Audit findings නිවැරදිව ලියන ආකාරය

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Audit findings නිවැරදිව ලියන ආකාරය

    ප්‍රයිවට් ජොබ් කරන අයට වැදගත් වෙයි කියල හිතනවා මේක. හරියටම audit findings ලියන්නේ කොහොමද? මොකද්ද පාවිච්චි කරන්න ඕන English method(tense) එක. දන්න කට්ටිය කියමුද බලන්න ....