Aunty Dulanjali Premadasa

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    හෙලිකොප්ටරයෙන් යන්න ආ සජිත්ගේ නංගිට කෙල්ලන් වටවී කොලොප්පන් කරයි.




    සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වූ ඔහුගේ නැගණිය වන දුලංජලී ප්‍රේමදාස මහත්මිය ගම්මුන්ගේ උසුළු විසුළුවලට පාත්‍රවිය.

    හෙලිකොප්ටරයෙන් කොළඹ බලා ඒමට එම ස්ථානයට ළඟා වූ අවස්ථාවේදී ගම්මුන් විසින් එය වීඩියෝ කරමින් ඇයව දැඩි ලෙස සමච්චලයට ලක් කරන ලදී.

    ‘මම සජිත් පේ‍්‍රමදාසගේ නංගි. පේමදාස මහත්තයගෙ දුව’ යයි ඇය විසින් එහි සිටි ඩනතාවට තමන් හදුන්වා දෙනු ලැබීය.

    තම පවුලේ කිසිවකුත් දේශපාලනය ගෑවෙන්නේ වත් නැති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබියදී දුලාංජලී ප්‍රේමදාස මහත්මිය මෙසේ දේශපාලන කටයුතුවල නියැලීම විශේෂත්වයකි.



    :yes:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක බලාල චන්ද ලක්ෂ 3ක් විතර කැඩෙන්න ඇති.
    පෑඩ් කතාවෙන් චන්දේ දෙන්න ආපු ගෑනුත් චන්දය දුන්නේ නෑ.උගෙන් නිකන් පෑඩ් ගන්න චන්දෙ දෙන්න ලැජ්ජ හිතෙන්න ඇති.මිනිසුන්ට ඒක අපහාසයක්.චන්දයක් පෑඩ් එකකට වඩා වටිනවා
    ඒකෙන් කාන්තා චන්ද පිරිමි චන්ද ලක්ෂ 5ක් විතර කැඩුනා
    ජාතිය අමතලා තව ලක්ෂ 2ක් විතර කැඩුනා
    රනිල්ට බනින්න ගිහිල්ලා රනිල් එක්ක ඉන්න යූන්පි අය ලක්ෂ 10ක් ගෝටට ගහලා ආවා
    තව තාත්තගේ වැඩ නිසා තව ලක්ෂ ගාන ලොස්.ඇත්තටම දෙමල චන්ද නැත්නම් ලක්ෂ 20ක් වගේ ආවේ.සුලු ජාතික චන්ද ලක්ෂ35ම ගත්තා ගෝටා ආපු නිසා.
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    Sjiya atulu set ekangana dukay ban
    Paw mun

    :angry: anatha sonnalu. sajith awanam thopita mokada wenne? u ponz paraduna eken thopi dinna, eka gena hithala celebrate karapalla. sonna sajith awanam thopita demalunge issaraha kalisam pahath karan puka denna wenne. e nisa ohoma duka wenna epa. ohoma duka hithanaeka thamai sinhala ponzlage awasane. be strong
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,089
    72,233
    113
    මාලඹේ
    Sjiya atulu set ekangana dukay ban
    Paw mun

    EJt4Eu1UUAALx1q


    හදිස්සියේ හරි දිනුවානම් සිංහලයා සාදා සොත්ති