Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
australia වට visa නැතුව යෑම ගැන +++++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ ප්‍රශ්ණෙට උත්තරයක් හරියට හම්බුනේ නෑ නේද?

ඕස්ට්‍රේලියාව කියන්නෙ, ජීවත් වෙන්න හොඳම රටවල් අතරින් මුලම තියන රට.

ඕස්ට්‍රේලියාව කියන්නෙ, මානව සංවර්ධන දර්ශකයේ මුලම තියන රටක්.

ඕස්ට්‍රේලියාව කියන්නෙ, විශාල භූමි ප්‍රමාණයක් සහිත රටවල් අතරින් මුලම තියන රටක්.

ඕස්ට්‍රේලියාව කියන්නෙ, හොඳට ගෙවන රටවල් අතරින් මුලම තියන රටක්.

ඕස්ට්‍රේලියාව කියන්නෙ, ස්වභාවික විපත් අඩුම රටක්.

ඕස්ට්‍රේලියාව කියන්නෙ, ලංකාවෙ ඉඳලා බෝට්ටුවෙන් යන්න පුළුවන් ලඟම රටක්.

ඕස්ට්‍රේලියාව කියන්නෙ, වෙනත් රටවල් වල මායිම් හරහා නොයා, හොරෙං යන්න පුළුවන් එකම සංවර්ධිත රට.

ඔය රටවල මිනිස්සු මුලිං හිතුවෙ නෑ, මෙහෙම බෝට්ටු වලිං හොරෙං එයි කියලා. ඒ නිසා රටේ නීති රීති තිබුනෙ, රට තුල ජීවත් වෙන ඕනම කෙනෙකුට රැකියාවක් කරන්න පුළුවන් විදියටයි. පිරිසිදු කිරීම්, අත් උදව් දීම් වගේ කම්කරු රැකියා වලට, භාෂා භාවිතය මහ ඉහලින් අවශ්‍ය වෙන්නෙ නෑ කොහොමත්. අනික ඔය බෝට්ටු වලින් ගියපු කවුරුවත්, ඉන්ජිනේරුවෝ වත්, ඩොක්ටර්ස්ලා වත් වෙනත් skilled workersලා වත් නෙවේ. මුල් කාලෙ බෝට්ටු වලිං ගියපු එවුංගෙං සමහරු දැං එහෙ permanent residency එකත් හදාගෙන ඉන්නවා.

නමුත්, ඕස්ට්‍රේලියානු රජය විසින් මේකෙං ඇතිවෙන බලපෑම සළකා බලලා, ඒකට එරෙහිව අළුත් නීති රීති පනවලා තියනවා. ආය ඕස්ට්‍රේලියාවට හොරෙං යන්නත් බෑ, නිසි සුදුසුකම් තිබුනත්, ලංකාවෙ එවුංට ප්‍රමුඛතාවක් දෙන්නෙම නෑ. හරිම අමාරුයි දැං යන්න. Student Visa ගියොත් තමා ඉතිං.

[QUOTE="ජොසී, post: 19803336, member: 510387"] උඹේ ප්‍රශ්ණෙට උත්තරයක් හරියට හම්බුනේ නෑ නේද? :D [SIZE="4"][COLOR="DarkGreen"]ඕස්ට්‍රේලියාව කියන්නෙ, ජීවත් වෙන්න හොඳම රටවල් අතරින් මුලම තියන රට. ඕස්ට්‍රේලියාව කියන්නෙ, මානව සංවර්ධන දර්ශකයේ මුලම තියන රටක්. ඕස්ට්‍රේලියාව කියන්නෙ, විශාල භූමි ප්‍රමාණයක් සහිත රටවල් අතරින් මුලම තියන රටක්. ඕස්ට්‍රේලියාව කියන්නෙ, හොඳට ගෙවන රටවල් අතරින් මුලම තියන රටක්. ඕස්ට්‍රේලියාව කියන්නෙ, ස්වභාවික විපත් අඩුම රටක්. ඕස්ට්‍රේලියාව කියන්නෙ, ලංකාවෙ ඉඳලා බෝට්ටුවෙන් යන්න පුළුවන් ලඟම රටක්. ඕස්ට්‍රේලියාව කියන්නෙ, වෙනත් රටවල් වල මායිම් හරහා නොයා, හොරෙං යන්න පුළුවන් එකම සංවර්ධිත රට.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]ඔය රටවල මිනිස්සු මුලිං හිතුවෙ නෑ, මෙහෙම බෝට්ටු වලිං හොරෙං එයි කියලා. ඒ නිසා රටේ නීති රීති තිබුනෙ, රට තුල ජීවත් වෙන ඕනම කෙනෙකුට රැකියාවක් කරන්න පුළුවන් විදියටයි. පිරිසිදු කිරීම්, අත් උදව් දීම් වගේ කම්කරු රැකියා වලට, භාෂා භාවිතය මහ ඉහලින් අවශ්‍ය වෙන්නෙ නෑ කොහොමත්. අනික ඔය බෝට්ටු වලින් ගියපු කවුරුවත්, ඉන්ජිනේරුවෝ වත්, ඩොක්ටර්ස්ලා වත් වෙනත් skilled workersලා වත් නෙවේ. මුල් කාලෙ බෝට්ටු වලිං ගියපු එවුංගෙං සමහරු දැං එහෙ permanent residency එකත් හදාගෙන ඉන්නවා. නමුත්, ඕස්ට්‍රේලියානු රජය විසින් මේකෙං ඇතිවෙන බලපෑම සළකා බලලා, ඒකට එරෙහිව අළුත් නීති රීති පනවලා තියනවා. ආය ඕස්ට්‍රේලියාවට හොරෙං යන්නත් බෑ, නිසි සුදුසුකම් තිබුනත්, ලංකාවෙ එවුංට ප්‍රමුඛතාවක් දෙන්නෙම නෑ. හරිම අමාරුයි දැං යන්න. Student Visa ගියොත් තමා ඉතිං.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom