The_Lion

Member
Feb 16, 2015
850
73
0
හොඳ ළමයෙක්;23163383 said:
Guys AMC (Australian Migration Centre) eken kiva PR apply karnna puluvan kiyala Mage after degree(IT) 3 years experience thiyenne eken 2k ayin vunama 1k lu ithiri venne :sorry:. Eka hinda IELTS karanavanam 8k :shocked: PTE karanava nam 79k :baffled: daanna oni kiva. IELTS 8k ganna patta amarui kiyavana neda ?:oo: PTE lesida ? Goda yanna kramayak kiyapalla :dull:

ඇයි මචන් ඒජන්ට්ල පස්සෙ යන්නෙ? උන් මොන්ටිසෝරි යන එකෙක් ආවත් කියන්නෙ ආහ් PR ගන්න පුළුවන් කියල, ඊට පස්සේ සල්ලි අරන් agreement එහෙම ගහල කියනව අරක ඕනෙ මේක ඕනෙ, මේච්චර ලකුණු ගන්න ඕනෙ, නැත්තන් බෑ වගේ දේවල් ... උඹ දීපු සල්ලි ගන්නත් බෑ උන් ගහන්නෙ non-refundable කියල agreement එකේ ... හැමනෙනව .. උඹ තනියෙන් දාපන් ... ඕස්ට්‍රේලියන් රජයේ වෙබ් සයිට් එකේ ඔක්කොම විස්තර තියෙනව ...

IELTS 8 කියන්නෙ අපි සාමන්යෙන් කරන විභාග වල ලකුණු 90% ක් ගත්ත වගේ .... උඹට ඉංග්‍රීසි වලට ලකුණු 90 ක් ගන්න පුළුවන්ද

PTE 75-79 වගේ කියන්නෙ සාමාන්යෙන්
කරන විභාග වල ලකුණු 90% ක් ගත්ත වගේ

මොකක්ද උඹේ ෆීල්ඩ් එක ... I.T වගේ නම් සෑහෙන පිරිසක් ඉන්නව .. ඔය කියල තියෙන ලකුණු ගාන ගන්න බැරිනම් අමාරුයි තමයි ...

විභාග දෙකම අමාරුයි ... එකක් ලේසි නම්, හැමෝම ඒක කරලා පාස් වෙයි නෙ අනික කරන්නෙ නැතුව ... දෙකම අමාරුයි .. ඒත් පාඩම් කරල කරන්න බැරි නෑ මීටරේ තියෙන කෙනෙක්ට ... ඕස්ට්‍රේලියා වගේ PR එකක් වැඩකට නැති එකෙක් ට දීල වැඩක් නෑනෙ බන් .. මීටර් කාරයො කොහොමත් PR ගන්නව .... මීටරේ කිව්වෙ ගිරව දාන එවුන් නෙමෙයි, ඒක නිසා බ්‍රයිටන්ට විතරක් යන්න පුළුවන් වෙන්න නෙමෙයි එක්සෑම් හදල තියෙන්නෙ ... බට්, මීටරේ තියෙන්න ඕනෙ .. ඒ කිව්වෙ මොල කාරයෙක් වෙන්න ඕනෙ බූරුවෙක් නොවී. මම කියන්නෙ එක පාරක් කරල බලපන් කැමති එක්සෑම් එකක්, ඒක හරි ගියෙ නැත්තන් අනිත් එක්සෑම් එක කරල බලපන් ...

PTE - Computerized exam
ITELS - Hand written exam

ඒක නිසා දෙක වෙනස් ... කම්පියුටර් පුරුදු ටයිපින් ස්පීඩ් එකා PTE කරන එක හොඳයි, ඒත් ස්පෙලින්ග් කරෙක්ටර්ස් නැත, ඒක නිසා ටයිප් කරනකොට ස්පෙලින්ග් වැරදුනොත් එහෙම ලකුණු කැපෙනවා

කම්පියුටර් පුරුදු නැති එකා ITELS කරන එක හොඳයි ... ඒක අතින් ලියන්නෙ ...

