Ausi walata apa ne

Emios

Well-known member
  • Dec 10, 2009
    74,147
    66,567
    113
    ඔසී උන් එහෙම රේසිස්ට් නෑ. උන් රේසිස්ට් වෙන්නෙ උඹ උන්ගෙ කල්චර් එකට හිටියෙ නැති උනාම. ගඳ ඉන්දියන් කාරයොයි ලංකාවෙන් ගිහ්පු ගමේ ගොබිලොයි නිසා උන් දැන් දුඹුරු උන් එක්ක සෙට් වෙනව අඩුයි. මගේ යාලුවෙක් හිටියා කුවීන්ස්ලන්ඩ් ඌ සර්ෆින්, ලයිෆ් සේවින් සීන් එකේ හිටියේ. ඌට මොකද්ද ලෙඩක් හැදිලා නැති උනා. ඌත් එක්ක හිටපු සුද්දො ටික එකතු වෙලා ෆන්ඩ් මී කැම්පේන් එකක් කරල 30k ද කොහෙද එකතු කරල තමා බොඩි එක ලංකාවට එව්වෙ.
    Uge set eka racist ne but uwa danne nethi un uta racist

    Waliya awisila

    Screenshot_20201129-135241_Facebook.jpg
     
    • Haha
    Reactions: dxx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,343
    113
    මාලඹේ

    ඔසී වලට සුද්දෝ ආවේ පස්සේ . ඇත්තටම ඔසි අයිති ඇබෝජන් කාරයන්ට . උන්ට කලින් ඔසි අයිති උනේ ලංකාවට . සුද්දොන්ට ගහලා පන්නන ඕනේ . අපි ආයෙත් ඔසි අයිති කරගන්න ඕනේ . ජයවේවා 🤪🤪
     
    • Haha
    Reactions: Brandy2020

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Uge set eka racist ne but uwa danne nethi un uta racist

    Waliya awisila

    View attachment 104132
    ඔය පෝලීන් හැන්සන් හුත්තිට පිස්සු බං ඕකිත් ජාතිවාදෙ අවුස්සලා චන්ද ගන්න යනවා ඒත් ගොඩක් උන් ඕකිට කැමති නෑ.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,147
    66,567
    113
    රිදිලා හොඳටම..මුනුත් දැන් අර ගොබ්බ ඉන්දියන් කාරයෝ වගේ..හයියූ..:lol:
    Boycott chinese prodcuts lu.wena products atteth ne ganna supermarkets wala christmas walata :lol:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    ඔසී වලට සුද්දෝ ආවේ පස්සේ . ඇත්තටම ඔසි අයිති ඇබෝජන් කාරයන්ට . උන්ට කලින් ඔසි අයිති උනේ ලංකාවට . සුද්දොන්ට ගහලා පන්නන ඕනේ . අපි ආයෙත් ඔසි අයිති කරගන්න ඕනේ . ජයවේවා 🤪🤪
    මේක රෙසිසම් ගැන දැනුවත් කරන්න හදපු video එකක් කියලා දන්නවා ඇතියි මම හිතනවා :)
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    aus wala china import thahanam kalanam hari :lol: higana chinnu UK ekka kohoma happennada. copy karanna witharai danne

    හිහි ඉතිං කරන්න පුළුවන්නෙ..අැයි දන්නෑ නොකර ඉන්නෙ😀😀
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    චීන්නු සල්ලි විසි කරනවා බන්. උන්ට කොහෙන්ද එච්චර සල්ලි කියලා හිතෙනවා. යකෝ ගෙවල් ගන්නේ කෑශ් දීලා. අනික හෙන සෙනගක් ඉන්නවා එක ගේක. උන් මට පේන්නේ හත් මුතු පරම්පරාවම ඕස්ට්‍රේලියා ගේනවද කොහෙද?

    meka mata chawwek qwe. unge government works (ambassadors, high rank officials wage aya) salli tianawalu sahenna. habei Xijingping awata passe hugak corrupted ayawa maruwalu. dn oya salli tiana aya karanne lamai Aus UK wage yawala properties ganna ekalu wena names walin cash kelinma pay karanne.
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,343
    113
    මාලඹේ
    මේක රෙසිසම් ගැන දැනුවත් කරන්න හදපු video එකක් කියලා දන්නවා ඇතියි මම හිතනවා :)
    ඔව් දන්නා නිසා තමා කිව්වේ🤩
    ජනේලෙන පුක දෙන්නේ නැතුව වැඩක් බලාගෙන ඉඳපන් 🤣
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,519
    3,197
    113
    Australia was cozying up to USA and public ally challenged China with their various shenanigans together with the USA.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    ඔසී වලට සුද්දෝ මුලින්ම ගිහින් යන්තම් අවුරුදු 200 වත් නැහැ. ගොඩක් උන් ඊටත් ගොඩක් පස්සේ. ඒ කියන්නේ ලංකාවේ වතු දෙමල අයට ලංකාවේ තියෙන ඉතිහාසය වගේ එකක්. ගොඩක් උන් සීයල මුත්තලගෙන් එහාට ඔස්ට්‍රේලියාවට සම්බන්දයක් නැහැ. උන් ඇවිල්ල අබෝරිගින් උන්ව යටත් කරගෙන උන්ට වහල්ලු වගේ සලකල ඉඩම් කොල්ල කාලා තමයි ඔය රට හදන තියෙන්නේ. සුදු උන්ට ඔසියෝ කියනවා නම් ලංකාවේ ඉන්දියාවෙන් එහෙ ගිහින් එහෙ පුරවැසි උන එවුනුත් ඔසියෝම තමයි. නැත්තන් ලංකාවේ ඉන්දියන් උන්ට රටවල නම් කියනවා නම් අරුන්ටත් එංගලන්තකාරයෝ, ඉතාලිකාරයො , අනන් මනං කියන්න ඕන ඔසියෝ කියන්නේ නැතුව.

    lSXf8tX.jpg