Aurwedaya vs Sinhala wedakama

Luntamus

Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ආර්යුවෙද කියන්නෙ සන්ස්කෘත වචනය සින්හල වෙදකමම තමයි
     
    • Like
    Reactions: marasinhe

    MidAgeS

    Member
    Jun 29, 2015
    11
    1
    3
    ආයුර්වේදය කියන්නේ ඉන්දියාවෙන් ආපු වෙදකම. සිංහල වෙදකම කියන්නේ ලංකාවට ආවේනික සිංහල වෙදකම. දෙරටේ බොහෝ දේවල් එකවගේ වගේම වෙදකමත් එකවගේමයි. යම් යම් වෙනස්කම් තියෙනවා. මේ ගැන කතා කරනවනම් පිටු ගනනක් ලිව්වෑකි.
     
    • Like
    Reactions: marasinhe