තව දෙයක් කියන්න ඕනෙ, වෙන රටකට යන්න හිතුනොත් ඒ රටවල් වල ඔයාගෙ ෆීල්ඩ් එකේ අයට අව්ල්ද කියල බලන්න. උදා: කැනඩා තද සීත රටක්, එළියේ වැඩ කරන්න තියෙන ජොබක් නම් එපා වෙයි සීතලට, UK දැන් PR දෙන්නෙ අවු: 10 ක් ගියාට පස්සෙ, ඒක නිසා ස්ටඩි වීස ගිහිල්ල PR ගන්න හිතන්න එපා ඒක වෙන්නෙ නැති වැඩක් .. අනිත් එක ඒ රට දැන් ආර්ථිකය එච්චර හොඳ නෑ ... USA ත් ආර්ථිකේ අන්තිමයි, ගිය සාමාන්‍ය මනුස්සයෙක්ට දියුණුවක් වෙන්න බෑ ... දැනට ඕස්ට්‍රේලියා සහ නිව්සීලන්ඩ් හොඳයි ... නිව්සීලන්ඩ් හැබැයි ටිකක් පාලු රටක් ... වැඩි හැපනින් එකක් නෑ ..

තව විස්තර ඕනෙ නම් අහපන් මෙතනම ...

Last edited:

Emios

Well-known member
  • Dec 10, 2009
    73,826
    66,354
    113
    ubalata kohenda mewa

    IMG_4763.jpg
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    ubalata kohenda mewa

    IMG_4763.jpg

    අයියෝ බන් මේ ජින්ජර් බියරුයි, ෆැෂන් ෆ්රුට් නේ. උබට දෙන්නම් ඔය දෙක ලොරියක් මෙහෙ වරෙන්.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182

    machan thaniyama daala kelawenna puluwan chances thiyenawada? documents wala ehema wenna puluwan common mistakes wage dewal hinda?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Naati karapan extra 5points labenawa.. PTE issara lessi meh dawas wala un database eka update karanawa eka nisa godak enne new questions. Thawa4months waling withara questions repeat wenna ganii ethakota karapan.

    NAATI lankawe karanna behe neda ? visthara danna kenek innawada
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    Both PTE and IELTS are difficult of course. but scoring 79 in PTE is easier than scoring IELTS 8, according to those who have taken both.
    this will change when PTE gains a good market share. OTOH ielts is well established, but it's paper based and evaluated by humans, which is costly... so they prefer it when students have to take a test more than once.

    PTE, toefl, ielts etc all are businesses and they just want to make their business profitable.
     
    Last edited:
  • Aug 8, 2014
    277
    12
    18
    :yes:
    ලබන මාසේ වෙනස් වෙනවා නේ බන් මොකක් ද වගෙයක්. පොඩ්ඩක් බලල දාපං ගාන කැපුවට පස්සේ බෑ කියයි
    honda vidiyakata venas vunoth nam hondai :baffled:
    oya tiyena details hama ekakma dana ganna one .guide tab eka balanna. cut off mark eka witarak dana gena wadak naha
    eth theren naa bn :oo: cut off eka vitarai therenne
    :cool:
    මන් මේ මගුලට ගියා බන්, MSC එකක් කරන්න 6මිලියන් ඉල්ලුව, අපරදෙ මගෙ මහන්සිය...අවුරුදු එකහ මාරට එච්චර ගානක් වියදම් කරන්න පුලුවන්නම් මොන මගුලටද බන් රට යන්නෙ.....:(:(:(:(:(
    study valata nam yana eke therumak naa kiala hamoma kianava bn :yes:
    Bump canada th try karala balanna
    ;) canada kohomada bn illanne ? mona vageda ? IELTS ? Experience ehema ?
    Ausi Bump
    :P
    ;)
    Wait till June, Skill list might change
    Apita hondak venna venas veyda nathnam sada antha vela yayda ? :sorry:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    AMC EKE HENA BORUWA BAN, UNTA APIWA PR qualified nathi wunath case eka file karanna hadanne unta gaana kapena nisa, apply karanna kalin ube profession ekata yana score eka balala, uba okkoma dana gena IELTS goda daagena, marks hada genama playan, let them do the formalities, dont take their advises
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    hariyata hari mata ariya 2.5 lakhs wage
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම එකක් හිතා ගත්තා , ඉස්සරහට කන්න නැතත් සිරිසෙන දෙන ආතල් බලලා ඉන්න පුළුවන් වෙයි . නොකා නොබී හිනහ වෙලා:P:P:P:P:P:P
     
