යාලුවනේ....ඉස්සර ලෑප් ටොප් වල ආවෙ MIC ජෑක් එකයි Audio Out ජෑක් එකයි වෙන වෙනම නේ මගේ Asus ලප් එකේ ඒ දෙකම එකට තියෙන්නේ.මට තියෙන ප්රස්නෙ ළප් එකෙ ස්පේකෙර් වල හොදට Sound තියෙනව එත් මගෙ Subwoofer එකට ගහපුවම Sound එන්නෙ නෙ Full Volume දෑම්මත් යාන්තම් අහෙන්නෙ...හෙමෙම වෙන්නේ මොකද කියල කියන්නකො..........
Lap eka http://www.pcworld.co.uk/gbuk/laptop...11040-pdt.html
Sub eke Jack eka https://www.google.com/search?q=aud...rg%2Fwiki%2FPhone_connector_(audio);2260;1480
Lap eka http://www.pcworld.co.uk/gbuk/laptop...11040-pdt.html
Sub eke Jack eka https://www.google.com/search?q=aud...rg%2Fwiki%2FPhone_connector_(audio);2260;1480