Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Atul Keshap
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධයක් ජයගෙන විශාල මහජන ප්‍රසාදයක් දිනා සිටි මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා විපක්ෂයට උදව් දී 2015 දී වත්මන් රජය බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වූ බාහිර බලවේග 3ක් විය

1. බෙදුම්වාදී කොටි ඩයස්පෝරාව විසින් මෙහයවනු ලබන ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් කිහිපයක්

2. යුද්ධය අවසන් වීම නිසා ආදායම් මාර්ගයක් අඩුවූ රාජ්‍ය නොවන සංවිධාන

3. චීනය හා ලංකාව අතර ගොඩනැගෙමින් තිබුන සමීප සම්බන්ධතා ගැන උරණ වී සිටි ඉන්දියාව

එම සහාය වෙනුවෙන් වන්දි ලෙස පහත දැක්වෙන එකඟතාවන් ඇති කරගන්නා ලද බව දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දී ඇත.

1. මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට යලි කිසිදිනක ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වන ලෙස ඔවුන්ව ව්‍යවස්ථාපිතව හා අනෙකුත් ක්රමෝපායන් මගින් සීමා කිරීම.

2. කොටි ඩයස්පෝරාවේ මූලික අවශ්‍යතාව වූ බෙදුම්වාදී අරමුණු ඉටුකරලීම සඳහා පහසුකම් සලසන ආකාරයේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම

3. ලෝකයේ කුරිරුතම ත්‍රස්ථවාදය යුධ ජයග්‍රහණයක් තුලින් අවසන් කිරීම තුලින් බටහිර රටවල නොහැකියාව ලොවට ප්‍රදර්ශනය කල ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ යුධ හමුදාව යුධ අපරාධ චෝදනාවලට පටලා අපකීර්තියට පත්කිරීම.

2015 ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයගත් දින සිට නව රජය සිය මූලික අවධානය යොමුකර තිබෙන්නේ මේ පොරොන්දු ඉටුකිරීමට බව පැහැදිලිය. ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව 2015 මාර්තු මස එක්සත් ජාතික සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අගය කරමින් පිළිගෙන එයට සම අනුග්රහයද දැක්වීමෙන් තමුන්ගේ රටටම එරෙහිව විදේශ රටක් විසින් ඉදිරිපත් කරන ලද යොජනාවකට සම අනුග්‍රහය දැක්වූ පලමුවන රට ලෙස ලංකාව ඉතිහාස ගතවිය.

2015 ජනවාරි මස රජය වෙනස්වූ වහාම නව විදේශ ඇමතිවරයා ලහි ලහියේ ජීනීවා ගොස් 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තියට අත්සන් කලේය. මීලඟ පියවර වූයේ ' අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත’ ලංකාව තුල සම්මත කර ගැනීමයි. මේ අනුව ලංකාවේ රණවිරුවන් දඩයමට අවශ්‍ය සාක්ෂි සම්පාදනය කිසිදු බාධාවකින් තොරව ලංකාව තුලම සිදුකිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින්ම අනුමත කොට දී ඇත.

පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සඳහා කොමසාරිස් වරුන් 7 දෙනෙකු පත් කරනා ලදී. මේ බොහෝ අය පසුගිය කාලයේ ඩයස්පෝරා මුදලට නැටූ අය නිසා කොටි ඩයස්පෝරාව කෙතරම දුරට වත්මන් යහපාලන ආන්ඩුව හසුරවනවාද යන්න මොනවට පැහැදිලි වේ. උදාහරණයක් වශයෙන් නිමල්කා ෆෙර්නෑන්ඩු ගනිමු. වසර ගනනාවක් පුරා ජිනීවා මානව කොමිසම් සැසිවාරවලට කොටි ඩයස්පෝරාව වෙනුවෙන් සහාභාගී වූ මැය වරක් ලංකාවේ හමුදාව දිගින් දිගටම කාන්තාවන්ට ලිංගික අතවර කරන බවත් තමුන්ද එවැනි හිරිහැරයන්ට ලක්වූවෙකු බවත් පැවසීම විශාල ආන්දෝලනයකට හේතුවිය.

එවන් චරිතයක් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස්වරියක ලෙස අපක්ෂපාතීව කටයුතු කරාවී යැයි සිතන්නට තරම් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බොලඳ යැයි සිතිය නොහැක. සත්‍යය නම් ජනාධිපතිවරයා අද තමුන් බලයට ගෙනා ආ බලවේගවල සිරකරුවෙකු වී සිටින බවය. මින් මිදීමට ඔහුගේ හදවත කොතරම් බලකලත් එය කිරීමට අවශ්‍ය මානසික ශක්තිය තමුන්ට ඇතිබවක් මෙතෙක් ඔහු රටට පෙන්වා නැත.

