auction help

ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    කොහොමද auction එකෙන් ගත්ත වහනයක් ඇත්තම විස්තර online හොයාගන්නේ ?
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    auction සයිට් තියෙනවා එව්වා වල රෙජිස්ටර් වෙන්න ඕන. ඊට පස්සේ bid කරන්න ඕන.

    එහෙම දන්නවා ...මම අහන්නේ ලංකාවේ තියන වහනයක් නම් කොහමද online බලාගන්නේ :oo: