Aussi visit

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machan aussi visit ekak danna cost eka
    Keeyak wage weida? Sponsor karanna innawa
    Kattiya ithin sponsor kaloth ticket, visa wada walata
    Keeyak wage yaida? Gihin apu kenek kiyahalla
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    150ක් වගේ යයි බන් නොවෙම්බර් වලට කලින් ගියොත් ටිකට් වලට නම්
     
    • Like
    Reactions: manjulabw

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Macho visit ekatath income pennana onada?

    ඔව් බන් උබ ගිහින් ආයේ එනවා කියල පෙන්නන ඕනේ. ජොබ් එකෙන් නිවාඩු ගත්ත ඒවා. එතකොට බැංකු පොතේ බැලන්ස් එකක් ඕවා එතකොට එහෙ ඉන්න කෙනාට කියල ස්පොන්සර් ලෙටර් එකත් ඕනේ වෙනවා. ඔය රටවල් වලට ගිහින් අපේ උන් එන්නේ නෑ නේ බන් එකයි ඔය. ගොඩක් වෙලාවට ඉතින් ලක්ෂ 50ක් 60ක් පොතේ තිබ්බත් විසා නොවදින්න ඉඩ තියෙනවා බන්. උබ ලගම කවුරු හරි එහෙ ඉන්නවා නම් ඉතින් ෂුවර්.:yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඔව් බන් උබ ගිහින් ආයේ එනවා කියල පෙන්නන ඕනේ. ජොබ් එකෙන් නිවාඩු ගත්ත ඒවා. එතකොට බැංකු පොතේ බැලන්ස් එකක් ඕවා එතකොට එහෙ ඉන්න කෙනාට කියල ස්පොන්සර් ලෙටර් එකත් ඕනේ වෙනවා. ඔය රටවල් වලට ගිහින් අපේ උන් එන්නේ නෑ නේ බන් එකයි ඔය. ගොඩක් වෙලාවට ඉතින් ලක්ෂ 50ක් 60ක් පොතේ තිබ්බත් විසා නොවදින්න ඉඩ තියෙනවා බන්. උබ ලගම කවුරු හරි එහෙ ඉන්නවා නම් ඉතින් ෂුවර්.:yes:

    Eka atta. Lagama aya thama inne ban
    Ehe pr gatta aya. Podi idea ekak ganna ahuwe
    Tnx
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Eka atta. Lagama aya thama inne ban
    Ehe pr gatta aya. Podi idea ekak ganna ahuwe
    Tnx

    එහෙනම් ඉතින් අවුලක් වෙන්නේ නෑ බන්.:yes: උබේ නමට ඉඩමක් ගෙයක් තියෙනවා නම් ඒවා පෙන්නලා උනත් ආයේ එනවා කියල උන්ට පෙන්න ගන්න පුළුවන්. :yes: