Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Audi (අවුඩි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Audi යනු ලොව සුපතල මෝටර් රථ සැලසුම්කර, සාදා බෙදා හරිනු ලබන ජර්මානු ආයතනයකි. එහි මූලස්ථානය පිහිටුවා තිබෙන්නේ ජර්මනියේ Ingolstadt, Bavaria හිය.

මෙහි ආරම්භය ලෙස සැලකෙන්නේ 1899 නොවැම්බර් 14 දින August Horch මහතා ආරම්භ කරන ලද "A. Horch & Cie" ආයතනයයි.

නමුත් ඊට වසර 10කට පසු A.Horch මහතා සහ කලමණාකාරිත්වය අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන් ඉවත්වි 1909 දි "Horch Automobil-Werke GmbH" ලෙස නව ආයතනයක් ආරම්භ කරන ලදි.එවිට මුල් ව්‍යාපාරයේ කලමණාකාරිත්වය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය A.Horch මහතාට "Horch" යන වෙලඳ නාමය භාවිත කිරිම තහනම් කරමින් නඩු තීන්දුවක් දෙනලදි

මෙයින් බලවත් අපහසුතාවයට පත් වු A.Horch මහතා ඔහුගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු වු Paul සහ Franz Fikentscher සමග පැවැත්වු සාකච්චාවකට පසු " Horch " යන වෙලඳ නාමය වෙනුවට "Audi" යන නාමය භාවිතා කිරීම ඇරඹිය.ප්‍රථම Audi මොටර් රථය වු Type B, 10/28PS රථය 1910 දී වෙලඳ පොලට නිකුත් කරන ලදි.

1932 වසරේදී Audi ආයතනය Horch, DKW( Dampf-Kraft-Wagen), සහ Wanderer යන ආයතන සමග ඒකාබද්ධ කර නව “ Auto Union AG” පිහිටවන ලදි.දැනට භාවිතා කරනු ලබන එකට ඈඳුනු වලලු හතරක නිල ලංඡනයෙන් සංකේතවත් වන්නේ මෙම ඒකාබද්ධ කරන ලද අයතන හතරයි

1966 වසරේ සිට Audi ආයතනයේ විශාලතම කොටස්කරු වන්නෙ 99.5% ක කොටස් හිමිකාරිත්වය දරන ජර්මනියේ Volkswagen ව්‍යාපාරයයි

ලොව රටවල් 8ක Audi නිෂ්පාදනාගාර 9ක් පවති. ඒවා නම් ජර්මනියේ Ingolstadt, Neckarsulm ඉන්දියාවේ Aurangabad, ස්ලෝවේකියාවේ Bratislava ,බෙල්ජියමේ Brussels ,චීනයේ Changchun, හන්ගේරියාවේ Győr, ඉන්දුනීසියාවේ Jakarta සහ ස්පඤඤයේ Martorell.

nawalowadenuma.com/

[QUOTE="DeKay, post: 19372514, member: 535045"] [SIZE="4"][IMG]http://1.bp.blogspot.com/-kl-WQxkcpqY/VPnm4yDHarI/AAAAAAAAAOk/i9wgGJTYfTc/s1600/Audi_R8_AMI_2008.JPG[/IMG] Audi යනු ලොව සුපතල මෝටර් රථ සැලසුම්කර, සාදා බෙදා හරිනු ලබන ජර්මානු ආයතනයකි. එහි මූලස්ථානය පිහිටුවා තිබෙන්නේ ජර්මනියේ Ingolstadt, Bavaria හිය. මෙහි ආරම්භය ලෙස සැලකෙන්නේ 1899 නොවැම්බර් 14 දින August Horch මහතා ආරම්භ කරන ලද "A. Horch & Cie" ආයතනයයි. නමුත් ඊට වසර 10කට පසු A.Horch මහතා සහ කලමණාකාරිත්වය අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන් ඉවත්වි 1909 දි "Horch Automobil-Werke GmbH" ලෙස නව ආයතනයක් ආරම්භ කරන ලදි.එවිට මුල් ව්‍යාපාරයේ කලමණාකාරිත්වය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය A.Horch මහතාට "Horch" යන වෙලඳ නාමය භාවිත කිරිම තහනම් කරමින් නඩු තීන්දුවක් දෙනලදි මෙයින් බලවත් අපහසුතාවයට පත් වු A.Horch මහතා ඔහුගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු වු Paul සහ Franz Fikentscher සමග පැවැත්වු සාකච්චාවකට පසු " Horch " යන වෙලඳ නාමය වෙනුවට "Audi" යන නාමය භාවිතා කිරීම ඇරඹිය.ප්‍රථම Audi මොටර් රථය වු Type B, 10/28PS රථය 1910 දී වෙලඳ පොලට නිකුත් කරන ලදි. [IMG]http://3.bp.blogspot.com/-jzDOgFnkp3Q/Uu8s5S-ktdI/AAAAAAAAARw/flEJZiSd-kI/s1600/Audi-Typ-B-10-28-PS-1910-1914.jpg[/IMG] 1932 වසරේදී Audi ආයතනය Horch, DKW( Dampf-Kraft-Wagen), සහ Wanderer යන ආයතන සමග ඒකාබද්ධ කර නව “ Auto Union AG” පිහිටවන ලදි.දැනට භාවිතා කරනු ලබන එකට ඈඳුනු වලලු හතරක නිල ලංඡනයෙන් සංකේතවත් වන්නේ මෙම ඒකාබද්ධ කරන ලද අයතන හතරයි 1966 වසරේ සිට Audi ආයතනයේ විශාලතම කොටස්කරු වන්නෙ 99.5% ක කොටස් හිමිකාරිත්වය දරන ජර්මනියේ Volkswagen ව්‍යාපාරයයි ලොව රටවල් 8ක Audi නිෂ්පාදනාගාර 9ක් පවති. ඒවා නම් ජර්මනියේ Ingolstadt, Neckarsulm ඉන්දියාවේ Aurangabad, ස්ලෝවේකියාවේ Bratislava ,බෙල්ජියමේ Brussels ,චීනයේ Changchun, හන්ගේරියාවේ Győr, ඉන්දුනීසියාවේ Jakarta සහ ස්පඤඤයේ Martorell. [URL="http://www.nawalowadenuma.com/"]nawalowadenuma.com/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom