install kara. dan boot loader eka dammahama clover boot karanna baha load wewi thiyenwa ita passe black wenawa.
graphic card aka gaththeth Naha.
app dannam mahansi.
graphic card aka gaththeth Naha.app dannam mahansi.

graphic card aka gaththeth Naha.








win 10 eka gahaganna.hari hari wade goda.
onna kathawa mula idalama kiyanna.![]()
AppleHDA එක මැනුවලි පැච් කරනවා නම් DSDT එක දාන්න වෙනවා, ඒක ටිකක් කම්ප්ලෙක්ස් වැඩක්
අනික දැන් තියන ගොඩක් හාඩ්වෙයා DSDT පැච් නැතිව වැඩ කරනවා, ඉස්සර තිබුනු හාඩ්වෙයා වලට නම් ගොඩක් වෙලාවට DSDT පැච් ඕන වෙනවා, දැනටත් DSDT දාන්න පුලුවන්නම් ගොඩක් හාඩ්වෙයා ගොඩදාන්න පුලුවන්, සහ තව පොඩ්ඩක් ස්පීඩ් කරගන්නත් පුලුවන් වෙයි
AppleHDA පැච් කරාම වැඩ කරනවා නම් VooDooHDA එකෙන් ගොඩදාන්න පුලුවන් DSDT පැච් නැතිව
VooDooHDA.kext එක දාල AppleHDADisable.kext දාල හරි AppleHDA.kext එක /S/L/E ෆෝල්ඩර් එකෙන් ඩිලීට් කරලා (මොකද VooDooHDA එක වැඩ කරන්න නම් AppleHDA එක ඩිසේබල් වෙන්න හරි ඒක රිමු වෙන්න හරි ඕන) හරි ගොඩදාන්න පුලුවන්

hari hari wade goda.
onna kathawa mula idalama kiyanna.
1. mulin pen eken boot une naththe erase karakota pen eke top level eka neme select karala thibbe.
2. ita passe install karahama boot loader eka dammahama hariyata boot une naha eka une bios walin boot priority eka clover uefi select nokara thibba hinda.
3. drivers wada kare naha multibeast eken kana parawal kiyapayk hari giya![]()
![]()
![]()
udaw karapu okkotama godak sthuthi
meka dualboot karana hati kiyapankowin 10 eka gahaganna.



bump![]()

gigabyte b75m-d3hHardware specs please....

ela machan
uba ahanne same HDD dual boot or 2 HDDs dual boot?
HDD dekak nam dekama plug karala boot priority deepan 1st mac then windows. etakota clover eken one boot device eka thoraganna puluwan.
same hdd nam drive eka mac daaddima dekata bedanna one. passe mac normal widihata install karala windows daanna rufus wage app ekakin bootable windows usb ekak hadaagena windows install karanna one. ehema karaddi partition scheme eka MBR select karapan. GPT dammoth wade hariyanne na.![]()


Puluwan
El captain/ Sierra Danna puluwan,
Tonymac forum eke register wela steps tika folow karanna![]()
See here,
https://www.tonymacx86.com/threads/looking-to-hackintosh-msi-h81m-e34-mobo-intel-i3-4130-cpu.131180/
http://www.insanelymac.com/forum/to...osh-builds-uefi-dualboot-os-x-el-capitan-wip/
mac ekak nathnam transmac walin bootable usb ekak hadala isella Yosemite daanna balapan.
.amda daapu thread eke widihata karapan. me thread eka mulama link eka daala athi.
mac ekak tiyanawanam sierra daapan. wadi wisthara onenam tonymacx86 ge guide eka balapan. eke link ekath 1st page eke athi.



gigabyte b75m-d3h
8gb ram
3770k
nvidia gt640 2gb
hard dekak ban. eth enne naha. ekak galawala dammahama thami anika wada karanne.
.amda ge ekenam kelinma wada kara. e widihata meke mokak hari hadanna athi.![]()
එහෙම වැඩ බන්. f12 ගහලා එවලේට බුට් කරන්න පුළුවන්.F8 gahala boot device eka select karalath windows eka boot wenne nadda?
BIOS wala case ekak da danne na. mac wala bios config eka windows walata match wenne nadda danne na.
magenam normal wada kala machan. uba puluwan nam windows installation eka repair/reinstall karala balapan. mamanam dekama clean install kale. issalla mac daala itapasse windows damma.
තත්පර ගානක්නේ යන්නේ එක කරන්න. (සිත නිවන කතා.
) 

2GB ram madi weida machan
එහෙම වැඩ බන්. f12 ගහලා එවලේට බුට් කරන්න පුළුවන්.
දැන් මම කරේ windows 1 boot priority දුන්නා. ඕනා වෙලාටව f12 ගහලා mac එක boot කරනවා. වෙන කරන්න දෙයක් නැහැ.තත්පර ගානක්නේ යන්නේ එක කරන්න. (සිත නිවන කතා.
)
yosemite එක ගත්තානේ අවුලක් නැතිව. ඒ chameleon bootloader එක හින්දා වෙන්න ඇති.
ආපහු වින්ඩොව්ස් දාන්න බැහැ බන්. එපාවෙනවා.
තව ටික දවසකින් බලනවා.
thanks.



Sierra Zone daala balapan


![]()
මේ ටිකේ බැහැ බන්. පුළුවන් උනොත් දාලා කියන්නන්.![]()






ela ela.
mata nam yosemite eka athi danata.
major interface update ekak tiyena OS ekak awoth daanawa..


![]()
ආසාව වගේ නෙමයි දාන්න ගියහම පිස්සු හැදෙනවා අනික තනි මැෂින් එකේ.
එල එල.



