MP3 ට්‍රිම් කරලා, ජොයින් කරන්න හොඳ Software 1 මොකක්ද?
ඔය 2 විතරක් කරගන්න තිබ්බොත් ඇති..
පොඩි freeware 1k ඇති හොඳටම...
Kanto Audio Mix මේකනම් වැඩේට හරියටම හරි, Demo version 1කේ output File 1කේ "Demo Version" කියල තප්පර 10න් 10ට එකෙක් කෑ ගහනව...

මේකෙ registered version 1k හම්බුනත් හරි...