  • Aug 8, 2014
    277
    12
    18
    ;)
    :cool:
    Machan AMC kiyanne amu hora guhaawak. mage certificate balala kiwwa yanna puluwan 25000k gewala register wenna kiyala. Passe process karanna thawa 50000k waththa. Mama IELTS okkoma karala thibbe. Passe mun kiyanawa qualification madi thawa 100000 payment ekak karannalu.
    Mata wade theruna mun maawa kade yawala gaaana kapaagannawa kiyala. Passe mama refund ekak illuwa. Mungen no reply. Mun passe kiyanawa refund karanna be kiyala. Mama kiwwa Aussie border control complain karanawa refund nokaloth kiyala. Mum passe Mata checq dekak danna refund eka 50000 and 25000.
    Ahinasa minissu keedenek ahuwenawa athda oya horaata.

    Danna euntath kiyapalla AMC yanna epaa kiyala. Thaniyama daanna kiyapan. Mama thaniyama apply karala Canada PR awa.

    Mama IELTS kale. Thaniyama study karala goda damma. 1month practise karapan.

    Mata refund karapu cheq ekak

    https://drive.google.com/file/d/1fjW11XK1nNMfTJoy6w0W9rTYftq5ACJa/view?usp=drivesdk
    view
    Uba IELTS score eka keeyada ? :shocked: Appatsiri AMC echchara chorada bn ? Ade mun neda Australian migration valata inna paranama saha nam darapu ekama company eka ? :confused::eek:
    Naati karapan extra 5points labenawa.. PTE issara lessi meh dawas wala un database eka update karanawa eka nisa godak enne new questions. Thawa4months waling withara questions repeat wenna ganii ethakota karapan.
    Naati ?? E mokadda bn e ? :eek: Ekenuth goda damma hakida ?
    :yes:
    :D
    Edlocate eka hodaida?
    E mokadda ? Consultant company ekakda ?

    ඇයි මචන් ඒජන්ට්ල පස්සෙ යන්නෙ? උන් මොන්ටිසෝරි යන එකෙක් ආවත් කියන්නෙ ආහ් PR ගන්න පුළුවන් කියල, ඊට පස්සේ සල්ලි අරන් agreement එහෙම ගහල කියනව අරක ඕනෙ මේක ඕනෙ, මේච්චර ලකුණු ගන්න ඕනෙ, නැත්තන් බෑ වගේ දේවල් ... උඹ දීපු සල්ලි ගන්නත් බෑ උන් ගහන්නෙ non-refundable කියල agreement එකේ ... හැමනෙනව .. උඹ තනියෙන් දාපන් ... ඕස්ට්‍රේලියන් රජයේ වෙබ් සයිට් එකේ ඔක්කොම විස්තර තියෙනව ...

    IELTS 8 කියන්නෙ අපි සාමන්යෙන් කරන විභාග වල ලකුණු 90% ක් ගත්ත වගේ .... උඹට ඉංග්‍රීසි වලට ලකුණු 90 ක් ගන්න පුළුවන්ද

    PTE 75-79 වගේ කියන්නෙ සාමාන්යෙන්
    කරන විභාග වල ලකුණු 90% ක් ගත්ත වගේ

    මොකක්ද උඹේ ෆීල්ඩ් එක ... I.T වගේ නම් සෑහෙන පිරිසක් ඉන්නව .. ඔය කියල තියෙන ලකුණු ගාන ගන්න බැරිනම් අමාරුයි තමයි ...

    විභාග දෙකම අමාරුයි ... එකක් ලේසි නම්, හැමෝම ඒක කරලා පාස් වෙයි නෙ අනික කරන්නෙ නැතුව ... දෙකම අමාරුයි .. ඒත් පාඩම් කරල කරන්න බැරි නෑ මීටරේ තියෙන කෙනෙක්ට ... ඕස්ට්‍රේලියා වගේ PR එකක් වැඩකට නැති එකෙක් ට දීල වැඩක් නෑනෙ බන් .. මීටර් කාරයො කොහොමත් PR ගන්නව .... මීටරේ කිව්වෙ ගිරව දාන එවුන් නෙමෙයි, ඒක නිසා බ්‍රයිටන්ට විතරක් යන්න පුළුවන් වෙන්න නෙමෙයි එක්සෑම් හදල තියෙන්නෙ ... බට්, මීටරේ තියෙන්න ඕනෙ .. ඒ කිව්වෙ මොල කාරයෙක් වෙන්න ඕනෙ බූරුවෙක් නොවී. මම කියන්නෙ එක පාරක් කරල බලපන් කැමති එක්සෑම් එකක්, ඒක හරි ගියෙ නැත්තන් අනිත් එක්සෑම් එක කරල බලපන් ...

    PTE - Computerized exam
    ITELS - Hand written exam

    ඒක නිසා දෙක වෙනස් ... කම්පියුටර් පුරුදු ටයිපින් ස්පීඩ් එකා PTE කරන එක හොඳයි, ඒත් ස්පෙලින්ග් කරෙක්ටර්ස් නැත, ඒක නිසා ටයිප් කරනකොට ස්පෙලින්ග් වැරදුනොත් එහෙම ලකුණු කැපෙනවා

    කම්පියුටර් පුරුදු නැති එකා ITELS කරන එක හොඳයි ... ඒක අතින් ලියන්නෙ ...

    තව දෙයක් කියන්න ඕනෙ, වෙන රටකට යන්න හිතුනොත් ඒ රටවල් වල ඔයාගෙ ෆීල්ඩ් එකේ අයට අව්ල්ද කියල බලන්න. උදා: කැනඩා තද සීත රටක්, එළියේ වැඩ කරන්න තියෙන ජොබක් නම් එපා වෙයි සීතලට, UK දැන් PR දෙන්නෙ අවු: 10 ක් ගියාට පස්සෙ, ඒක නිසා ස්ටඩි වීස ගිහිල්ල PR ගන්න හිතන්න එපා ඒක වෙන්නෙ නැති වැඩක් .. අනිත් එක ඒ රට දැන් ආර්ථිකය එච්චර හොඳ නෑ ... USA ත් ආර්ථිකේ අන්තිමයි, ගිය සාමාන්‍ය මනුස්සයෙක්ට දියුණුවක් වෙන්න බෑ ... දැනට ඕස්ට්‍රේලියා සහ නිව්සීලන්ඩ් හොඳයි ... නිව්සීලන්ඩ් හැබැයි ටිකක් පාලු රටක් ... වැඩි හැපනින් එකක් නෑ ..

    තව විස්තර ඕනෙ නම් අහපන් මෙතනම ...

    Ausi thamay machan try karanne...IT field eke inna hinda Computer atha patha gaala typing ehemath hondai :yes:. PTE ma karala dandada machan ehenam ?? IELTS class yandath plan kara...kohomath next week eke decision ekak ganda venava :sorry:
     
  • Aug 8, 2014
    277
    12
    18
    ohe idapan yakooooo ubala danne ne mehe tiyena athal eka
    :baffled: ai bn ehema kiyanne ? ubata kianna meheth sahenda aul ne bn dan deshapalana seenui aravai mevvai hinda. mata nam yandama hithila thienne dan ausi comfortable living ne machan mona unath :cool:
    ubalata kohenda mewa

    IMG_4763.jpg
    :P umbath ausi da machan ?
    ;)
    :yes:
    machan thaniyama daala kelawenna puluwan chances thiyenawada? documents wala ehema wenna puluwan common mistakes wage dewal hinda?
    Aniva eka matath danaganna oni bn. Siravata individually apply karana eka risk ekak neda ?? :confused:
    බුමප්
    :D
    Lankawe idapalallaaaaaaaaaa
    :oo: Ai bn ehema kianne ?? :sorry:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    nikan innawata wada try ekak deela balapan machan.. set wenewa nan set wei.. nattan passe regret wenna wei damme naa araka meeka kiyala..