Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Attorney at Law - Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිඥයෙකු වීමේ ක්‍රම කිහිපයක් ඇත.

1. උසස්පෙළ සමත් වී කොළඹ විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම.

2. තරඟ විභාගයකින් පසුව විවෘත විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම.

3. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම. උසස්පෙළ සමත්වී ත්‍රිවිධ හමුදාවට බැඳී අභ්‍යන්තර සිසුවෙකු වශයෙන් උපාධිය ලබා ගත හැක.

නැතිනම් මුදල් ගෙවා බාහිර සිසුවෙකු වශයෙන් ඇතුලත් වී උපාධිය ලබා ගත හැක.

4. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලංඩන් නීතිවේදී උපාධිය (London LLB) ලබා ගැනීම.

මෙම නීතිවේදී උපාධි තිබූ පමණින් නීතිඥයෙකු වීමට නොහැක. ඒ සඳහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග සමත් වී නීතිඥ වෘත්තීය සුදුසුකම සපුරාගත යුතුය.

මේ සඳහා කොළඹ, යාපනය, විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් සමත් විය යුතුය.

පෙර අවස්ථාවලදී පේරාදෙණි, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ සියළුම වසර විභාගයන්ගෙන් සමත් විය යුතුව තිබුණි. නමුත් මෙම වසරේ සිට එම තත්ත්වය සංශෝධනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව ඔවුන්ද නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් සමත් විය යුතුව ඇත.

පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලංඩන් නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ සියළුම වසර විභාගයන්ගෙන් සමත් විය යුතුය.

මීට අමතරව, තරඟ විභාගයකින් සමත් වී නීති විද්‍යාලයට සෘජුවම ඇතුලත් වී සියළු වසර විභාගයන්ගෙන් සමත් වීමේ හැකියාවක් ඇත. මෙහිදී එම අයට නීතිවේදී උපාධියක් හිමි නොවේ.

නීති විද්‍යාලයේ විභාගයන්ගෙන් සමත්වීමෙන් පසුව එම ආධුනිකයා මාස 6ක් වසර 8ට වඩා පළපුරුද්ද සහිත නීතිඥයෙකු යටතේ ආධුනික කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දීමේ හැකියාව ඇත.

කොළඹ, යාපනය, පේරාදෙණිය, විවෘත, කොතලාවල විශ්ව විද්‍යාලයකින් වසර හතරකින් නීතිවේදී උපාධිය ලබා ගත හැක.

ලංඩන් නීතිවේදී උපාධිය වසර තුනකි. පිළිගත් වෙනත් ප්‍රථම උපාධියක් තිබේ නම් එය වසර දෙකක් දක්වා අඩු වේ.

නීති විද්‍යාලයේ අභ්‍යන්තර සිසුවෙකු වසර තුනක් අධ්‍යාපනය ලබාගත යුතුය.

නීති විද්‍යාලයේ වසරකට දෙවතාවක් විභාග පැවැත් වේ.

මේ අනුව, නීතිඥයෙකු වීමේ ඉක්මණ්ම ක්‍රමය වන්නේ සෘජුවම නීති විද්‍යාලයට ඇතුලත් වීමය.

Exam fee එක විතරක් ගෙවලා ලංඩන් නීතිවේදී උපාධිය කරන්න පුළුවන්ද කියලා නම් දන්නේ නැහැ මචං.

[QUOTE="Bunji Kuraki, post: 28995544, member: 583325"] නීතිඥයෙකු වීමේ ක්‍රම කිහිපයක් ඇත. 1. උසස්පෙළ සමත් වී කොළඹ විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම. 2. තරඟ විභාගයකින් පසුව විවෘත විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම. 3. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම. උසස්පෙළ සමත්වී ත්‍රිවිධ හමුදාවට බැඳී අභ්‍යන්තර සිසුවෙකු වශයෙන් උපාධිය ලබා ගත හැක. නැතිනම් මුදල් ගෙවා බාහිර සිසුවෙකු වශයෙන් ඇතුලත් වී උපාධිය ලබා ගත හැක. 4. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලංඩන් නීතිවේදී උපාධිය (London LLB) ලබා ගැනීම. මෙම නීතිවේදී උපාධි තිබූ පමණින් නීතිඥයෙකු වීමට නොහැක. ඒ සඳහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග සමත් වී නීතිඥ වෘත්තීය සුදුසුකම සපුරාගත යුතුය. මේ සඳහා කොළඹ, යාපනය, විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් සමත් විය යුතුය. පෙර අවස්ථාවලදී පේරාදෙණි, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ සියළුම වසර විභාගයන්ගෙන් සමත් විය යුතුව තිබුණි. නමුත් මෙම වසරේ සිට එම තත්ත්වය සංශෝධනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව ඔවුන්ද නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් සමත් විය යුතුව ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලංඩන් නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ සියළුම වසර විභාගයන්ගෙන් සමත් විය යුතුය. මීට අමතරව, තරඟ විභාගයකින් සමත් වී නීති විද්‍යාලයට සෘජුවම ඇතුලත් වී සියළු වසර විභාගයන්ගෙන් සමත් වීමේ හැකියාවක් ඇත. මෙහිදී එම අයට නීතිවේදී උපාධියක් හිමි නොවේ. නීති විද්‍යාලයේ විභාගයන්ගෙන් සමත්වීමෙන් පසුව එම ආධුනිකයා මාස 6ක් වසර 8ට වඩා පළපුරුද්ද සහිත නීතිඥයෙකු යටතේ ආධුනික කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දීමේ හැකියාව ඇත. කොළඹ, යාපනය, පේරාදෙණිය, විවෘත, කොතලාවල විශ්ව විද්‍යාලයකින් වසර හතරකින් නීතිවේදී උපාධිය ලබා ගත හැක. ලංඩන් නීතිවේදී උපාධිය වසර තුනකි. පිළිගත් වෙනත් ප්‍රථම උපාධියක් තිබේ නම් එය වසර දෙකක් දක්වා අඩු වේ. නීති විද්‍යාලයේ අභ්‍යන්තර සිසුවෙකු වසර තුනක් අධ්‍යාපනය ලබාගත යුතුය. නීති විද්‍යාලයේ වසරකට දෙවතාවක් විභාග පැවැත් වේ. මේ අනුව, නීතිඥයෙකු වීමේ ඉක්මණ්ම ක්‍රමය වන්නේ සෘජුවම නීති විද්‍යාලයට ඇතුලත් වීමය. Exam fee එක විතරක් ගෙවලා ලංඩන් නීතිවේදී උපාධිය කරන්න පුළුවන්ද කියලා නම් දන්නේ නැහැ මචං. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom