මචන්ලා මට පට්ට අසාවක් තියෙනවා Ausi ගිහින් It degree එකක් ක්‍රන්න අව්ල තියෙන්නෙ මම ඔය විසා කතන්දර ගැන මෙලෝ හසරක දෙයක් දන්නේ නැති 1 ඔතනදි තමා බොලාගේ උදව් ඕන 100% සුවර් විසා අජෙන්ට් කෙනෙක් හොයා ගන්න එක තමා ලොකුම සීන් එක මොකද දැන් හොරුමනේ බන්ස්ලා ඉන්නේ ආ තව living cost /ඕන කරන documents අනම් මනම් ඔක්කොම දාපල්ලකෝ
සිඔහලෙන්ම කිව්වොත් උබලා ඕස්ටේලියාව ගැන දන්න හැම මගුලම දාපල්ලකො
http://www.abeclk.com/
http://www.rohaka-global.com/index.html
ම්චන්ලා මේ 2 ගැන මොකද හිතන්නේ Net එකෙන් සෙට් උනේ
ඒය් ඒය් නිකන් යන්න එපා බොල බුම්ප් එකක් වත් දාගෙන පලකො

Last edited: