොදන්න කමට.. උබල වගේ නොදන්නා අහිoසකයො තමයි පාඨලි වගේ ගල් කපටියො රවට්ටන්නෙ..🤭🤭🤭

    උබල හිතනව ජනාධිපතිට, අගමැතිට, මුදල් ඇමතිට ඕන ඕන විදිහට සල්ලි අච්චු ගහන්ඩ පුලුවන් කියල, 🤭🤭🤭🤭ඉස්සෙල්ලා ලoකාවෙ නිතිය ඉගෙන ගනින් පස්සෙ වරෙන් දේශපාලනේ කියවන්ඩ, 🤭🤭🤭
    කුඩ්ඩොන්ට පුක දෙන පොන්නයො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,805
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ නිකන් පලයන් පොන්ස් යන්ඩ, නඩු දාන්ඩ කියපන් උබලගෙ විපක්ශෙට ආණ්ඩුව වැඩිපුර සල්ලි අච්චු ගහනව නිතියට පිටින් කියල..උබලගෙ ඔය පාඨලියත් කියෝ කියෝ ඉන්නව මිසක් ඒව නොකරන්නෙ ඉල්ලන් බලු වෙන්ඩ වෙනව කියල දන්න නිසා..🤭🤭🤭

    ------ Post added on Jul 1, 2021 at 12:40 PM
    සල්ලි අච්චුගහන එක නීතිවිරෝධී කියල මම කිව්වද?

    උඹ කිව්වෙ අච්චු ගහන්නෙ නෑ කියල. මම පෙන්නුවෙ අච්චුගහනව කියල. එච්චරයි. සල්ලි අච්චුගහන එකේ විපාක විඳින්නෙ මැදමුලනෙ උන් නෙවෙයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    අනේ නිකන් පලයන් පොන්ස් යන්ඩ, නඩු දාන්ඩ කියපන් උබලගෙ විපක්ශෙට ආණ්ඩුව වැඩිපුර සල්ලි අච්චු ගහනව නිතියට පිටින් කියල..උබලගෙ ඔය පාඨලියත් කියෝ කියෝ ඉන්නව මිසක් ඒව නොකරන්නෙ ඉල්ලන් බලු වෙන්ඩ වෙනව කියල දන්න නිසා..🤭🤭🤭

    පොලිසිය ඉස්සරහට ගිහින් උන්ට බැනපන් , ආන්න උබට තේරෙයි නිතිය තියෙන තැන saralava..🤭🤭🤭
    ------ Post added on Jul 1, 2021 at 12:40 PM
    FB_IMG_1610567753504.jpg

    සල්ලි අච්චුගහන එක නීතිවිරෝධී කියල මම කිව්වද?

    උඹ කිව්වෙ අච්චු ගහන්නෙ නෑ කියල. මම පෙන්නුවෙ අච්චුගහනව කියල. එච්චරයි. සල්ලි අච්චුගහන එකේ විපාක විඳින්නෙ මැදමුලනෙ උන් නෙවෙයි
    ඔය දැන් රීගෙන රීගෙන යනගමන් ඉන්නේ ඒකයි ඔය වටේ යන්නේ
    ------ Post added on Jul 1, 2021 at 12:48 PM
     
    • Haha
    Reactions: Didy and topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සල්ලි අච්චුගහන එක නීතිවිරෝධී කියල මම කිව්වද?

    උඹ කිව්වෙ අච්චු ගහන්නෙ නෑ කියල. මම පෙන්නුවෙ අච්චුගහනව කියල. එච්චරයි. සල්ලි අච්චුගහන එකේ විපාක විඳින්නෙ මැදමුලනෙ උන් නෙවෙයි
    අහ් නිති විරෝධි නැත්තන්, නිතිය තුල නම් වැඩේ වෙන්නෙ උබ මොකෝ මේ කියවන්නෙ??? 🤭🤭🤭🤭🤭🤭

    උබට කියවන්ඩ දෙයක් නැනෙ..වාර්ශිකව කොහොමත් ලoකාවෙ සල්ලි අච්චු ගහනව නිතියට අනුකූලව, ඒකෙ මේ කියවන්ඩ දෙයක් නැ..🤭🤭🤭🤭🤭
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔහොම සල්ලි ගහන්ඩ බැ ,ලoකාවෙ සල්ලි අලුතින් අච්චු ගහන්ඩ නිතියක් තියෙනව,.. ඒ ප්‍රමානයෙන් පිට සල්ලි අච්චු ගහනවනම් පාර්ලිමේන්තු අනුමැතිය ඕන..එහෙම නැතුව මේ රටේ කාටවත් සල්ලි අච්චු ගහන්ඩ බැ..ඒක නිසා එක එකා දෙන ලණු ගිලින්ඩ එපා..

    cabinet anumathiyada uba kiyanne ?
    prado 227 gennath lassanata anumathiya gattane
    parliament eke molayak tiyena un inne kipa denay ne
    uba kiyanne dan biliyana 1128 achchu gahala na kiyalada
    achchu gahuwanam gahapu gana kiyada ?
     
    • Like
    Reactions: ShiningStar

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    cabinet anumathiyada uba kiyanne ?
    prado 227 gennath lassanata anumathiya gattane
    parliament eke molayak tiyena un inne kipa denay ne
    uba kiyanne dan biliyana 1128 achchu gahala na kiyalada
    achchu gahuwanam gahapu gana kiyada ?
    කැබිනට් නෙමේ පාර්ලිමේන්තු අනුපැතිය..පාර්ලිමේන්තුවට තමයි මුදල් සම්බන්ධ බලතල තියෙන්නෙ..225ක් ගෙනාවෙත් නැනෙ ඒකත් කියපන් නතර කරා ඒක..

    අච්චු ගහපු ගාන ආහන්ඩ කියපන් පාර්ලිමේන්තුවෙදි, පාඨලිට පුලුවන්නෙ පෝස්ට් දදා ඉන්න වෙලාවෙ එතනදි ගේම අදින්ඩ..පාඨලි පාර්ලිමේන්තු ගිහින් බල්ල වගේ නැට්ට පුකේ ගහන් ඉදල එලියට ඇවිල්ල පෝස්ට් දානව..🤭🤭🤭

    උබලවගේ මෙලෝකෙ දෙයක් නොදන්න එකාල ඒව බලල කියවන්ඩ ඇවිත් නිකාන් සවුත්තු වෙනව..🤭🤭🤭 සවුත්තුව වහ ගන්ඩ මගෙන් අහනව අච්චු ගහපු ගාන පාඨලීට අහන්ඩ කියපන් පාර්ලිමේන්තුවෙදි ඌනෙ මන්ත්‍රි..🤭🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,805
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහ් නිති විරෝධි නැත්තන්, නිතිය තුල නම් වැඩේ වෙන්නෙ උබ මොකෝ මේ කියවන්නෙ??? 🤭🤭🤭🤭🤭🤭

    උබට කියවන්ඩ දෙයක් නැනෙ..වාර්ශිකව කොහොමත් ලoකාවෙ සල්ලි අච්චු ගහනව නිතියට අනුකූලව, ඒකෙ මේ කියවන්ඩ දෙයක් නැ..🤭🤭🤭🤭🤭
    ආණ්ඩුවෙන් සල්ලි අච්චුගහන එකට විරුද්ධවෙන එක නීති විරෝධීද? එහෙම නම් මොන නීතියට අනුවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවෙන් සල්ලි අච්චුගහන එකට විරුද්ධවෙන එක නීති විරෝධීද? එහෙම නම් මොන නීතියට අනුවද?
    නිත්යානුකූල සල්ලි අච්චු ගහන එකට උබ කොහොමද පොන්ස් විරුද්ද වෙන්නෙ???🤭🤭🤭 වාර්ශිකව ඕක වෙන දෙයක් මොන ආණ්ඩුව තිබ්බත්, ඒක මේ විරුද්ද වෙන්ඩ හරි පක්ශවෙන්ඩ හරි අමුතු දෙයක් නැ..🤭🤭🤭
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැබිනට් නෙමේ පාර්ලිමේන්තු අනුපැතිය..පාර්ලිමේන්තුවට තමයි මුදල් සම්බන්ධ බලතල තියෙන්නෙ..225ක් ගෙනාවෙත් නැනෙ ඒකත් කියපන් නතර කරා ඒක..

    අච්චු ගහපු ගාන ආහන්ඩ කියපන් පාර්ලිමේන්තුවෙදි, පාඨලිට පුලුවන්නෙ පෝස්ට් දදා ඉන්න වෙලාවෙ එතනදි ගේම අදින්ඩ..පාඨලි පාර්ලිමේන්තු ගිහින් බල්ල වගේ නැට්ට පුකේ ගහන් ඉදල එලියට ඇවිල්ල පෝස්ට් දානව..🤭🤭🤭

    උබලවගේ මෙලෝකෙ දෙයක් නොදන්න එකාල ඒව බලල කියවන්ඩ ඇවිත් නිකාන් සවුත්තු වෙනව..🤭🤭🤭 සවුත්තුව වහ ගන්ඩ මගෙන් අහනව අච්චු ගහපු ගාන පාඨලීට අහන්ඩ කියපන් පාර්ලිමේන්තුවෙදි ඌනෙ මන්ත්‍රි..🤭🤭

    prado genawe nadda hodayne ban minissu kupitha una nisa eka nathara una ehenam neda

    nodanna deyak tiyenam kiyapanko ban ahuwama iwarane sauththu wenne mokatada
    mama ahanne gota awata passe salli kiyak achchu gahuwada kiyala
    patali kiyana eka wishwasa karanna bane ban u proof pennuwe nane habay money print kara eka attane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    prado genawe nadda hodayne ban minissu kupitha una nisa eka nathara una ehenam neda

    nodanna deyak tiyenam kiyapanko ban ahuwama iwarane sauththu wenne mokatada
    mama ahanne gota awata passe salli kiyak achchu gahuwada kiyala
    patali kiyana eka wishwasa karanna bane ban u proof pennuwe nane habay money print kara eka attane
    අමුතු කුපිතයක් නම් මම දැක්කෙ නැ ඔය කෝකටත් බුරන උන් නම් බුර බුරා උන්නෙ,🤭🤭🤭

    සරලව මෙහෙමයි, විවස්තාවෙන්ම වර්ශයකදි ප්‍රින්ට් කරන්ඩ පුලුවන් ප්‍රමානයක් තියෙනව, එතනින් එහාට කිසිම කෙනෙක්ට ප්‍රින්ට් කරන්ඩ බැ..ඊට පිටින් ඕන නම් පාර්ලිමේන්තු අනුමැතිය ඕන එහෙම නැතුව හිතෙන හිතෙන ගනන් අච්චු ගහන්ඩ බැ.

    පාඨලී බල්ල වගේ පාර්ලිමේන්තුවෙදි කට වහන් ඉන්නෙ නිතියානුකූල සිමාවෙ ආණ්ඩුව කටයුතු කරන නිසා, පින්ට් කරපු ගාන මම දන්නෙ කොහොමද අහන්ඩ කියපන් පාඨලිට පාර්ලිමේන්තුවෙදි ඉවරනෙ,🤭🤭🤭
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අමුතු කුපිතයක් නම් මම දැක්කෙ නැ ඔය කෝකටත් බුරන උන් නම් බුර බුරා උන්නෙ,🤭🤭🤭

    සරලව මෙහෙමයි, විවස්තාවෙන්ම වර්ශයකදි ප්‍රින්ට් කරන්ඩ පුලුවන් ප්‍රමානයක් තියෙනව, එතනින් එහාට කිසිම කෙනෙක්ට ප්‍රින්ට් කරන්ඩ බැ..ඊට පිටින් ඕන නම් පාර්ලිමේන්තු අනුමැතිය ඕන එහෙම නැතුව හිතෙන හිතෙන ගනන් අච්චු ගහන්ඩ බැ.

    පාඨලී බල්ල වගේ පාර්ලිමේන්තුවෙදි කට වහන් ඉන්නෙ නිතියානුකූල සිමාවෙ ආණ්ඩුව කටයුතු කරන නිසා, පින්ට් කරපු ගාන මම දන්නෙ කොහොමද අහන්ඩ කියපන් පාඨලිට පාර්ලිමේන්තුවෙදි ඉවරනෙ,🤭🤭🤭

    ehenam patali kelina boru walata uta legally action ganne natte ay ban relevant dept. walin

    uba kohoma kiwwath me welawe prado 228 genna mahinda try karapu eka kari wadak

    sini case eka tax money billion ganak nati una ewata mokada wenne
     
    • Like
    Reactions: Didy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehenam patali kelina boru walata uta legally action ganne natte ay ban relevant dept. walin
    මේක නම් ඇත්ත, ඕකව අල්ලල බලු කුඩුවට දාන්ඩ ඕන කියන කතා වලට , ඔහොම හිටපන්කො වැඩේ පත්තු වෙනකන්, මම දැනුත් දැක්ක ඔක ඇදෙනව,ඔහොම යන්

    uba kohoma kiwwath me welawe prado 228 genna mahinda try karapu eka kari wadak

    sini case eka tax money billion ganak nati una ewata mokada wenne
    මට නම් එහෙම පේන්නෙ නැ ,වාහන අව්ශ්යයි දේශපාලනේ කරන්ඩ අනික මේ ඒව නොමිලෙ දෙන්ඩ ගියෙත් නැනෙ, තමන්ගෙ මුදලින් ගන්ඩ ඕන..

    එතකොය බදු සහන දීපුව, සන්නිවේදන බදු අඩු කරපුව ඒවගෙනුත් උන බිලියන ගානක අලාබෙ අය කර ගන්ඩ ඕනද???🤭🤭
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක නම් ඇත්ත, ඕකව අල්ලල බලු කුඩුවට දාන්ඩ ඕන කියන කතා වලට , ඔහොම හිටපන්කො වැඩේ පත්තු වෙනකන්, මම දැනුත් දැක්ක ඔක ඇදෙනව,ඔහොම යන්

    මට නම් එහෙම පේන්නෙ නැ ,වාහන අව්ශ්යයි දේශපාලනේ කරන්ඩ අනික මේ ඒව නොමිලෙ දෙන්ඩ ගියෙත් නැනෙ, තමන්ගෙ මුදලින් ගන්ඩ ඕන..

    එතකොය බදු සහන දීපුව, සන්නිවේදන බදු අඩු කරපුව ඒවගෙනුත් උන බිලියන ගානක අලාබෙ අය කර ගන්ඩ ඕනද???🤭🤭

    මේක නම් ඇත්ත, ඕකව අල්ලල බලු කුඩුවට දාන්ඩ ඕන කියන කතා වලට , ඔහොම හිටපන්කො වැඩේ පත්තු වෙනකන්, මම දැනුත් දැක්ක ඔක ඇදෙනව,ඔහොම යන්
    ok ela
    මට නම් එහෙම පේන්නෙ නැ ,වාහන අව්ශ්යයි දේශපාලනේ කරන්ඩ අනික මේ ඒව නොමිලෙ දෙන්ඩ ගියෙත් නැනෙ, තමන්ගෙ මුදලින් ගන්ඩ ඕන..
    thamange mudalin koheda ban narakin hamba karapu salli tamay anika eka amathiyekta wahana 20/30 tiyenawa polimata yanne wahana tika

    එතකොය බදු සහන දීපුව, සන්නිවේදන බදු අඩු කරපුව ඒවගෙනුත් උන බිලියන ගානක අලාබෙ අය කර ගන්ඩ ඕනද???🤭🤭

    mahajanathawata dipu sahana gana nam uba kiyanne ubata mata dennatama eka labuna

    habay sini tax money giye thani ekekta ehema ottuda ? api otuwoda nane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ok ela

    thamange mudalin koheda ban narakin hamba karapu salli tamay anika eka amathiyekta wahana 20/30 tiyenawa polimata yanne wahana tika
    ඒව නම් මම දන්නෙ නැ ,උබ දන්නව නම් ඔප්පු කරල නඩු දාපන් ඕන එකෙන්ට විරුද්දව ..

    mahajanathawata dipu sahana gana nam uba kiyanne ubata mata dennatama eka labuna

    habay sini tax money giye thani ekekta ehema ottuda ? api otuwoda nane
    තනි එකෙක්ට ගියා කියන්නෙ කවුද ජෙප්පො,එහෙම නැතුව තනි එකෙක්ට යන්නෙ නැ, සිනි මිල අඩු උනානෙ 100ආවෙ, උබ සිනි ගත්තෙ නැද්ද ඒ ගානට????? දැන් රජයෙන් හාල් ගේන්ඩ යනව එතකොට බදු නැති කරනව ජෙප්පො කියයි ආන්න බිලියන ගානක් පාඩුවෙලා කියල,🤭🤭🤭
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාදිපති උනාම ඔහොම තමා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,209
    113
    හස්තිශෛලපුර
    කැබිනට් නෙමේ පාර්ලිමේන්තු අනුපැතිය..පාර්ලිමේන්තුවට තමයි මුදල් සම්බන්ධ බලතල තියෙන්නෙ..225ක් ගෙනාවෙත් නැනෙ ඒකත් කියපන් නතර කරා ඒක..

