Australia කෙලවෙිලා...කෝමද කෝමද අඩනවා...

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Ubata heenenuth Anura penawada?
    නැහ් උබට ත්‍රීවිල් කොටාව හීනෙන් පෙනුනට හැම එකාටම එහෙම පෙන්නේ නැහැ :ROFLMAO:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔස්ට්‍රේලියාවට එන සෙට් එක වැඩියි, පිටින් එන උන් වැඩි නිසා සෑහෙන ප්‍රශ්න. කොහොමත් ඕකගෙ වීඩියෝ වලින් ලන්කාවෙන් එන්න ඉන්න එකෙක් දෙන්නෙක් හරි එන එකත් නවතිනව. ඒක වෙන්නැති උගෙ අරමුන.
    කොහොමත් දැන් දියුනු රටවල් වලට ඉමිග්‍රන්ට්ස් ල ගන්න එක අඩු කරගෙන යන්නෙ.
    යුනිවර්සල් ඉන්කම් ගේන කතාවකුත් තියෙනව.
    දැන් ඉස්සරට වඩා බඩු ගනන් වැඩී, ඒකෙ කතා දෙකක් නෑ. ඒත් එහෙම උනා කියල ඔස්ට්‍රේලියාවට කෙලම වෙන්න ක්‍රමයක් නෑ බන්. ඕව තාවකාලික දේවල්.
    උබට මොකෝ වෙන්නෙ එතකොට?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    muu ban supiri kariyek, mehe bank ekaka wada karala tynwa, mama name eka mention karannam ekata wada karapu kenage, Chinthaka kiyala porak maggona, kalutara. un ekka wada kara kara idala, pahuwada ausi ghin tyenne.
    marama kariyek ban. ekata wada karapu unge comments mu hide karanawa channel eke.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    muu ban supiri kariyek, mehe bank ekaka wada karala tynwa, mama name eka mention karannam ekata wada karapu kenage, Chinthaka kiyala porak maggona, kalutara. un ekka wada kara kara idala, pahuwada ausi ghin tyenne.
    marama kariyek ban. ekata wada karapu unge comments mu hide karanawa channel eke.
    Eke ati waradda mokadda ?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    muu ban supiri kariyek, mehe bank ekaka wada karala tynwa, mama name eka mention karannam ekata wada karapu kenage, Chinthaka kiyala porak maggona, kalutara. un ekka wada kara kara idala, pahuwada ausi ghin tyenne.
    marama kariyek ban. ekata wada karapu unge comments mu hide karanawa channel eke.
    Bump
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,587
    113
    ප*යාගල
    sorry.com
    ape cousin wena ekek giya (kollek) mata dan sadarana sakayak enava u ehe idan kollo gahanava wage, poddak hoyala balanna oni
    big GIF
     
    • Haha
    Reactions: gevin.456