Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Audi Q7 athal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මම ඉතින් ගොඩේ බයියෙක් වෙච්චි අපිට කොයින්ද අවුඩි කිව්වලු. අඩෝ අද නිවාඩු නිසා ගියා තව එකෙක් එක්ක පොඩ්ඩක් රවුමක් දාන්න. මෙන්න යකෝ වැව් තලාවක කාර් එකක් වැඩ කිඩ දානව. ගියා ලඟට

යකෝ white color audi Q7 එකක්. වාහනෙන් එකයි මඩ, එහාට කරකවනව, මෙහාට කරකවනව එක විකාරයයි. හරියට හාල වගේ. කොහොම හරි ටිකක් වැඩ දානකොට එරුන ලෝක අමාරුවෙන් ගොඩ ගත්තේ.

ඔක්කොටම වඩා දුක හිතුනේ බන් ඇතුලෙ ඉන්න උන් එලියට එනව ඇතුලට යනව අර කකල් වල මඩ පිටින්.

ඔක්කොම අලි වගේ උන්.

ඒක දැකල මට ඇඩුන බන්. අපි ගන්නේ මොන ආතල්ද කියල මට හිතුනේ. බලපන් අර වාහනේ අනිවා කෝටියක්වත් වෙනව ඇතිනේ. අරක මඩේ දාගෙන ට්රැක්ටරයක් වගේ පිස්සු නටනව මඩ ගාගෙන ඇතුලෙත් අනිවා මඩ ගෑවෙන්න ඇති. උන්ට ගානක් නෑ.

සෑහෙන්න කාලෙකට පස්සේ බන් සිරාවටම රිච් උන් ටිකක් දැක්කේ. අපි ඔහොම එකක් හිඟාකාල හරි ගත්තයි කියමු. ඔහොම මඩේ දාගෙන ආතල් ගනීද? හා?  කොහේ හරි පාක් කරත් මුර කරන් ඉදින් මොකක් හරි ඇවිත් අතුල්ලල යයි කියල.

ඒකට අරුන්.

තව BMW කාර් එකකුයි BMW කාර් එකකුත් නොවන SUV එකක් වගේ එකකුත් තිබ්බ බන් පට්ට ඒවත් හෙන හයියෙන් සවුන්ඩ් දාගෙන උන් ආතල් ගන්නව.

ඇත්තෝ කති බොති සුකති නැත්තෝ හූල්ලති කියන්නේ ඕකයි. කරුමේ කියන්නේ යකෝ ෆෝන් එක අරන් ගියේ නෑනේ.

තාමත් නම්බර් එක මතකයි බන්. ඒතරමට හිතට වැදුන සුප්ප බාන්ඩේ බන්.

CAX-2225  ඇමතියෙක්ගෙ වෙන්ටැ.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 22081671, member: 493001"] [IMG]http://media.caranddriver.com/images/media/51/2017-audi-q7-inline4-photo-664885-s-original.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]අඩෝ මම ඉතින් ගොඩේ බයියෙක් වෙච්චි අපිට කොයින්ද අවුඩි කිව්වලු. අඩෝ අද නිවාඩු නිසා ගියා තව එකෙක් එක්ක පොඩ්ඩක් රවුමක් දාන්න. මෙන්න යකෝ වැව් තලාවක කාර් එකක් වැඩ කිඩ දානව. ගියා ලඟට යකෝ white color audi Q7 එකක්. වාහනෙන් එකයි මඩ, එහාට කරකවනව, මෙහාට කරකවනව එක විකාරයයි. හරියට හාල වගේ. කොහොම හරි ටිකක් වැඩ දානකොට එරුන ලෝක අමාරුවෙන් ගොඩ ගත්තේ. ඔක්කොටම වඩා දුක හිතුනේ බන් ඇතුලෙ ඉන්න උන් එලියට එනව ඇතුලට යනව අර කකල් වල මඩ පිටින්. ඔක්කොම අලි වගේ උන්. ඒක දැකල මට ඇඩුන බන්. අපි ගන්නේ මොන ආතල්ද කියල මට හිතුනේ. බලපන් අර වාහනේ අනිවා කෝටියක්වත් වෙනව ඇතිනේ. අරක මඩේ දාගෙන ට්රැක්ටරයක් වගේ පිස්සු නටනව මඩ ගාගෙන ඇතුලෙත් අනිවා මඩ ගෑවෙන්න ඇති. උන්ට ගානක් නෑ. :baffled: සෑහෙන්න කාලෙකට පස්සේ බන් සිරාවටම රිච් උන් ටිකක් දැක්කේ. අපි ඔහොම එකක් හිඟාකාල හරි ගත්තයි කියමු. ඔහොම මඩේ දාගෙන ආතල් ගනීද? හා? :baffled: කොහේ හරි පාක් කරත් මුර කරන් ඉදින් මොකක් හරි ඇවිත් අතුල්ලල යයි කියල. :dull: ඒකට අරුන්. තව BMW කාර් එකකුයි BMW කාර් එකකුත් නොවන SUV එකක් වගේ එකකුත් තිබ්බ බන් පට්ට ඒවත් හෙන හයියෙන් සවුන්ඩ් දාගෙන උන් ආතල් ගන්නව. ඇත්තෝ කති බොති සුකති නැත්තෝ හූල්ලති කියන්නේ ඕකයි. කරුමේ කියන්නේ යකෝ ෆෝන් එක අරන් ගියේ නෑනේ. තාමත් නම්බර් එක මතකයි බන්. ඒතරමට හිතට වැදුන සුප්ප බාන්ඩේ බන්. CAX-2225 :P ඇමතියෙක්ගෙ වෙන්ටැ. :P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom