Audi A4-2012 Smart Key Lost. Please help

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන්ලා මගේ යාලුවෙකුගේ AUDI A4 - 2012 Model Car එකේ Smart Key එක ඊයේ නැතිවෙලා. මේ වෙනකන් හම්බවුනේ නැහැ. Duplicate Key එකකුත් නැහැ. මේකට Smart Key එකක් program කරන්න පුළුවන් අපේ කව්රුහරි වැඩ කාරයෙක් ඉන්නවද? ලොකු උදව්වක්,,,,
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    කියක් වැය කරන්න පුලුවන්ද කියපන් ඉස්සෙල්ලම ?
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    thanks machan,,methanata giya kiwwa,,,megollo thamai kiwwe Singapore hari German walin hari gennala dennam kiyala,,,
     
    king edward

    Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    Call Vshwa Motors. ලංකාවේ ඒජන්ට් (සෙනොක්) ටත් වඩා අවුඩි වලට හොදම වැකාරයෝ ඉන්න තැනක් තමයි මේ. කෝල් එකක් දාල ගිහින් බලන්න.

    http://vishwamotors.com/
     
    Oct 30, 2011
    488
    17
    0
    මචන්ලා මගේ යාලුවෙකුගේ AUDI A4 - 2012 Model Car එකේ Smart Key එක ඊයේ නැතිවෙලා. මේ වෙනකන් හම්බවුනේ නැහැ. Duplicate Key එකකුත් නැහැ. මේකට Smart Key එකක් program කරන්න පුළුවන් අපේ කව්රුහරි වැඩ කාරයෙක් ඉන්නවද? ලොකු උදව්වක්,,,,

    Senok ekaen ahanapang