    අච්චු ගහපු ගාන ආහන්ඩ කියපන් පාර්ලිමේන්තුවෙදි, පාඨලිට පුලුවන්නෙ පෝස්ට් දදා ඉන්න වෙලාවෙ එතනදි ගේම අදින්ඩ..පාඨලි පාර්ලිමේන්තු ගිහින් බල්ල වගේ නැට්ට පුකේ ගහන් ඉදල එලියට ඇවිල්ල පෝස්ට් දානව..🤭🤭🤭

    උබලවගේ මෙලෝකෙ දෙයක් නොදන්න එකාල ඒව බලල කියවන්ඩ ඇවිත් නිකාන් සවුත්තු වෙනව..🤭🤭🤭 සවුත්තුව වහ ගන්ඩ මගෙන් අහනව අච්චු ගහපු ගාන පාඨලීට අහන්ඩ කියපන් පාර්ලිමේන්තුවෙදි ඌනෙ මන්ත්‍රි..🤭🤭

    පොන්ස්, ටික දවසකින් කියපන් සල්ලි අච්චු ගහන්න තමයි මැශින් තියෙන්නෙ කියලා.. නොදන්න දේවල්වලට කට නොදා ඉදපන්..
     
    • Like
    Reactions: xVOLDYx

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒව නම් මම දන්නෙ නැ ,උබ දන්නව නම් ඔප්පු කරල නඩු දාපන් ඕන එකෙන්ට විරුද්දව ..
    hari komahari dan wahana genne nane eka hoday habay health sector ekata /police /forces walata wahana genna api sadda na ewata
    තනි එකෙක්ට ගියා කියන්නෙ කවුද ජෙප්පො,එහෙම නැතුව තනි එකෙක්ට යන්නෙ නැ, සිනි මිල අඩු උනානෙ 100ආවෙ, උබ සිනි ගත්තෙ නැද්ද ඒ ගානට????? දැන් රජයෙන් හාල් ගේන්ඩ යනව එතකොට බදු නැති කරනව ජෙප්පො කියයි ආන්න බිලියන ගානක් පාඩුවෙලා කියල,🤭🤭🤭

    sini tika haal tika ratin gena eka newey wenna ona rata athule hadana eka ethakota salli print karanna oneth na
    pitin haal genawa kiyanne nikan genne nane aye $ gihilla lankawe kuburu goda karanawa hama ekama

    meka balapanko

    The latest revelations that the country loss revenue over Rs 16 billion over the importation of sugar by a Rajapaksa loyalist using a noticeably short tax break has been compounded by the expose that the same businessman was involved in an even greater scam importing coconut oil during a strange tax window in 2020.

    At the centre of the Sugar Scandal is Sajaad Mohmmaed Mawzoon, the proprietor of Shangri-La Hotels. Mawzoon’s company Pyramid Wilmar Trading has imported nearly 2 lakh metric tonnes of sugar between November 2020 – February 2021 about one third of the country’s consumption for the year after President Gotabaya Rajapaksa decided to slash taxes on the commodity to 25 cents LKR per kilogram in October last year. Mawzoon’s company accounted for 39.6% of total imports of sugar during the three month “tax window”.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    hari komahari dan wahana genne nane eka hoday habay health sector ekata /police /forces walata wahana genna api sadda na ewata

    sini tika haal tika ratin gena eka newey wenna ona rata athule hadana eka ethakota salli print karanna oneth na
    pitin haal genawa kiyanne nikan genne nane aye $ gihilla lankawe kuburu goda karanawa hama ekama

    meka balapanko

    The latest revelations that the country loss revenue over Rs 16 billion over the importation of sugar by a Rajapaksa loyalist using a noticeably short tax break has been compounded by the expose that the same businessman was involved in an even greater scam importing coconut oil during a strange tax window in 2020.

    At the centre of the Sugar Scandal is Sajaad Mohmmaed Mawzoon, the proprietor of Shangri-La Hotels. Mawzoon’s company Pyramid Wilmar Trading has imported nearly 2 lakh metric tonnes of sugar between November 2020 – February 2021 about one third of the country’s consumption for the year after President Gotabaya Rajapaksa decided to slash taxes on the commodity to 25 cents LKR per kilogram in October last year. Mawzoon’s company accounted for 39.6% of total imports of sugar during the three month “tax window”.
    Ironically, Wilmar trading and other sugar importers continued to sell sugar to government wholesalers at the original price of 120 rupees per kilo of sugar while paying next to nothing in tax. The Finance Ministry in a report to the Committee on Public Enterprises revealed that the loss of revenue from the three month import levy slash amounted to Rs 15.9 billion.

    For purposes of comparison, the Auditor General of Sri Lanka estimated a cumulative loss of Rs 1.6 billion to the Treasury of Sri Lanka from the 2015 Bond Scam that then SLPP opposition exploited as a corruption scandal by the Yahapalanaya administration. A forensic audit of treasury bond auctions from 2005-2015 by KPMG and other international auditing firms, when current capital markets minister Ajith Nivaard Cabraal was Central Bank Governor, amounted to Rs 10 billion.

    The 2020-2021 sugar scam corruption exceeds those figures by an order of magnitude.

    On 10 October 2020, the government abruptly reduced the tax on a kilo of sugar from Rs. 50 to Rs. 0.25 (cents) only to increase it back to Rs. 40 after an extraordinary large amount of sugar was imported by one company during this period.

    The local agent of Pyramid Wilmar, Sajad Mowzoon, made the Shangri-La hotel available to President Nandasena Rajapaksa during his election campaign hosting numerous Viyath Maga events free of charge.

    The reduction in the tax was not passed on to the consumer and was instead pocketed by the Rajapaksa loyalist. The JVP alleges that Lanka Sathosa – also run by a Viyathmaga “professional” Nushad Perera, had continued to purchase sugar from companies like Pyramid Wilmar trading at the cost of Rs 120 per kilo. On the instructions of the Government, Sathosa provided sugar at Rs 85 per kilogram but limited the supply to one kilo per customer. In addition to the loss in tax revenue to the Government, Lanka Sathosa has also massive losses by purchasing sugar at higher wholesale prices than the cooperative could sell at retail. Once more, the sole beneficiary was Mawzoon and his Wilmar trading. The JVP has filed action in the Supreme Court regarding the corrupt tax scam.

    Coconut oil imports also increased by an astonishing 270 % during the 2019 -2020 period, through imports by Pyramid Wilmar. Sri Lanka had imported USD 25 million worth of coconut oil in 2019 which increased to USD 107 million for the year 2020. A vast majority of these imports had happened in the month of July 2020, when just like in the case of the sugar tax, the tax on coconut oil imports were suddenly removed. The massive amounts of coconut oil imported during this short lived ‘tax break’ is in the range of Rs. 20 billion, SJB MP Patali Champika Ranawaka recently revealed.

    Meanwhile, despite the Finance Ministry’s report to the COPE, Treasury Secretary S.R. Attygalle made a desperate attempt to whitewash the sugar corruption case claiming that the Government has not incurred a loss of Rs. 15 billion by reducing the duty on imported sugar from Rs.50 to 25 cents per kilogram. Government’s have the right to set tax policy, he said. Atygalle implied that the Rs 15.9 billion loss as accounted for by his own Ministry was only a ‘mirage’ because that money had never been in government coffers for the state to “lose”.

    Attygalle does not explain the opportunity lost to strengthen much-needed State revenue and the opportunity lost by consumers to benefit.

    Experts point out that there is a direct application of the offence of Corruption as per Section 70 of the Bribery Act which states that “ any public servant who, with intent, to cause wrongful or unlawful loss to the Government, or to confer a wrongful or unlawful benefit, favour or advantage on himself or any person, or with knowledge, that any wrongful or unlawful loss will be caused to any person or to the Government, or that any wrongful or unlawful benefit, favour or advantage will be conferred on any person- (a) does, or forbears to do, any act, which he is empowered to do by virtue of his office as a public servant; (b) induces any other public servant to perform, or refrain from performing, any act, which such other public servant is empowered to do by virtue of his office as a public servant; (c) uses any information coming to his knowledge by virtue of his office as a public servant; (d) participates in the making of any decision by virtue of his office as a public servant; (e) induces any other person, by the use, whether directly or indirectly, of his office as such public servant to perform, or refrain from performing, any act, shall be guilty of the offence of corruption and shall upon summary trial and conviction by a Magistrate be liable to imprisonment for a term not exceeding ten years or to a fine not exceeding one hundred thousand rupees or to both such imprisonment and fine.

    Mawzoon’s tentacles run deep across multiple sectors. India’s Adani Group, now embroiled in the Colombo port terminal deals is also in partnership with Pyramid Wilmar in Sri Lanka. It will be recalled that the Nandasena Government unilaterally suspended the East Container Terminal deal it struck with the Indian Government (which was also promoting the Adani Group), and then equally suddenly decided that the Adani Group of India would be leased the Colombo West Container Terminal (WCT). The Rajapaksa Government claimed it had reached agreement with the Indian Government on WCT, but the Indian Government later denied the claim saying it had no such discussions with GoSL. Mawzoon’s involvement explains how the Rajapaksa Government conducted negotiations on the WCT independent of the Government of India which was previously incredibly involved in the port contract.