Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Today at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aus walata masters
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මම ඇහුව ප්‍රශ්න දෙකට විතරක් උත්තර දෙකක් දුන්න නේ, උබ වගේ එකෙක් යකෝ .

උබට කොහොමද බන් උත්තර දෙන්නෙ? අපි උබට වදින්න ඕනෙද උබෙන් ටිකක් වැඩිපුර විස්තර ගන්න?

එක්කො උබ මේ තාම හීන දකින එකෙක් "මම යන්න ඕනෙ ලගදිම" කියල

උබ වගේ එවුන්ට උදව් හම්බෙනව අඩුයි, කෙලවීම වැඩී ඔස්ට්‍රේලියාවෙ. ඔන්න බලපන් උබේ 50% කට වැඩි දේවල් කෙල වෙනව මෙහෙදි

ආ, බැන්කුවෙ රේට් එක වැඩි නම්, ඉතින් කොලබ අවට නම් world trade centre එක ගාව වටේ ඕනෙ තරම් මනී එක්ස්චේන්ජ් තියෙනව. ඒවලින් මාරු කරගනින්.

උන් කිසිම සාක්ශියක් නම් දෙන්නෙ නෑ ඒවට. වගකීමක් ගන්නෙ නෑ උන්. ඒත් උන් හොර කරනව හරිම අඩුයි. හොර සල්ලි දෙන්නෙ නෑ 99.99% ක් ම එවුන්. සමහර එවුන් ප්‍රින්ට් කරල දෙනව ගත්ත ගාන රේට් එක, එවුන්ගෙ ගාන ගොඩක්ම බැන්කු වල රේට් ලගින් යන්නෙ.

බැන්කුවෙන් ගන්න රේට් එක වැඩි නම් රිස්ක් එක ගන්න වෙනව.

සමහර ලන්කාවෙ මනී ලෝන්ඩරින් කරන අය ලගත් ඩොලර් තියෙනව. පොඩ්ඩක් අහල බලන්න (හැබැයි නීති විරෝදී)

ඔස්ට්‍රේලියාවට එන එක ගැන නම් ඉතින් කියන්න තියෙන්නෙ දන්න කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරල එන්න. ෆෝරම් වල ප්‍රශ්න අහල වැඩක් නෑ එච්චරම.

තනියම එනව නම් යුනි එකේ ඇතුලෙ accomodation වලට ඉස්සෙල්ලම එන එක හොදයි (සමහර කැම්පස් වල කැම්පස් එක ලගින් එලියෙ තියෙන ඒවත් තියෙනව).

එලියෙ ගෙවල් කුලියට දෙන එවුන් ඉන්නව gumtree flatmates වගේ ඒවලින් හොයාගන්න පුලුවන්, අලුතින් එන එවුන්ට අස්ප ගනන් කියනව උබ දන්නෙ නෑ වගේ තේරුනොත් (උබ මේ ප්‍රශ්න අහනව කියන්නෙම තේරෙනව උබව අන්දන්න ලේසී කියල).

[QUOTE="tarson, post: 31496428, member: 176018"] උබ මම ඇහුව ප්‍රශ්න දෙකට විතරක් උත්තර දෙකක් දුන්න නේ, උබ වගේ එකෙක් යකෝ 💩. උබට කොහොමද බන් උත්තර දෙන්නෙ? අපි උබට වදින්න ඕනෙද උබෙන් ටිකක් වැඩිපුර විස්තර ගන්න? 😅 එක්කො උබ මේ තාම හීන දකින එකෙක් "මම යන්න ඕනෙ ලගදිම" කියල 🤡 උබ වගේ එවුන්ට උදව් හම්බෙනව අඩුයි, කෙලවීම වැඩී ඔස්ට්‍රේලියාවෙ. ඔන්න බලපන් උබේ 50% කට වැඩි දේවල් කෙල වෙනව මෙහෙදි 🤡 ආ, බැන්කුවෙ රේට් එක වැඩි නම්, ඉතින් කොලබ අවට නම් world trade centre එක ගාව වටේ ඕනෙ තරම් මනී එක්ස්චේන්ජ් තියෙනව. ඒවලින් මාරු කරගනින්. උන් කිසිම සාක්ශියක් නම් දෙන්නෙ නෑ ඒවට. වගකීමක් ගන්නෙ නෑ උන්. ඒත් උන් හොර කරනව හරිම අඩුයි. හොර සල්ලි දෙන්නෙ නෑ 99.99% ක් ම එවුන්. සමහර එවුන් ප්‍රින්ට් කරල දෙනව ගත්ත ගාන රේට් එක, එවුන්ගෙ ගාන ගොඩක්ම බැන්කු වල රේට් ලගින් යන්නෙ. බැන්කුවෙන් ගන්න රේට් එක වැඩි නම් රිස්ක් එක ගන්න වෙනව. සමහර ලන්කාවෙ මනී ලෝන්ඩරින් කරන අය ලගත් ඩොලර් තියෙනව. පොඩ්ඩක් අහල බලන්න (හැබැයි නීති විරෝදී) ඔස්ට්‍රේලියාවට එන එක ගැන නම් ඉතින් කියන්න තියෙන්නෙ දන්න කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරල එන්න. ෆෝරම් වල ප්‍රශ්න අහල වැඩක් නෑ එච්චරම. තනියම එනව නම් යුනි එකේ ඇතුලෙ accomodation වලට ඉස්සෙල්ලම එන එක හොදයි (සමහර කැම්පස් වල කැම්පස් එක ලගින් එලියෙ තියෙන ඒවත් තියෙනව). එලියෙ ගෙවල් කුලියට දෙන එවුන් ඉන්නව gumtree flatmates වගේ ඒවලින් හොයාගන්න පුලුවන්, අලුතින් එන එවුන්ට අස්ප ගනන් කියනව උබ දන්නෙ නෑ වගේ තේරුනොත් (උබ මේ ප්‍රශ්න අහනව කියන්නෙම තේරෙනව උබව අන්දන්න ලේසී කියල). [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom