Audio Jack

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,496
    210
    63
    යාලුවනේ....ඉස්සර ලෑප් ටොප් වල ආවෙ MIC ජෑක් එකයි Audio Out ජෑක් එකයි වෙන වෙනම නේ මගේ Asus ලප් එකේ ඒ දෙකම එකට තියෙන්නේ.මට තියෙන ප්‍රස්නෙ ළප් එකෙ ස්පේකෙර් වල හොදට Sound තියෙනව එත් මගෙ Subwoofer එකට ගහපුවම Sound එන්නෙ නෙ Full Volume දෑම්මත් යාන්තම් අහෙන්නෙ...හෙමෙම වෙන්නේ මොකද කියල කියන්නකො..........

    Lap eka http://www.pcworld.co.uk/gbuk/laptop...11040-pdt.html

    Sub eke Jack eka https://www.google.com/search?q=aud...rg%2Fwiki%2FPhone_connector_(audio);2260;1480
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,116
    113
    main-qimg-4b589f6f2a795390476033df660f95b0

    ​



    sku_167586_1.jpg


    4 Pole 3.5mm Male To 3 Pole 3.5mm Female Port Audio Adapter Converter×1
    :yes::D
    ​