.
.
.
.
.
.
.
.
.
.
කැත නැතුව. තේරෙන්න පැහැදිලි සිංහලෙන් කියා දියන් මේවට උත්තර
නැත්තං දීපු උත්තර වලින් එකක් හරි තෝරපං 
1.ඇයි ලංකාවෙ උන් රට ගිහින් ඉගන ගන්නේ? (සල්ලි තිබීම, ආසාව, ඉගනීමට වඩා පරිසරයට ආස වීම)
2.රට ගිහින් ඉගනගන්න උන් හැම එකාටම ජොබ් සුවර්ද? ( ඉගනගත්තු රටේම ජොබක් හම්බුවෙනවද?, නැත්තං ආයෙ ලඞ්කාවට ඇවිත් විදවන්න ඕනෙද?
)
3.ලංකාවෙ කැම්පුස් වල ඩිග්‍රියයි, රට ඒවගෙ අතරයි ඩිමාන්ඩ් එක මොකද්ද?, (මෙහෙ වගේ කේස් නැති නිසා නිදහස තියේ ඉගනගන්න, ලොකු කමත් ඕනෙ)
4.ලංකාවේ ඩිග්‍රියට වඩා රට ඒවගේ ඩිමාන්ඩ් එක වැඩි උනත් ආයෙ ලංකාවට ඇවිත් ජොබක් කරන්න උනොත් ඒකෙ ඇති ඵලය?
dull:
)
.
.
.
.
.
.
.
.
.
කැත නැතුව. තේරෙන්න පැහැදිලි සිංහලෙන් කියා දියන් මේවට උත්තර
නැත්තං දීපු උත්තර වලින් එකක් හරි තෝරපං 
1.ඇයි ලංකාවෙ උන් රට ගිහින් ඉගන ගන්නේ? (සල්ලි තිබීම, ආසාව, ඉගනීමට වඩා පරිසරයට ආස වීම)
2.රට ගිහින් ඉගනගන්න උන් හැම එකාටම ජොබ් සුවර්ද? ( ඉගනගත්තු රටේම ජොබක් හම්බුවෙනවද?, නැත්තං ආයෙ ලඞ්කාවට ඇවිත් විදවන්න ඕනෙද?
)3.ලංකාවෙ කැම්පුස් වල ඩිග්‍රියයි, රට ඒවගෙ අතරයි ඩිමාන්ඩ් එක මොකද්ද?, (මෙහෙ වගේ කේස් නැති නිසා නිදහස තියේ ඉගනගන්න, ලොකු කමත් ඕනෙ)
4.ලංකාවේ ඩිග්‍රියට වඩා රට ඒවගේ ඩිමාන්ඩ් එක වැඩි උනත් ආයෙ ලංකාවට ඇවිත් ජොබක් කරන්න උනොත් ඒකෙ ඇති ඵලය?
)
Last edited:

70/60 jeewath wei kiuwama mathak une ada jym eke mage eha paththe hitiya 85+ wayasa gaanu kenek exercise karanawa shook ekata 