Audi A3 sport back 6.3M

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol: මම ඒ ගැන කාටවත් කිව්වේ නෑ හරිදුවට ඇර...... ඌට කිව්වහම ඉතින් ආයේ වෙන කාටවත් කියන්න ඕන නැහැනේ ......!! :baffled::baffled::rofl::rofl::P:P

    නෑ උබට ඊට වඩා කුජීත වැඩක් කරන්න තිබ්බ. ඒක කරේ නැති නිසා මම උබට තාම ලව්:P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හුගක් බිසී දවසක අවසානයේ උනත් කරුනු ටිකක් දාන්නම්. වාහනයක් ගෙන්නලා දෙන්න පුලුවන්ද අහපු කෙනාට බෑ කියන්න වෙනවා ඉස්සෙල්ලම යම් කරුනු කාරනා ටිකක් නිසා. මම මට හොයාගන්න ලැබුනු සහ මගේ අද්දැකීම මේකේ දානවා. ඔය කට්ටියට පුලුවන් මේ ටික කියලා ක්‍රීඩ් අයියා හරි කාට හරි කියලා එකක් ගෙන්නගන්න

    1. මුලින්ම ගුඩේ ගුඩ් නිවුස් එක.මේ කාර් එක මේඩ් ඉන් හන්ගේරියා. ඉතින් ලංකාවේ ඒජන්ට් ගාවයි එලියෙයි වාහන තියෙනවා වගේ ඔයාලට ඒ3සෙඩෑන් එකක් ගන්න පුලුවන්යූකේ වලදි. හැබැයි අව්ඩි ඒජන්ට් හරහා නෙමේ. වොරන්ටි නැති එකේ ගොඩින් ආවත් එකයි මඩින් ආවත් එකයි. ඒ නිසා ඌන පුකක් කියලා මාත් සෙඩෑන් එකක් ගන්නවා

    2.2018 රිලීස් වෙලා නිසා 2017ගන්න එපා. 2018එකක් ම ගන්න. ඒකේ ශෙල් එකයි තව සිග්නල් ලයිට් එක හෙඩ් ලයිට් එක ඇතුලේ එන තැනයි එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැනට දන්නේ එච්චරයි

    3. ඒ3 සෙඩෑන් එක රුපියල් ලක්ශ 45ක් (+/- 1.5) වෙනකොට ගන්න පුලුවන්. හැබැයි එතනින් එහාට සෑම ඔප්ශන් එකකටම ගෙවන වෙනවා

    4. virtual cockpit එක දාගන්න ඕන කියලා ඒක වෙනම ලංකා මුදලින් ලක්ශ 3-3.5ක් වේවා. අර 45 කාර් එකේ ෆැබ්‍රික් සීට් සහ ලෙදර් දෙකම එනවා. හැබැයි ඩ්‍රැයිවින් සයිඩ් විතරයි පවර් සීට්. අනික් පැත්ත මැනුවල්. මැනුවල් උනාට බැක් සපෝර්ට් එක වගෙම අර සීට් එකෙන් ඉස්සරහට අදින කෑල්ල.(කකුල තියාගන්න නෙමේ සීට් එකේම එකා පවා එනවා. හැබැයි මැනුවල්

    5.option ඕඩර් කරලා ගන්න බෑ ඒජන්ට් ගෙන් නෙමේ නිසා. ඒ නිසා බලලා හොද එකක් ගන්න වෙනවා. ඒ ඔප්ශන් එක්ක ඕඩර් කරපු. virtual cockpit නැතත් ඩෑශ් බෝර්ඩ් එක මැද සිරාම ඩිස්ප්ලේ එකක් එනවා පොප් අප් ඔප්ශන් එක එක්ක. ඒ වගෙම නොර්මල් කටු මිටරේ මැදත් එල්සීඩී එකක් එන්වා.

    6.මම මේ කිව්ව විදිහට ගන්න තියෙන එකකවත් සන් රූෆ් නැත, පැඩ්ල් ශිෆ්ට් නැත. ඒත් ට්‍රිප් ට්‍රොනික් තියෙනවා
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    රත්තරං;22548765 said:

    Sedan eka keeyak wage weida meheta eddi?
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;22548871 said:
    සේරම එක්ක 60+ අවට ගානක්

    Red tika therune na hariyata. Uk tyenne hungarian made ewada ethakota.
    Anith eka machan oya 45 kyanne 2018 model ekatada? 45+17.5=62.5k witara wei ne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Red tika therune na hariyata. Uk tyenne hungarian made ewada ethakota.
    Anith eka machan oya 45 kyanne 2018 model ekatada? 45+17.5=62.5k witara wei ne

    මචන් උන්ගේ මැනිෆැක්චරින් ප්ලාන්ට් ජර්මනියෙයි හංගේරියාවෙයි තියෙනවා. දැන් යූකේ මාකට් එකට 1.0 එක දාන්නේ ස්පෝර්ට් බැක් එකනේ ඒජන්ට්. ඒ උනාට මට වැඩේ කරලා දෙන කිව්ව එකා කිව්වේ එලියේ ඒ3 එක තියෙනවා ඒකේ මැනිෆැක්චරින් කන්ට්‍රි එක හන්ගේරි කියලා. මම දන්නේ නෑ ඒජන්ට් ගාව තියෙන ස්පෝට් බැක් එක හංගේරිද ජර්මන්ද කියලා ඇසේම්බල් ප්ලාන්ට් එක. ඒත් සෙඩෑන් එක මේඩ් ඉන් හංගේරි. ඒජන්ට් ගාව සෙඩෑන් තියෙන්නේ 1.4 එකේ සිට ඉහලටලු. ඔන්න ඕකයි කතාව. මොන දිල්ලියේ ප්ලාන්ට් එකක් උනත් කමක් නෑ බ්‍රෑන්ඩ් නිව් නේ

    පර්සනල් ඉම්පෝර්ට් එකකදි එක්ස්චේන් රේට් එහෙ මෙහෙ උනොත් ගෙන්නන එකාටනේ එන්නේ. ඒ නිසයි 60+ අවට කිව්වේ. 60+ කිව්වේ හැටේ සිට ඉහලට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Option okkoma ekkada? UK ekada?

    කිව්ව විදිහට 1.0 එකේ සන් රූෆ් මොඩල් එකක් නෑ. පැඩ්ල් ශිෆ්ට් නෑ. ඕකේ අනික් පොඩි පොඩි ඔප්ශන් ඕඩර් කරලා ගන්න තියෙන්නේ. virtual cockpit එක එන කාර් කියලා වේරියන්ට් එකක් නෑ. සල්ලි ගෙවලා දාගන්න ඕන

    ඔය virtual cockpit ලබ්බ ඕනනම් අපිටත් හයි කලෑකි. මෙන්න මේවගේ. ආෆ්ටර් මාකට් හොයාගන්නයි ඕන. තාම අලුත් නිසා නැතුව ඇති එලියේ

    https://www.youtube.com/watch?v=d2ZSi2S_EVI
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;22549624 said:
    මචන් උන්ගේ මැනිෆැක්චරින් ප්ලාන්ට් ජර්මනියෙයි හංගේරියාවෙයි තියෙනවා. දැන් යූකේ මාකට් එකට 1.0 එක දාන්නේ ස්පෝර්ට් බැක් එකනේ ඒජන්ට්. ඒ උනාට මට වැඩේ කරලා දෙන කිව්ව එකා කිව්වේ එලියේ ඒ3 එක තියෙනවා ඒකේ මැනිෆැක්චරින් කන්ට්‍රි එක හන්ගේරි කියලා. මම දන්නේ නෑ ඒජන්ට් ගාව තියෙන ස්පෝට් බැක් එක හංගේරිද ජර්මන්ද කියලා ඇසේම්බල් ප්ලාන්ට් එක. ඒත් සෙඩෑන් එක මේඩ් ඉන් හංගේරි. ඒජන්ට් ගාව සෙඩෑන් තියෙන්නේ 1.4 එකේ සිට ඉහලටලු. ඔන්න ඕකයි කතාව. මොන දිල්ලියේ ප්ලාන්ට් එකක් උනත් කමක් නෑ බ්‍රෑන්ඩ් නිව් නේ

    පර්සනල් ඉම්පෝර්ට් එකකදි එක්ස්චේන් රේට් එහෙ මෙහෙ උනොත් ගෙන්නන එකාටනේ එන්නේ. ඒ නිසයි 60+ අවට කිව්වේ. 60+ කිව්වේ හැටේ සිට ඉහලට

    මැටීරියල් කොලිටි එක කොහොමද?දෙකම එකයිද නැත්නම් වෙනස්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    උබ business කරන්න car එක ගන්න නිසා OD finance පලයන්...නැත්නම් arrears 3ක් විතර හිර උන ගමන් උබ හාන්සි....

    පෑන් ඒශියා එකෙන් ගන්න කියලා බැලුවේ. . අවුරුදු 5ට ලක්ශෙකට 1951 කියලා තිබ්බා. . :yes:

    ow waradilane.. :sorry:
    e ganan gewwoth gatta ganawath gewenne na :rofl:
    36 = 105,333.33
    48 = 84,500.00
    60 = 72,000.00

    man denne na ban.
    55,177.78

    :P
     
    • Like
    Reactions: geethq

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පෑන් ඒශියා එකෙන් ගන්න කියලා බැලුවේ. . අවුරුදු 5ට ලක්ශෙකට 1951 කියලා තිබ්බා. . :yes:

    :P

    උබ ඔය 1951 කියල කිව්වේ leasing ද? OD පොලියද?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    රත්තරං;22548473 said:
    මේ වාක්‍ය දැකලා ඇඩුම් ආව.. සිරාවට බං... ගෑනු නොහිටින්න ඒ3 නෙමේ නැවක් ගන්න තිබ්බ:sorry:

    uba dan mokakda ban use karanne?.. mama 240 tama, etanin ehata yanna ba wage housing loan eka nisa.. :no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    uba dan mokakda ban use karanne?.. mama 240 tama, etanin ehata yanna ba wage housing loan eka nisa.. :no::no:

    240 260 හොද රිලයබල් කාර් බං. වාහනේ ලෙඩක් නැත්නම් මාරු කරන්න යන්න එපා තේරුමක් නෑ. අලුත්වගේ හරීයට ලෙඩ බන් එක එක ඒවා.