yes issarahata balapanko audi under 1000 car (A3 ,Q2) mehe wahala tiyei ban.
Q2 eka 7.5m mata mataka widiyata
A1 eka nam under 5m
but eka company eken genwanne naha.habai eliyen gennanawa
yes issarahata balapanko audi under 1000 car (A3 ,Q2) mehe wahala tiyei ban.
Q2 eka 7.5m mata mataka widiyata
රත්තරං;22739389 said:
තව ලක්ශ 4ක් ගෙව්වනම් මෙන්න මේක දාලා දෙනවා. අවශ්‍යනම් පස්සේ උනත් හයිකරන්න පුලුවන්.
![]()
රත්තරං;22742737 said:මේකයි ජාතක කතාව
මචන් මට ගත්ත එකා uk ඒජන්ට් ගෙන් නෙමේ ගත්තේ ඒජන්ට් ගාව ස්පෝර්ර් බැක් විතරයි තියෙන්නේ. එතකොට මම කොහිමත් vertual cockpit එක බං සල්ලි දීලා අරගෙන තියෙන එක ගලවලා දන්න එපැයි. තේරුමක් නෑනේ. පස්සේ උනත් මේක ප්ලග් ඇන්ඩ් ප්ලේ විනාඩි 10න් හයි කලෑකිනේ. ඒ නිසා දැම්මේ නෑ. පස්සෙ බලමු ඊබේ දෙයියගේ පිහිට අඩුවට පතන්න පුලුවන් වෙයි අනිවාරෙන්
හැමදාම එකම ජාතිනේ පැද්දෙ ඒකයි මේක ගත්තේ. අනික ඔයා ඔය කිව්ව වාහන දෙකම ඉන්ටනැශනල් මාකට් එකේ මේකට වඩා ගනන් අඩුයිනේ
මේවා එක්ක බලද්දී c hr මොනවද බන්
අඩෝ පට්ටනේ බන්...පොඩ්ඩක් මේවා වෙන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරහන්කෝ
![]()
රත්තරං;22742099 said:මේන් බලපල්ලා
සෙඩෑනුත් බහී හෙට අනිද්දට ත්‍රීවිල් ගානට පාරවල් වලට
හොන්ඩා විසෙල් පාර්ට් 2 = අව්ඩි A3
ade sedan eka pattane
2017 da? mokadda color eka?
virtual cockpit ekata 4 laks dena ekanam therumak na wage
habai meka vezel wage common wena ekak naha mokada lankawe godak JDM ganna ewun danatamath CHR eka passe yanawaeuropean walata baya nisa CHR taram Audi hit wena 1k naha. anika CHR eka SUV ekak wagene, nathi nam eelanga option eka Civic 1.0 eka
![]()
කොහොමද සෙක්සි කෑල්ල

Vezzel eka wage hit wenne CHR eka thama iilagata
GT LED with body kit mcn.... Thaama wadiya use kre ne mcn hoda naraka kiyanna tharam issraha number plate fix krnda beri case eka thama danata aul
mama meka order kara 1M advance ekakuth dunna.
Passe un kiyapi virtual cockpit/auto parking lankawata offer karanna ba kiyala mother company eken kiuwa kiyala.
Mama order eka cancel kara mokada mata appearance eka one nisa. Virtual cockpit supiri!!
Me thiyenne mama dapu order eke thiyena options tika.
![]()
![]()
හේතුව ඇයි ? , දැන් මේ රත්තරං කියලා තිබ්බේ virtual cockpit එකත් එක ගන්නවනම් වැඩියෙන් ලක්ෂ 4ක් දෙන්ඩ ඕනි කියලා?Uba gaththa CHR eke Modelista bodykit have da?
Modelista boost impulse body kit eka nam supiri.
Habai ground clearance 7-8CM wage. Hodatama madi!
Uba gaththa CHR eke Modelista bodykit have da?
Modelista boost impulse body kit eka nam supiri.
Habai ground clearance 7-8CM wage. Hodatama madi!
CHR eka gannawa ta wada 1000% watinawa Q2/A3 gann eka.
Thiyena option baluwama.
2ND hand market nam adala na.
Modelista elegance ice style mcn... Boost impulce eka decent ne mata
ground clearance kohomada ?
Modelista elegance ice style mcn... Boost impulce eka decent ne mata
Chr gt ekei oya daala tyena options tikai baluwama chr eke nathi ewa monada?
Suspension stiff and 19inch wheels nisa aulak ne habai kokatath kiyala front lip ekama protection sticker gahuwa...
ඇයි බන් ලංකාවට අමුතු එකක්ද... මාර මගුලක්නේ..හේතුව ඇයි ? , දැන් මේ රත්තරං කියලා තිබ්බේ virtual cockpit එකත් එක ගන්නවනම් වැඩියෙන් ලක්ෂ 4ක් දෙන්ඩ ඕනි කියලා?