Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Audible Tricks and Tips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Audiobooks කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති අයට

කවුරුත් දන්නවා ඇති නේ audiobooks කියන්නෙ මොනවද කියලා, audiobook එකක් කියන්නෙ යම්කිසි පොතක් කවුරු හරි කියවන එක audio එකක් විදියට තියන එක. මේව අපිට වැඩක් කරන ගමන් අහන්න පුලුවන් ඒක නිසා පොතකට වඩා වටිනවා IMO. තව ගොඩක් අයට english කියවල තේරුම් ගන්න බැරි උනාට අහං ඉද්දි තේරුම් ගන්න පුලුවන් එහෙම අයටත් හොඳයි. සමහර පොත් තියනවා dramatized කරපුවා ඒව නිකන් නාට්‍යක් වගේ දෙතුන් දෙනෙක් තමයි කියවන්නෙ දෙබස් එහෙම දෙන්නෙක් හරි කීපදෙනෙක් හරි කියවනවා ඒව කම්මැලි නැතිව අහන්න පුලුවන්

මේ audiobook සමහර ඒව ටොරන්ට් දාල ගන්න පුලුවන් සමහර ඒව යූටියුබ් එකේ තියනවා හැබැයි බොහොම අඩු ප්‍රමානයක් තමයි එහෙම තියෙන්න නිතරම අහනවා නං මොනවා හරි සබ්ස්ක්‍රිප්ශන් එකක් ගන්න වෙනවා පොත් හොයාගන්න

පොත් වල නං audiobooks වර්ග දෙකක් එනවා

abridged : මේවයෙ ඔරිජිනල් පොතේ ටිකක් කෙටි කරපු වර්ශන් එකක් තියෙන්නෙ. stories/fiction පොත් වලට මේව ගන්න එක අපරාදෙ හැබැයි ටෙක්නිකල් පොත් නං මේව හරි වටිනවා කන්ටෙන්ට් එකේ වෙනසක් නැහැ නමුත් ඔරිජිනල් එකේ තියන වැදගත් නැති කොටස් නැති නිසා ඉක්මනට අහලා ඉවර කරන්න පුලුවන්

unabridged : ඔරිජිනල් පොත ඒ විදියටම තියෙන්නෙ

Audible කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති අයට

Audible කියන්නෙ audio books තියන platform එකක් හැබැයි ෆී නං නැහැ සබ්ස්ක්‍රිප්ශන් එකක් ගන්න ඕන. මේකෙ ප්‍රසිද්ධ english පොත් ගොඩක්ම ඒවට audibook තියනවා. මේකෙ ක්‍රෙඩිට් කියලා සීන් එකක් තියනවා. අපි ගන්න සබ්ස්ක්‍රිප්ශන් එක අනුව (හරි වෙනම පේ කරලා හරි) ක්‍රෙඩිට් හම්බෙනවා. ඔය ක්‍රෙඩිට් එකක් දීලා අපිට පොතක් ගන්න පුලුවන්, වාසිය තියෙන්නෙ අපිට ක්‍රෙඩිට් එකක් ගොඩක් අඩු ගානකට අරගෙන(උදාහරනයක් විදයට ඩොලර් 8ක් විතර දීලා ක්‍රෙඩිට් ගන්න පුලුවන් විදි තියනවා), ඒ ක්‍රෙඩිට් එකෙන් ඩොලර් 30ක් විතර වෙන audiobook එකක් ගන්න පුලුවන්

තව මේකෙ ක්‍රෙඩිට් දීල ගන්න පොත් වලට අමතරව plus catelog කියලා කන්ටෙන්ට් ගොඩක් තියනවා(short stories, audible originals, podcasts etc etc) මේවට ක්‍රෙඩිට් නැතුව ඕන තරමක් අහන්න පුලුවන්

මේකෙ සබ්ස්ක්‍රිප්ශන් ටයිප් දෙකක් තියනවා

Audible plus : මේක මාසෙට ඩොලර් 8යි, plus catalog ඒක ඕන තරං අහන්න පුලුවන්, free credit නැහැ. මොනවා හරි පොතක් ඕන නං ක්‍රෙඩිට් වෙනම සල්ලි දීල අරන් ඒ ක්‍රෙඩිට් වලින් පොත් ගන්න පුලුවන්

Audible premium plus : මේක මාසෙට ඩොලර් 15යි, මේකට කලින් කියපු plus එකේ තියන සේරම දේවල් ටික හම්බෙනවා අමතරව මාසෙට ක්‍රෙඩිට් එකක් ෆ්‍රී හම්බෙනවා, ඒක මාර විදියට වටිනවා මොකද මේ හම්බෙන ක්‍රෙඩිට් එකෙන් මීට වඩා ගොඩක් ලොකු ගනන් වලට තියන පොත් ගන්න පුලුවන්

මීට වඩා අඩුවට ක්‍රෙඩිට් සහ සබ්ස්ක්‍රිප්ශන් ගන්න විදි තියනවා ඒව තමයි මේ

1. මේක මුලින්ම මාසයක් ෆ්‍රී දෙනවා, සමහර යූටියුබ් චැනල් වලින් ප්‍රෝමෝශන් කරනවා මේ ට්‍රයල් එක මාස දෙකක් හරි තුනක් හරි කරගන්න පුලුවන් ඒ ලින්ක් වලින් ගියාම. තව ඇමසන් ප්‍රයිම් තියනවා නං පලවෙනි මාසෙ අමතර ක්‍රෙඩිට් එකක් හම්බෙනවා. ඒක නිසා අලුතෙන් ජොයින් වෙනවා නං Amazon prime trial එක අරගෙන, ඊට පස්සෙ අර විදියට ප්‍රොමෝශන් ලිනක් එකින් රෙජිස්ටර් උනාම මාස දෙක තුනක ට්‍රයල් එකත් එක්ක අමතර ක්‍රෙඩිට් එකක් හම්බෙනවා

2. සමහර වෙලාවට audible එකෙන්ම ප්‍රොමෝශන් කරනවා, මේ දවස් වල එකක් තියනවා අලුතෙන් ජොයින් වෙන අයට මාස 4ක් premium plus එක මාසෙට ඩොලර් 6 ගානෙ. අලුතෙන් රෙජිස්ටර් වෙනවා නං මේ වගේ එවත් බලලම රෙජිස්ටර් උනොත් වාසියි. ඩොලර් 6ට ක්‍රෙඩිට් එකකුත් හම්බෙනවා කියන්නෙ ගොඩක් ලාබයි

3. මේක තමයි මට හම්බුන වටිනම එක, ඩොලර් 15ක් කියන්නෙ සමහර වෙලාවට රුපියල් වලින් ගත්තම ලොකු ගානක් කියලා හිතෙන්න පුලුවන්. ටික කාලයක් මෙහෙම යූස් කරලා සබ්ස්ක්‍රිප්ශන් එක කැන්සල් කරන්න ගියාම උන් අහනවා ඇයි කැන්සල් කරන්නෙ කියලා එතනින් ගාන වැඩියි කියලා ඔප්ශන් එක සිලෙක්ට් කරාම උන් අපිට ඔප්ශන් දෙක තුනක් දෙනවා. ඒව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මට ඔප්ශන් දෙකක් දුන්නා,

1. මාස තුනක් ෆ්‍රී යූස් කරන්න

2. සබ්ස්ක්‍රිප්ශන් එකේ ගානෙන් බාගයක්(ඒ කියන්නෙ ඩොරලර්8කට) ගාන අඩු කරලා සබ්ස්ක්‍රිප්ශන් එක දිගටම තියාගන්න. මේක පට්ටම ලාබ ඔෆර් එකක් මේක ලයිෆ්ටයිම් audible premium plus එක ඩොලර් 8ට හම්බෙනවා මාසෙට ක්‍රෙඩිට් එකකුත් හම්බෙනවා ඒ ක්‍රෙඩිට් එකෙන් ඩොලර් 40ක විතර පොතක් ගන්නත් පුලුවන්.මම මේ ඔප්ශන් එකට මාරු උනා. දැනට සබ්ස්ක්‍රිප්ශන් තියන අය බොරුවට කැන්සල් කරන්න ට්‍රයි කරලා බලන්න මේක හම්බුනොත් මාර ලාබයි

මම මේව මටම හම්බවෙලා දැනගනිපු දේවල් තව දන්න දේවල් තියනවා නං දාගෙන යන්න.

[QUOTE="NEMISIS, post: 28280208, member: 494668"] [B][SIZE=6][U]Audiobooks කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති අයට[/U][/SIZE][/B] කවුරුත් දන්නවා ඇති නේ audiobooks කියන්නෙ මොනවද කියලා, audiobook එකක් කියන්නෙ යම්කිසි පොතක් කවුරු හරි කියවන එක audio එකක් විදියට තියන එක. මේව අපිට වැඩක් කරන ගමන් අහන්න පුලුවන් ඒක නිසා පොතකට වඩා වටිනවා IMO. තව ගොඩක් අයට english කියවල තේරුම් ගන්න බැරි උනාට අහං ඉද්දි තේරුම් ගන්න පුලුවන් එහෙම අයටත් හොඳයි. සමහර පොත් තියනවා dramatized කරපුවා ඒව නිකන් නාට්‍යක් වගේ දෙතුන් දෙනෙක් තමයි කියවන්නෙ දෙබස් එහෙම දෙන්නෙක් හරි කීපදෙනෙක් හරි කියවනවා ඒව කම්මැලි නැතිව අහන්න පුලුවන් මේ audiobook සමහර ඒව ටොරන්ට් දාල ගන්න පුලුවන් සමහර ඒව යූටියුබ් එකේ තියනවා හැබැයි බොහොම අඩු ප්‍රමානයක් තමයි එහෙම තියෙන්න නිතරම අහනවා නං මොනවා හරි සබ්ස්ක්‍රිප්ශන් එකක් ගන්න වෙනවා පොත් හොයාගන්න [B]පොත් වල නං audiobooks වර්ග දෙකක් එනවා abridged[/B] : මේවයෙ ඔරිජිනල් පොතේ ටිකක් කෙටි කරපු වර්ශන් එකක් තියෙන්නෙ. stories/fiction පොත් වලට මේව ගන්න එක අපරාදෙ හැබැයි ටෙක්නිකල් පොත් නං මේව හරි වටිනවා කන්ටෙන්ට් එකේ වෙනසක් නැහැ නමුත් ඔරිජිනල් එකේ තියන වැදගත් නැති කොටස් නැති නිසා ඉක්මනට අහලා ඉවර කරන්න පුලුවන් [B]unabridged[/B] : ඔරිජිනල් පොත ඒ විදියටම තියෙන්නෙ [B][SIZE=6][U]Audible කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති අයට[/U][/SIZE][/B] Audible කියන්නෙ audio books තියන platform එකක් හැබැයි ෆී නං නැහැ සබ්ස්ක්‍රිප්ශන් එකක් ගන්න ඕන. මේකෙ ප්‍රසිද්ධ english පොත් ගොඩක්ම ඒවට audibook තියනවා. මේකෙ ක්‍රෙඩිට් කියලා සීන් එකක් තියනවා. අපි ගන්න සබ්ස්ක්‍රිප්ශන් එක අනුව (හරි වෙනම පේ කරලා හරි) ක්‍රෙඩිට් හම්බෙනවා. ඔය ක්‍රෙඩිට් එකක් දීලා අපිට පොතක් ගන්න පුලුවන්, වාසිය තියෙන්නෙ අපිට ක්‍රෙඩිට් එකක් ගොඩක් අඩු ගානකට අරගෙන(උදාහරනයක් විදයට ඩොලර් 8ක් විතර දීලා ක්‍රෙඩිට් ගන්න පුලුවන් විදි තියනවා), ඒ ක්‍රෙඩිට් එකෙන් ඩොලර් 30ක් විතර වෙන audiobook එකක් ගන්න පුලුවන් තව මේකෙ ක්‍රෙඩිට් දීල ගන්න පොත් වලට අමතරව plus catelog කියලා කන්ටෙන්ට් ගොඩක් තියනවා(short stories, audible originals, podcasts etc etc) මේවට ක්‍රෙඩිට් නැතුව ඕන තරමක් අහන්න පුලුවන් මේකෙ සබ්ස්ක්‍රිප්ශන් ටයිප් දෙකක් තියනවා Audible plus : මේක මාසෙට ඩොලර් 8යි, plus catalog ඒක ඕන තරං අහන්න පුලුවන්, free credit නැහැ. මොනවා හරි පොතක් ඕන නං ක්‍රෙඩිට් වෙනම සල්ලි දීල අරන් ඒ ක්‍රෙඩිට් වලින් පොත් ගන්න පුලුවන් Audible premium plus : මේක මාසෙට ඩොලර් 15යි, මේකට කලින් කියපු plus එකේ තියන සේරම දේවල් ටික හම්බෙනවා අමතරව මාසෙට ක්‍රෙඩිට් එකක් ෆ්‍රී හම්බෙනවා, ඒක මාර විදියට වටිනවා මොකද මේ හම්බෙන ක්‍රෙඩිට් එකෙන් මීට වඩා ගොඩක් ලොකු ගනන් වලට තියන පොත් ගන්න පුලුවන් [U][/U] [SIZE=6][B][U]මීට වඩා අඩුවට ක්‍රෙඩිට් සහ සබ්ස්ක්‍රිප්ශන් ගන්න විදි තියනවා ඒව තමයි මේ[/U][/B][/SIZE] 1. මේක මුලින්ම මාසයක් ෆ්‍රී දෙනවා, සමහර යූටියුබ් චැනල් වලින් ප්‍රෝමෝශන් කරනවා මේ ට්‍රයල් එක මාස දෙකක් හරි තුනක් හරි කරගන්න පුලුවන් ඒ ලින්ක් වලින් ගියාම. තව ඇමසන් ප්‍රයිම් තියනවා නං පලවෙනි මාසෙ අමතර ක්‍රෙඩිට් එකක් හම්බෙනවා. ඒක නිසා අලුතෙන් ජොයින් වෙනවා නං Amazon prime trial එක අරගෙන, ඊට පස්සෙ අර විදියට ප්‍රොමෝශන් ලිනක් එකින් රෙජිස්ටර් උනාම මාස දෙක තුනක ට්‍රයල් එකත් එක්ක අමතර ක්‍රෙඩිට් එකක් හම්බෙනවා 2. සමහර වෙලාවට audible එකෙන්ම ප්‍රොමෝශන් කරනවා, මේ දවස් වල එකක් තියනවා අලුතෙන් ජොයින් වෙන අයට මාස 4ක් premium plus එක මාසෙට ඩොලර් 6 ගානෙ. අලුතෙන් රෙජිස්ටර් වෙනවා නං මේ වගේ එවත් බලලම රෙජිස්ටර් උනොත් වාසියි. ඩොලර් 6ට ක්‍රෙඩිට් එකකුත් හම්බෙනවා කියන්නෙ ගොඩක් ලාබයි 3. මේක තමයි මට හම්බුන වටිනම එක, ඩොලර් 15ක් කියන්නෙ සමහර වෙලාවට රුපියල් වලින් ගත්තම ලොකු ගානක් කියලා හිතෙන්න පුලුවන්. ටික කාලයක් මෙහෙම යූස් කරලා සබ්ස්ක්‍රිප්ශන් එක කැන්සල් කරන්න ගියාම උන් අහනවා ඇයි කැන්සල් කරන්නෙ කියලා එතනින් ගාන වැඩියි කියලා ඔප්ශන් එක සිලෙක්ට් කරාම උන් අපිට ඔප්ශන් දෙක තුනක් දෙනවා. ඒව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මට ඔප්ශන් දෙකක් දුන්නා, [INDENT]1. මාස තුනක් ෆ්‍රී යූස් කරන්න[/INDENT] [INDENT]2. සබ්ස්ක්‍රිප්ශන් එකේ ගානෙන් බාගයක්(ඒ කියන්නෙ ඩොරලර්8කට) ගාන අඩු කරලා සබ්ස්ක්‍රිප්ශන් එක දිගටම තියාගන්න. මේක පට්ටම ලාබ ඔෆර් එකක් මේක ලයිෆ්ටයිම් audible premium plus එක ඩොලර් 8ට හම්බෙනවා මාසෙට ක්‍රෙඩිට් එකකුත් හම්බෙනවා ඒ ක්‍රෙඩිට් එකෙන් ඩොලර් 40ක විතර පොතක් ගන්නත් පුලුවන්.මම මේ ඔප්ශන් එකට මාරු උනා. දැනට සබ්ස්ක්‍රිප්ශන් තියන අය බොරුවට කැන්සල් කරන්න ට්‍රයි කරලා බලන්න මේක හම්බුනොත් මාර ලාබයි[/INDENT] [INDENT][/INDENT] මම මේව මටම හම්බවෙලා දැනගනිපු දේවල් තව දන්න දේවල් තියනවා නං දාගෙන යන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom