meka concept ekak witharai, meka 2019-2020 wenakota ei, ethakota balanna puluwan.

2020 wenakota wena company walinuth oyawage ewa godak eliyata dai..


වෙන රටවල වාහන හදන්නේ කාලයක් දුවල තලන්න එක්කෝ එක දුන්න වෙන එකක් ගට්ට පරණ එක රිසයිකල්
එත් ලංකාවේ වාහනේ ?. අලුතින් එන එක ඇඩ්වාන්ස් වැඩි උනොත් පරණ එක මාර්කට් වෙනව. අලුත් එක ගණන් වැඩි උනොත් පරණ එකත් එකට සාපේක්ෂව ගණන් වැඩි වෙනව. එත් වෙන රටවල අලුත් කාර් මිල දෙගුණයකින් ඉහල ගියත් පරණ එකේ ගාන එහෙම්මමයි. ලංකාවේ වාහන ගන්නවා කියන්නේ ඉන්වෙස්මන්ට් එකක්. වෙන රටවල වාහනයක් කියන්නේ ක්ෂය වන පාරිබෝගික භාණ්ඩයක්. ඉතිං මේ වගේ එව්වා ගන්න එක තේරුමක් නෑ සිංහලුන්ට




සයිඩ් කන්නාඩි නැතුව කැතයි ඕයි..
