Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Ausi Migration Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මචන් ඒජන්ට්ල පස්සෙ යන්නෙ? උන් මොන්ටිසෝරි යන එකෙක් ආවත් කියන්නෙ ආහ් PR ගන්න පුළුවන් කියල, ඊට පස්සේ සල්ලි අරන් agreement එහෙම ගහල කියනව අරක ඕනෙ මේක ඕනෙ, මේච්චර ලකුණු ගන්න ඕනෙ, නැත්තන් බෑ වගේ දේවල් ... උඹ දීපු සල්ලි ගන්නත් බෑ උන් ගහන්නෙ non-refundable කියල agreement එකේ ... හැමනෙනව .. උඹ තනියෙන් දාපන් ... ඕස්ට්‍රේලියන් රජයේ වෙබ් සයිට් එකේ ඔක්කොම විස්තර තියෙනව ...

IELTS 8 කියන්නෙ අපි සාමන්යෙන් කරන විභාග වල ලකුණු 90% ක් ගත්ත වගේ .... උඹට ඉංග්‍රීසි වලට ලකුණු 90 ක් ගන්න පුළුවන්ද

PTE 75-79 වගේ කියන්නෙ සාමාන්යෙන් කරන විභාග වල ලකුණු 90% ක් ගත්ත වගේ

මොකක්ද උඹේ ෆීල්ඩ් එක ... I.T වගේ නම් සෑහෙන පිරිසක් ඉන්නව .. ඔය කියල තියෙන ලකුණු ගාන ගන්න බැරිනම් අමාරුයි තමයි ...

විභාග දෙකම අමාරුයි ... එකක් ලේසි නම්, හැමෝම ඒක කරලා පාස් වෙයි නෙ අනික කරන්නෙ නැතුව ... දෙකම අමාරුයි .. ඒත් පාඩම් කරල කරන්න බැරි නෑ මීටරේ තියෙන කෙනෙක්ට ... ඕස්ට්‍රේලියා වගේ PR එකක් වැඩකට නැති එකෙක් ට දීල වැඩක් නෑනෙ බන් .. මීටර් කාරයො කොහොමත් PR ගන්නව .... මීටරේ කිව්වෙ ගිරව දාන එවුන් නෙමෙයි, ඒක නිසා බ්රයිටන්ට විතරක් යන්න පුළුවන් වෙන්න නෙමෙයි එක්සෑම් හදල තියෙන්නෙ ... බට්, මීටරේ තියෙන්න ඕනෙ .. ඒ කිව්වෙ මොල කාරයෙක් වෙන්න ඕනෙ බූරුවෙක් නොවී. මම කියන්නෙ එක පාරක් කරල බලපන් කැමති එක්සෑම් එකක්, ඒක හරි ගියෙ නැත්තන් අනිත් එක්සෑම් එක කරල බලපන් ...

PTE - Computerized exam

ITELS - Hand written exam

ඒක නිසා දෙක වෙනස් ... කම්පියුටර් පුරුදු ටයිපින් ස්පීඩ් එකා PTE කරන එක හොඳයි, ඒත් ස්පෙලින්ග් කරෙක්ටර්ස් නැත, ඒක නිසා ටයිප් කරනකොට ස්පෙලින්ග් වැරදුනොත් එහෙම ලකුණු කැපෙනවා

කම්පියුටර් පුරුදු නැති එකා ITELS කරන එක හොඳයි ... ඒක අතින් ලියන්නෙ ...

තව දෙයක් කියන්න ඕනෙ, වෙන රටකට යන්න හිතුනොත් ඒ රටවල් වල ඔයාගෙ ෆීල්ඩ් එකේ අයට අව්ල්ද කියල බලන්න. උදා: කැනඩා තද සීත රටක්, එළියේ වැඩ කරන්න තියෙන ජොබක් නම් එපා වෙයි සීතලට, UK දැන් PR දෙන්නෙ අවු: 10 ක් ගියාට පස්සෙ, ඒක නිසා ස්ටඩි වීස ගිහිල්ල PR ගන්න හිතන්න එපා ඒක වෙන්නෙ නැති වැඩක් .. අනිත් එක ඒ රට දැන් ආර්ථිකය එච්චර හොඳ නෑ ... USA ත් ආර්ථිකේ අන්තිමයි, ගිය සාමාන්‍ය මනුස්සයෙක්ට දියුණුවක් වෙන්න බෑ ... දැනට ඕස්ට්‍රේලියා සහ නිව්සීලන්ඩ් හොඳයි ... නිව්සීලන්ඩ් හැබැයි ටිකක් පාලු රටක් ... වැඩි හැපනින් එකක් නෑ ..

තව විස්තර ඕනෙ නම් අහපන් මෙතනම ...

[QUOTE="The_Lion, post: 23164714, member: 526375"] [SIZE=4][COLOR=Blue]ඇයි මචන් ඒජන්ට්ල පස්සෙ යන්නෙ? උන් මොන්ටිසෝරි යන එකෙක් ආවත් කියන්නෙ ආහ් PR ගන්න පුළුවන් කියල, ඊට පස්සේ සල්ලි අරන් agreement එහෙම ගහල කියනව අරක ඕනෙ මේක ඕනෙ, මේච්චර ලකුණු ගන්න ඕනෙ, නැත්තන් බෑ වගේ දේවල් ... උඹ දීපු සල්ලි ගන්නත් බෑ උන් ගහන්නෙ non-refundable කියල agreement එකේ ... හැමනෙනව .. උඹ තනියෙන් දාපන් ... ඕස්ට්‍රේලියන් රජයේ වෙබ් සයිට් එකේ ඔක්කොම විස්තර තියෙනව ... IELTS 8 කියන්නෙ අපි සාමන්යෙන් කරන විභාග වල ලකුණු 90% ක් ගත්ත වගේ .... උඹට ඉංග්‍රීසි වලට ලකුණු 90 ක් ගන්න පුළුවන්ද PTE 75-79 වගේ කියන්නෙ සාමාන්යෙන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]කරන විභාග වල ලකුණු 90% ක් ගත්ත වගේ මොකක්ද උඹේ ෆීල්ඩ් එක ... I.T වගේ නම් සෑහෙන පිරිසක් ඉන්නව .. ඔය කියල තියෙන ලකුණු ගාන ගන්න බැරිනම් අමාරුයි තමයි ... විභාග දෙකම අමාරුයි ... එකක් ලේසි නම්, හැමෝම ඒක කරලා පාස් වෙයි නෙ අනික කරන්නෙ නැතුව ... දෙකම අමාරුයි .. ඒත් පාඩම් කරල කරන්න බැරි නෑ මීටරේ තියෙන කෙනෙක්ට ... ඕස්ට්‍රේලියා වගේ PR එකක් වැඩකට නැති එකෙක් ට දීල වැඩක් නෑනෙ බන් .. මීටර් කාරයො කොහොමත් PR ගන්නව .... මීටරේ කිව්වෙ ගිරව දාන එවුන් නෙමෙයි, ඒක නිසා බ්රයිටන්ට විතරක් යන්න පුළුවන් වෙන්න නෙමෙයි එක්සෑම් හදල තියෙන්නෙ ... බට්, මීටරේ තියෙන්න ඕනෙ .. ඒ කිව්වෙ මොල කාරයෙක් වෙන්න ඕනෙ බූරුවෙක් නොවී. මම කියන්නෙ එක පාරක් කරල බලපන් කැමති එක්සෑම් එකක්, ඒක හරි ගියෙ නැත්තන් අනිත් එක්සෑම් එක කරල බලපන් ... PTE - Computerized exam ITELS - Hand written exam ඒක නිසා දෙක වෙනස් ... කම්පියුටර් පුරුදු ටයිපින් ස්පීඩ් එකා PTE කරන එක හොඳයි, ඒත් ස්පෙලින්ග් කරෙක්ටර්ස් නැත, ඒක නිසා ටයිප් කරනකොට ස්පෙලින්ග් වැරදුනොත් එහෙම ලකුණු කැපෙනවා [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]කම්පියුටර්[/COLOR][/SIZE] පුරුදු නැති එකා [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ITELS කරන එක හොඳයි ... ඒක අතින් ලියන්නෙ ... තව දෙයක් කියන්න ඕනෙ, වෙන රටකට යන්න හිතුනොත් ඒ රටවල් වල ඔයාගෙ ෆීල්ඩ් එකේ අයට අව්ල්ද කියල බලන්න. උදා: කැනඩා තද සීත රටක්, එළියේ වැඩ කරන්න තියෙන ජොබක් නම් එපා වෙයි සීතලට, UK දැන් PR දෙන්නෙ අවු: 10 ක් ගියාට පස්සෙ, ඒක නිසා ස්ටඩි වීස ගිහිල්ල PR ගන්න හිතන්න එපා ඒක වෙන්නෙ නැති වැඩක් .. අනිත් එක ඒ රට දැන් ආර්ථිකය එච්චර හොඳ නෑ ... USA ත් ආර්ථිකේ අන්තිමයි, ගිය සාමාන්‍ය මනුස්සයෙක්ට දියුණුවක් වෙන්න බෑ ... දැනට ඕස්ට්‍රේලියා සහ නිව්සීලන්ඩ් හොඳයි ... නිව්සීලන්ඩ් හැබැයි ටිකක් පාලු රටක් ... වැඩි හැපනින් එකක් නෑ .. තව විස්තර ඕනෙ නම් අහපන් මෙතනම ... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom