ATV බයික් (Quad Bike ) ගැන

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,571
    1
    51,254
    113
    ප*යාගල
    sorry.com
    මේවා හොදයිද බන්.. පාරෙ පදින්න පුලුවන් ද?

    Share your experience please


    fitted.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    පොලිසියෙන් අල්ලනකම් පාරෙ පදින්න අවුලක් නෑ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අපේ මහගෙදර පැත්තේ නාවල දොස්තරයෙක් ඉන්නවා ඔයින් දෙකක් තියන, එකක් නම් බම් number plate එකක් ද කොහේදත් තියනවා register කරන්න ඕනි ද දන්නේ නෑ,

    පොර නම් පාරේ පදිනව දෙකම procedure එක නම් දන්නේ නෑ බම් සුන්දරයෝ
     
    • Like
    Reactions: Yeezus