Questions Audible හොඳයි ද ?

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Audible is good. But you receive 1 credit which you can use to listen to a book.
    Monthly 7.95 is a cheaper price. If you want Audible only, then it’s okay. But on Android, there are free alternatives too.
    I use Amazon Kindle Unlimited.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    අහනවා නම් පට්ටම සිරා නැත්නම් අපරාදෙ,
    මම අරන් තියෙන්නෙ
    ඔය පැකේජ් එකෙන් අහන්න පුලුවන් Audible plus catalog කියලා එකක් තියනවා ඒක විතරයි, ඒකෙ පොත් අඩුයි
    මම අරන් තියෙන්නෙ premium plus එක, ඔය දාල තියන එකේ තියන සේරම ෆීචර්ස් වලට අමතරව ඒකෙ මාසෙට ක්‍රෙඩිට් එකක් දෙනවා, ඒ ක්‍රෙඩිට් එකන් ඕන පොතක් ගන්න පුලුවන්, වාසිය තියෙන්නෙ ඒකට ගෙවන්නෙ මාසෙට ඩොලර් 15 උනාට, ක්‍රෙඩිට් එකෙන් ගන්න පුලුවන් ඕන නම් ඩොලර් 30ක් විතර වෙන පොතක් උනත් එතකොට ඒකෙ ලොකු වාසියක් තියනවා
    සබස්ක්‍රිප්ශන් එක එන්ඩ් කරත් අර ක්‍රෙඩිට් වලට ගනිපු පොත් ටික එකවුන්ට් එකේ තියනවා ඕන වෙලාවක අහන්න පුලුවන්
    ටෙක්නිකල් පොත් වගේ ඒව නං ඕකෙන් අහල තේරුමක් නැහැ හැබැයි කතා නං අහන්න පුලුවන් කඩ්ඩත් හැදෙනවා, මම නිතරම හෙඩ්ෆෝන් එක කනේ ගහගෙන ඕක අහනවා
    වාහනේ ඩ්‍රයිව් කරද්දිත් පොතක් අහනවා.