Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AU, NZ , UK, NOR ,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

• තමන් ආස ක්ෂේත්රයට යන්න බෑ ලංකාවෙ ඉඳලා. මොකද ලංකාවෙ ටික දෙනෙකුට විතරයි කැම්පස් යන්න පුළුවන්. ඒකත් දෙන එක ගන්න වෙනවා මිසක්, අපිට ඕන එකම ලැබෙයිද කියලා කියන්න බෑ.

• ඔය Science, Management, Medicine, Engineering වගේ subject වල theory, concept ලංකාවෙ ඒවා නෙවේ නෙ. ඒවා බිහි වෙලා තියෙන්නෙ මොන රටවල් වලින් ද? නොබෙල් තෑගි දිනලා තියෙන්නෙ කොහෙන්ද? ඒ ක්ෂේත්‍ර වල සොයාගැනීම් කරලා තියෙන්නෙ මොනුන්ද? උං ඉගෙන ගන්න විදියට ඉගෙන ගත්තොත් නරකද?

• ලංකාවෙ නැති degree එකක් ඉගෙන ගන්න ඕන නම්. උදාහරණයක් විදියට ලංකාවෙ film industry එකට අදාල degree නෑ.

• හොඳ අධ්‍යාපනික සුදුසුකමක් හදාගන්න. University ranking වලින් 1000ට (දාහට) කලිං ලංකාවෙ එකම Uni එකක් වත් නෑ නෙ. එහෙම එකකට යන්න පුළුවන් වුනොත් හොඳ නැද්ද?

• AUS, NZ, FR ඇතුලු ගොඩක් රටවල PR එක දෙන්න ඒ රටේ university එකක ඉගෙනගෙන තියෙන එක සළකා බලනවා.

• CAN, NZ, AUS ඇතුළු රටවල් බොහොමයක Work After Study කියන වාසියක් තියනවා.

• පරිසරයට, දේශගුණයට, වෙනසකට ආසා කිරීම.

• CAN, NZ, AUS, USA ඇතුළු සමහර රටවල හම්බෙනවා. හැම එකාටම දෙන්න කවුරුවත් බැඳිලා නෑ. අපි හොයාගන්න ඕන.

• අදාල රටේ job එකක් හම්බුනේ නැතත්, ඕනම රටක ඒ degree එක පිළිගන්නවා. (ලංකාවෙ degree වලටත් වඩා)

• ලංකාවට ආවත් වැඩි පිළිගැනීමක් තියනවා. බලපං ලංකාවෙ කැම්පස් වල ඉන්න senior lecturesලා සේරම රට ගිහිං තමා Master, PhD ගොඩ දාගෙන තියෙන්නෙ.

Ranking වල උඩ තියන ඒවගෙං ගන්න degree එකකට interview එකකට එකකට යනකොට පිළිගැනීම වැඩියි. (අපි නම් ඩිමාන්ඩ් කියන්නෙ ලොකුකම නෙවේ, ඉල්ලුම/පිළිගැනීම වගේ දෙයක්)

ඉතිං job එකකට ඩිමාන්ඩ් එක වැඩියි නෙ.

[QUOTE="ජොසී, post: 19207535, member: 510387"] [SIZE="4"][COLOR="DarkGreen"]• තමන් ආස ක්ෂේත්රයට යන්න බෑ ලංකාවෙ ඉඳලා. මොකද ලංකාවෙ ටික දෙනෙකුට විතරයි කැම්පස් යන්න පුළුවන්. ඒකත් දෙන එක ගන්න වෙනවා මිසක්, අපිට ඕන එකම ලැබෙයිද කියලා කියන්න බෑ. • ඔය Science, Management, Medicine, Engineering වගේ subject වල theory, concept ලංකාවෙ ඒවා නෙවේ නෙ. ඒවා බිහි වෙලා තියෙන්නෙ මොන රටවල් වලින් ද? නොබෙල් තෑගි දිනලා තියෙන්නෙ කොහෙන්ද? ඒ ක්ෂේත්‍ර වල සොයාගැනීම් කරලා තියෙන්නෙ මොනුන්ද? උං ඉගෙන ගන්න විදියට ඉගෙන ගත්තොත් නරකද? • ලංකාවෙ නැති degree එකක් ඉගෙන ගන්න ඕන නම්. උදාහරණයක් විදියට ලංකාවෙ film industry එකට අදාල degree නෑ. • හොඳ අධ්‍යාපනික සුදුසුකමක් හදාගන්න. University ranking වලින් 1000ට (දාහට) කලිං ලංකාවෙ එකම Uni එකක් වත් නෑ නෙ. එහෙම එකකට යන්න පුළුවන් වුනොත් හොඳ නැද්ද? • AUS, NZ, FR ඇතුලු ගොඩක් රටවල PR එක දෙන්න ඒ රටේ university එකක ඉගෙනගෙන තියෙන එක සළකා බලනවා. • CAN, NZ, AUS ඇතුළු රටවල් බොහොමයක Work After Study කියන වාසියක් තියනවා. • පරිසරයට, දේශගුණයට, වෙනසකට ආසා කිරීම. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]• CAN, NZ, AUS, USA ඇතුළු සමහර රටවල හම්බෙනවා. හැම එකාටම දෙන්න කවුරුවත් බැඳිලා නෑ. අපි හොයාගන්න ඕන. • අදාල රටේ job එකක් හම්බුනේ නැතත්, ඕනම රටක ඒ degree එක පිළිගන්නවා. (ලංකාවෙ degree වලටත් වඩා) • ලංකාවට ආවත් වැඩි පිළිගැනීමක් තියනවා. බලපං ලංකාවෙ කැම්පස් වල ඉන්න senior lecturesලා සේරම රට ගිහිං තමා Master, PhD ගොඩ දාගෙන තියෙන්නෙ.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]Ranking වල උඩ තියන ඒවගෙං ගන්න degree එකකට interview එකකට එකකට යනකොට පිළිගැනීම වැඩියි. (අපි නම් [COLOR="Red"]ඩිමාන්ඩ් කියන්නෙ ලොකුකම නෙවේ[/COLOR], ඉල්ලුම/පිළිගැනීම වගේ දෙයක්)[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]ඉතිං job එකකට ඩිමාන්ඩ් එක වැඩියි නෙ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom