lilman

Well-known member
  • May 10, 2009
    40,650
    53,950
    113
    Colombo
    නෑ මිනිස්සු

    ජෙප්පො කියන්නෙ මිනිස්සු නෙවෙයිනෙ කසුන් බබා...

    ජෙප්පො කියන්නෙ අමු මූසල ජාතියක්.අමු කුහකයි.තව එකෙකුට හරියනවට කැමති නෑ.කැම්පස් වල කාලකන්නි වෙලා වැඩක් කරගන්න අනිත් මිනිස්සුන්ගෙත් ජීවිත කාලකන්නි කරනව...
     
    • Haha
    Reactions: salitha22

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ජෙප්පො කියන්නෙ මිනිස්සු නෙවෙයිනෙ කසුන් බබා...

    ජෙප්පො කියන්නෙ අමු මූසල ජාතියක්.අමු කුහකයි.තව එකෙකුට හරියනවට කැමති නෑ.කැම්පස් වල කාලකන්නි වෙලා වැඩක් කරගන්න අනිත් මිනිස්සුන්ගෙත් ජීවිත කාලකන්නි කරනව...
    කැම්පස් යන්න බැරි උනා නේද 🤣🤣
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,253
    14,253
    113
    Hurray...
    Rate inna un graduate la wenawata irisiyawa. Campus wala inna jeppo wagema rate anik tharuna un tikath kaalakanni karannai kalpanawa. Campus eken eliyata awith aththa theruna ekek jeevitheta owa karanne naha.
    Lamai igena gaththama ona ona widiyata brain wash karanna baha neh.
    Ohoma yan ohoma yan...