aurudu 25i

marcob

Member
Apr 24, 2025
12
19
3
මොනවද අහන්න හිතෙන්නේ ?
අහපන් බං, නැති උනොත් ජොබ් එක, ලැබුනොත් කෙල්ලෙක්

මචං

all the best

hmm mehemai mata kalin kellek idala na. man dan SE full time work karanwa. mata prashne dan kellek hoyaganna mata kohen wath thanak nane. ane manda ban. insta nam request ekk dala accept kara. good morning eewanam kiyanawa. yaddi eddi wachana 20k wage katha karala yanwa. workplace eke nondi wennath ba. ane manda ban
 
Sajam

Active member
  • Aug 29, 2021
    183
    226
    43

    මොනා කරත් සෙවලයෙක් වගේ පස්සෙම යන්න එපා. ඒකි HR එකට කිව්වොත් පහුවදා උඹ ගෙදර. පොඩි හරි අකමැත්තක් පේනව නම් ආයෙ ආයෙ කරදර නොකර ඉඳපම්
     
    • Like
    Reactions: marcob

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    මොනා කරත් සෙවලයෙක් වගේ පස්සෙම යන්න එපා. ඒකි HR එකට කිව්වොත් පහුවදා උඹ ගෙදර. පොඩි හරි අකමැත්තක් පේනව නම් ආයෙ ආයෙ කරදර නොකර ඉඳපම්
    කැමතිද අහන එක ජොබ් එකෙන් අයින් කරන්න හේතුවක් වෙන්නෙ කොහොම්ද
     
    • Like
    Reactions: marcob

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    226
    43
    කැමතිද අහන එක ජොබ් එකෙන් අයින් කරන්න හේතුවක් වෙන්නෙ කොහොම්ද
    කෙල්ල අකමැත්තක් පෙන්නද්දි උඹ වාත වෙවී අහන්න ගියොත්
     
    • Like
    Reactions: windows_ubuntu