මේක ගන්න ගියේ 62.50ක්ද බං? සෙඩාන් එක? තව ගෙන්නද්දි Hidden Cost හෙම ගියාද? ඔක්කොටම කීයක් වගේ ගියාද බං උඹට?
66යි සේරම
මේක ගන්න ගියේ 62.50ක්ද බං? සෙඩාන් එක? තව ගෙන්නද්දි Hidden Cost හෙම ගියාද? ඔක්කොටම කීයක් වගේ ගියාද බං උඹට?
Ow machan Sedan eka thamai patta.
mama 20 venida dakka p.white A3 ekak. Ubada danne na.
Malabe SLIIT eka hariye dakke.
Mamath Audi Q2 ekak ganna giye oyage thread eka dakala.
Dan nam hithenawa A3 ekak genna. Mageth 2nd vehicle eka. Toyota Harrier ekak hav machan.

Civic 1000CC ekath enne dan uk walinda????Stafford genwanne nedda oka????


Q2 ekata wada A3 eka pattane yakoow. Pissuda Q2 ganna![]()
CHR ekat me ganan (6.5M) walata bahina ekak nadda issarahata demand eka poddak adu unama.
Maintanance, 2nd hand market ekat ekka baluwama anagatheta hodai wage neh CHR![]()
රත්තරං;22759292 said:66යි සේරම
Patta labai machan. Company eke 8.2M A3 sedan basic eka.
A3 1000cc එකට 83ක් කියනවනෙ sale කාරයො.
නිකන් සරලව හිතපන්රත්තරං;22762514 said:ඕකුන් පල් හොරු.වැගන් ආර් අඩු උනා අඩු කලාද?
https://ikman.lk/en/ads?query=audi+a3
ස්පෝර්ට් බැක් එකයි සෙඩෑන් එකයි අතර ලක්ශ 17ක වෙනසක් මොන ලෝකෙද තියෙන්නේ? නිකන් සරලව හිතපන්
මුන් මිනිස්සුන්ව හූරා කනවා
Q2 ekath supiri machan!
A3 ekata almost same!
![]()
![]()
![]()
![]()
![]()
![]()
රත්තරං;22762514 said:ඕකුන් පල් හොරු.වැගන් ආර් අඩු උනා අඩු කලාද?
ස්පෝර්ට් බැක් 64-66ට තියෙනවා ඔන තරම්
https://ikman.lk/en/ads?query=audi+a3
ස්පෝර්ට් බැක් එකයි සෙඩෑන් එකයි අතර ලක්ශ 17ක වෙනසක් මොන ලෝකෙද තියෙන්නේ?නිකන් සරලව හිතපන්
මුන් මිනිස්සුන්ව හූරා කනවා
6.5M walata thiyenne ST ekane bn.
Eka ganna epa wadak na. Gannawa nam aniwa GT ekak ganna. Habai 7.2M aduma wenawa without bodykit.
Bodykit nathiwa nam kathai mata nam.
ඔකට තව බොඩි කිට් එකකුත් ගෑහුවහම තොරනවගේ බොල...
A3 option wadi machan. Anith eka kathai q2 eka matanam

ඔකට තව බොඩි කිට් එකකුත් ගෑහුවහම තොරනවගේ බොල...