- ආචාර්ය නාලක ගොඩහේවා

[QUOTE="saradiel1, post: 22929906, member: 465221"] [SIZE="4"]යුද්ධයක් ජයගෙන විශාල මහජන ප්‍රසාදයක් දිනා සිටි මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා විපක්ෂයට උදව් දී 2015 දී වත්මන් රජය බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වූ බාහිර බලවේග 3ක් විය 1. බෙදුම්වාදී කොටි ඩයස්පෝරාව විසින් මෙහයවනු ලබන ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් කිහිපයක් 2. යුද්ධය අවසන් වීම නිසා ආදායම් මාර්ගයක් අඩුවූ රාජ්‍ය නොවන සංවිධාන 3. චීනය හා ලංකාව අතර ගොඩනැගෙමින් තිබුන සමීප සම්බන්ධතා ගැන උරණ වී සිටි ඉන්දියාව එම සහාය වෙනුවෙන් වන්දි ලෙස පහත දැක්වෙන එකඟතාවන් ඇති කරගන්නා ලද බව දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දී ඇත. 1. මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට යලි කිසිදිනක ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වන ලෙස ඔවුන්ව ව්‍යවස්ථාපිතව හා අනෙකුත් ක්රමෝපායන් මගින් සීමා කිරීම. 2. කොටි ඩයස්පෝරාවේ මූලික අවශ්‍යතාව වූ බෙදුම්වාදී අරමුණු ඉටුකරලීම සඳහා පහසුකම් සලසන ආකාරයේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම 3. ලෝකයේ කුරිරුතම ත්‍රස්ථවාදය යුධ ජයග්‍රහණයක් තුලින් අවසන් කිරීම තුලින් බටහිර රටවල නොහැකියාව ලොවට ප්‍රදර්ශනය කල ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ යුධ හමුදාව යුධ අපරාධ චෝදනාවලට පටලා අපකීර්තියට පත්කිරීම. 2015 ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයගත් දින සිට නව රජය සිය මූලික අවධානය යොමුකර තිබෙන්නේ මේ පොරොන්දු ඉටුකිරීමට බව පැහැදිලිය. ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව 2015 මාර්තු මස එක්සත් ජාතික සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අගය කරමින් පිළිගෙන එයට සම අනුග්රහයද දැක්වීමෙන් තමුන්ගේ රටටම එරෙහිව විදේශ රටක් විසින් ඉදිරිපත් කරන ලද යොජනාවකට සම අනුග්‍රහය දැක්වූ පලමුවන රට ලෙස ලංකාව ඉතිහාස ගතවිය. 2015 ජනවාරි මස රජය වෙනස්වූ වහාම නව විදේශ ඇමතිවරයා ලහි ලහියේ ජීනීවා ගොස් 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තියට අත්සන් කලේය. මීලඟ පියවර වූයේ ' අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත’ ලංකාව තුල සම්මත කර ගැනීමයි. මේ අනුව ලංකාවේ රණවිරුවන් දඩයමට අවශ්‍ය සාක්ෂි සම්පාදනය කිසිදු බාධාවකින් තොරව ලංකාව තුලම සිදුකිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින්ම අනුමත කොට දී ඇත. පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සඳහා කොමසාරිස් වරුන් 7 දෙනෙකු පත් කරනා ලදී. මේ බොහෝ අය පසුගිය කාලයේ ඩයස්පෝරා මුදලට නැටූ අය නිසා කොටි ඩයස්පෝරාව කෙතරම දුරට වත්මන් යහපාලන ආන්ඩුව හසුරවනවාද යන්න මොනවට පැහැදිලි වේ. උදාහරණයක් වශයෙන් නිමල්කා ෆෙර්නෑන්ඩු ගනිමු. වසර ගනනාවක් පුරා ජිනීවා මානව කොමිසම් සැසිවාරවලට කොටි ඩයස්පෝරාව වෙනුවෙන් සහාභාගී වූ මැය වරක් ලංකාවේ හමුදාව දිගින් දිගටම කාන්තාවන්ට ලිංගික අතවර කරන බවත් තමුන්ද එවැනි හිරිහැරයන්ට ලක්වූවෙකු බවත් පැවසීම විශාල ආන්දෝලනයකට හේතුවිය. එවන් චරිතයක් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස්වරියක ලෙස අපක්ෂපාතීව කටයුතු කරාවී යැයි සිතන්නට තරම් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බොලඳ යැයි සිතිය නොහැක. සත්‍යය නම් ජනාධිපතිවරයා අද තමුන් බලයට ගෙනා ආ බලවේගවල සිරකරුවෙකු වී සිටින බවය. මින් මිදීමට ඔහුගේ හදවත කොතරම් බලකලත් එය කිරීමට අවශ්‍ය මානසික ශක්තිය තමුන්ට ඇතිබවක් මෙතෙක් ඔහු රටට පෙන්වා නැත. - ආචාර්ය නාලක ගොඩහේවා [/SIZE] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSz0pOWKfxdI3FlBc6UbPHjYpAG-ce2iJka1I_FqY9mJTHWkts2_g[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom