Electric cars කිව්වොත් ඉතින් Tesla නේ
දැන් දැන් ටෙස්ලා එකට තරගයක් දෙන්න තවත් Companies ගේමට බැහැල ඉන්නේ. එකක් තමයි "Faraday". Apple company එකෙනුත් electric car එකක් හදන්න plan කරනවා කියල හාවක් හූවක් යනවා 
ඔය අතරේ එක්දහස් නවසිය බර ගණන් වල ඉඳල වාහන වෙළඳපොළ ආක්‍රමණය කරලා තිබුන ප්‍රසිද්ද Manufacturers ලත් දැන් all-electric ගේමට බැහැල ඉන්නේ. මේ තියෙන්නේ අපි කාටත් නම ඇහුණාම කෙල බේරෙන Audi එකෙන් 2018දී හඳුන්වල දෙන්න යන all-electric SUV එක
මේක තමයි Audi එකෙන් හදන්න යන පළවෙනිම all-electric SUV එක. තාම හරියට නමක් දාල නෑ. ඒත් Audi එක ලඟපාත ගෙවල්වල ඇන්ටිලා කියන්නේ නම් මේකට "Q6" කියල නම දායි කියල
බෙල්ජියමේ Brussels වල තියෙන plant එකේදී 2018 වෙනකොට මේකේ නිෂ්පාදන කටයුතු පටන් ගන්නවා කියල තමයි කියන්නේ
මේකට පාවිච්චි කරන බැටරිත් එයාලගෙම නිෂ්පාදනාගාරයේ හදන්න බලාපොරොත්තු වෙනවලු
තාම මේකේ සම්පූර්ණ විස්තර සමාගමෙන් හෙළි කරලා නැතත්, Audi හඳුන්වල දීපු e-tron quattro concept එක මේ වාහනයට යොදාගනී කියල බලාපොරොත්තු වෙනවා.
දැනට දැනගන්න ලැබිල තියෙන විදියට Q6 ට මෝටර් තුනක් යොදාගන්නවලු. ඒ වගේම ඉක්මනින් charge කරන්න පුළුවන්, එක පාරක් charge කරපුවහම කිලෝමීටර් 500ක් (සැතපුම් 310ක්) දුවන්න පුළුවන් සුපිරි බැටරියකින් තමයි කොල්ලට Power ලැබෙන්නේ
(Tesla Model X SUV එක එක පාරක් charge කරපුවහම දුවන්න පුළුවන් කිලෝමීටර් 385යි) 
මෙන්න මේවා තමයි දැනට Q6 වලට ඇතුලත් වෙයි කියල හිතන විශේෂ Features
1. Piloted Driving
කලින් කියපු e-tron system එකට රේඩාර් සෙන්සර්ස්, වීඩියෝ කැමරා, ultrasonic sensors සහ ලේසර් ස්කෑනර් එකක් ඇතුලත් වෙනවා. මේවට පුළුවන් වාහනේ අවට තොරතුරු රැස් කරගෙන වටපිටාව ගැන "මොඩල්' එකක් හදාගන්න. ඒ විදියට Q6ට පුළුවන් වෙයි තනියම Drive කරන්න සහ Park කරන්න
2. පැති කණ්නාඩි වෙනුවට කැමරා
Q6 එකේදී පැති කන්නාඩි වෙනුවට කැමරා භාවිතා කරයි කියල තමයි හිතන්නේ. මේවගෙන් ලැබෙන දර්ශන වාහනේ දොරේ තියෙන වක්‍රාකාර Screen එකකින් Driverට බලාගන්න පුළුවන්.
3. Display නම් Display!
මේකේ dashboard එකේ වැඩි හරියක් OLED Displays වලින් නිම වෙනවා කියල තමයි ආරංචි. Cockpit එක, Infotainment System එක සහ Center Console එක නිමවෙන්නේ Displays වලින්
සුපුරුදු Touch system එක වගේම Gestures, Voice Commands වලිනුත් මේවා හසුරුවන්න පුළුවන්
4. Fully Charge කරන්න යන්නේ විනාඩි 50යි
කලින් කියපු e-tron concept එකේ Combined Charging System (CCS) එකක් යොදාගන්නවා. ඒ කියන්නේ මේක DC සහ AC current sources දෙකෙන්ම charge කරන්න පුළුවන්
150 kW DC current source එකකින් විනාඩි 50කට ආසන්න කාලයකදී fully charge කරන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙනවා 
5. Super Fast Connectivity.
Q6 වල LTE Advanced කියන අලුත්ම තාක්ෂනය යොදාගැනෙනවා. මේක 4G LTE වලට වඩා Speed එක අතින් ඉහලයි.
බලාගෙන හූල්ලන්න තව පින්තූර ටිකක්

තොරතුරු ගත්තේ:http://www.techinsider.io/best-features-in-audis-electric-suv-2016-1