Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aussie කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕස්ට්‍රේලියාව ගැන මේ ලියලා තියන සමහර දේවල් නිවැරදි නැහැ

ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන කෙනෙක් වෙන ජොබ් එකක් කරන්න අවශ්‍ය නැහැ. සල්ලි පොදි ගහන්න තන්හාවෙන් පිරිච්ච කෙනෙක් සමහර විට එහෙම කරනවා ඇති.

ඩොක්ටර්ස්ලා සමහර විට රෝහල්/ මෙඩිකල් සෙන්ටර් 2/3 වැඩ කරන අවස්ථා තියනවා, සතියට දිනක් හෝ දෙකක් බැගින්. බොහෝවිට ඒක එක contract එකේ. වැඩ කරන තැන විතරක් වෙනස්. එහෙම නැතිනම් රෝහල සහ PP එක.

කලාතුරකින් කෙනෙක් සාමාන්‍ය රස්සාවක් කරන ගමන් හවසට/රෑට පාර්ට් ටයිම් එකක් කරන එක නම් වෙන්න පුළුවන්.

99% පමණ පිරිසක් (මෙහෙ PR හෝ Citizen ඉන්නා අයගෙන්) එක රස්සාවකින් ලැබෙන ආදායමෙන් හොඳින් ජීවත් වෙනවා. හැබැයි student ඉන්න අයව මේකට අදාළ කරගන්න එපා.

ඔස්ට්‍රේලියාවට අඬ ගහලා පී ආර් දුන්නා කියන එක බොරුවක්.

ඉස්සර විසා ජාති දෙක තුනක් පමණයි තිබුනේ. PR , visit වීසා, බිස්නස් සහ refugee වගේ ඒවා.

හොරෙන් ඇවිත් (visit visa/student visa වලින් ඇවිත් ) Refugee/PR ඉල්ලපුවාමත් බොහෝ විට විසා ලැබුනා. 1990 දශකයේ මැද පමණ වන තෙක් වසරකට/ දෙකකට පමණ වරක් රිෆියුජී විසා ඉල්ලලා ඉන්න සියලුම දෙනාට, නඩු කියපුවා, ඇපීල් කරපුවා ඔක්කොම අත හැරලා දාලා විසා ලබා දුන්නා.

ඉස්සරට වඩා ඔස්ට්‍රේලියාවට එන්න ඉල්ලුම වැඩි නිසා ඉහල සුදුසුකම් ඕනෑ. නමුත් සුදුසුකම් ඇතිව මෙහෙ එන අයට PR එක ගන්න එක මහා ලොකු දෙයක් නොවෙයි.

මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දීයි. ඒ කාලේ IELTS කතන්දර මුකුත් තිබුනේ නැහැ. ඉංග්‍රීසි දැනුම ගැන අහන ප්‍රශ්නයට excellent කියන එක tick කරන්න හිතේ විශ්වාසයක් (excellent දැනුමක් නැති උනත් ) තිබුනා නම් එච්චරයි. ඇප්ලිකේෂන් ගාස්තුව රුපියල් 4000 පමණ හා qualification assessment එකට තව 1500 පමණ උනා මට මතක හැටියට. එතකොට ඩොලර් එක රුපියල් විසි ගානක් වගෙයි මතක. මේ අත්දැකීම් කිව්වේ මෙහෙම කාලයකුත් තිබුන බව දැන් ඉන්න තරුණ පරම්පරාවට දැන ගන්න මිසක් සෝබනේට නොවෙයි. ඒ කාලේ ආපු දිනේ ඉඳලාම රැකියාවක් ලැබෙන තුරු dole එකත්, අනිකුත් සියලුම පහසු කමුත් ලැබුනා. නමුත් 2000 පමණ වනවිට නවක සංක්‍රමණිකයන්ගේ පහසුකම් ටික ටික කප්පාදු කරලා දැන් තියන තත්වයට පත් උනා. ඒකට හේතු හැටියට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට විශාල තරඟයක් ඇතිවීමත්, මෙහි පැමිණ තමන්ගේ මුදලින් මුල් කාලය (රැකියාවක් ලැබෙන තුරු) ජීවත් වීමට හැකි පිරිසකට පමණක් විසා ලබා දීමෙන් රජයට විශාල මුදල් ඉතිරියක් වීමත් කියන්න පුළුවන්.

[QUOTE="1sam, post: 24761006, member: 557062"] ඕස්ට්‍රේලියාව ගැන මේ ලියලා තියන සමහර දේවල් නිවැරදි නැහැ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන කෙනෙක් වෙන ජොබ් එකක් කරන්න අවශ්‍ය නැහැ. සල්ලි පොදි ගහන්න තන්හාවෙන් පිරිච්ච කෙනෙක් සමහර විට එහෙම කරනවා ඇති. ඩොක්ටර්ස්ලා සමහර විට රෝහල්/ මෙඩිකල් සෙන්ටර් 2/3 වැඩ කරන අවස්ථා තියනවා, සතියට දිනක් හෝ දෙකක් බැගින්. බොහෝවිට ඒක එක contract එකේ. වැඩ කරන තැන විතරක් වෙනස්. එහෙම නැතිනම් රෝහල සහ PP එක. කලාතුරකින් කෙනෙක් සාමාන්‍ය රස්සාවක් කරන ගමන් හවසට/රෑට පාර්ට් ටයිම් එකක් කරන එක නම් වෙන්න පුළුවන්. 99% පමණ පිරිසක් (මෙහෙ PR හෝ Citizen ඉන්නා අයගෙන්) එක රස්සාවකින් ලැබෙන ආදායමෙන් හොඳින් ජීවත් වෙනවා. හැබැයි student ඉන්න අයව මේකට අදාළ කරගන්න එපා. ඔස්ට්‍රේලියාවට අඬ ගහලා පී ආර් දුන්නා කියන එක බොරුවක්. ඉස්සර විසා ජාති දෙක තුනක් පමණයි තිබුනේ. PR , visit වීසා, බිස්නස් සහ refugee වගේ ඒවා. හොරෙන් ඇවිත් (visit visa/student visa වලින් ඇවිත් ) Refugee/PR ඉල්ලපුවාමත් බොහෝ විට විසා ලැබුනා. 1990 දශකයේ මැද පමණ වන තෙක් වසරකට/ දෙකකට පමණ වරක් රිෆියුජී විසා ඉල්ලලා ඉන්න සියලුම දෙනාට, නඩු කියපුවා, ඇපීල් කරපුවා ඔක්කොම අත හැරලා දාලා විසා ලබා දුන්නා. ඉස්සරට වඩා ඔස්ට්‍රේලියාවට එන්න ඉල්ලුම වැඩි නිසා ඉහල සුදුසුකම් ඕනෑ. නමුත් සුදුසුකම් ඇතිව මෙහෙ එන අයට PR එක ගන්න එක මහා ලොකු දෙයක් නොවෙයි. මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දීයි. ඒ කාලේ IELTS කතන්දර මුකුත් තිබුනේ නැහැ. ඉංග්‍රීසි දැනුම ගැන අහන ප්‍රශ්නයට excellent කියන එක tick කරන්න හිතේ විශ්වාසයක් (excellent දැනුමක් නැති උනත් ) තිබුනා නම් එච්චරයි. ඇප්ලිකේෂන් ගාස්තුව රුපියල් 4000 පමණ හා qualification assessment එකට තව 1500 පමණ උනා මට මතක හැටියට. එතකොට ඩොලර් එක රුපියල් විසි ගානක් වගෙයි මතක. මේ අත්දැකීම් කිව්වේ මෙහෙම කාලයකුත් තිබුන බව දැන් ඉන්න තරුණ පරම්පරාවට දැන ගන්න මිසක් සෝබනේට නොවෙයි. ඒ කාලේ ආපු දිනේ ඉඳලාම රැකියාවක් ලැබෙන තුරු dole එකත්, අනිකුත් සියලුම පහසු කමුත් ලැබුනා. නමුත් 2000 පමණ වනවිට නවක සංක්‍රමණිකයන්ගේ පහසුකම් ටික ටික කප්පාදු කරලා දැන් තියන තත්වයට පත් උනා. ඒකට හේතු හැටියට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට විශාල තරඟයක් ඇතිවීමත්, මෙහි පැමිණ තමන්ගේ මුදලින් මුල් කාලය (රැකියාවක් ලැබෙන තුරු) ජීවත් වීමට හැකි පිරිසකට පමණක් විසා ලබා දීමෙන් රජයට විශාල මුදල් ඉතිරියක් වීමත් කියන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom