Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AUSTRALIA 🇦🇺 without IELTS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ekko dependent nattan refugee. cleaning 2k 3k gahala podi ganak set unama life coaching dena dependent kaluwek hoyaganin. u kiyayi IELTS netuwa goda yana heti. kotinma kiwwot Australiawa hoyagena tiyennet okun kiyala tamai kiyanne.

ජෝක් එකක් දැම්මත් සීරියස් අහපු නිසා මේක කියන්න හිතුනා. ඔසී යනවා නම් ( ඔසී විතරක් නෙවෙයි, ඉන්ග්රීසි කතා කරන ඕනම රටකට ) කවදාම හරි පිට රැටියෙක් හැටියට එහේදී පදින්චි වෙනවා නම්, ඒ කියන්නේ පී ආර්, සිටිසන් අරගන්න ඉන්නවා නම් ඉන්ග්රීසී දන්නවා කියලා පෙන්නන මොකක් හරි සහතිකයක් කවදාම හරි දවසක ඕන වෙනවා වෙනවාමයි.

ඔසී ගිහින් සුද්දෝ එක්ක කතා කරලා ඉන්ග්රීසි ඉගෙනගන්නවා කියලා හිතනවා නම්, ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔයා මහ රෑට කී ජොබ් (කී ජොබ් කියන්නේ කොහෙ හරි තැනක ( ඔපිස් එකක්, කඩයක්, වෙයාහවුස් එකක් ) යතුර බාර දීල තියෙනවා. කට්ටිය ඔක්කොම ගියාම යතුර අරන් ගිහින් ඒක ක්ලීන් කරනවා ) එකක් හරි ඉන්ග්රීසි කතා කරන කවුරුවත් නැති සයිට් එකක, සින්හල කතා කරන උන් එක්ක විතරක් ක්ලීනක් ගහනවා නම් ඉන්ග්ලිශ් හැදෙන්නේ නෑ. ලන්කාවේදි මතක ඉන්ගිරිස්නුත් අමතක වෙනවා. ඒ නිසා තමුන් ජීවත් වෙන විදිය, කරන ජොබ් එක, ආස්රේ කරන අය අනුව ඉන්ග්රීසි ඉගෙනගන්න එක නොගන්න එක වෙනස් වෙන්න පුළුවන්.

අනික තමයි, වීසා එකක් දාගන්න දවසට IELTS කරනවා කියලා හිතුවොත්, එදාට ඔයාට තියෙන වැඩත් එක්ක වෙලාව මදි වීම නිසා ගොඩ දාගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්.

ඉන්ග්රීසි නොදැන යන එකේ අනිත් පාඩුව තමයි, ඔයාට ඒ රටේ හොඳ ජොබ් එකකට යන්න අමාරු වෙනවා. මොකෙක් හරි ලන්කාවේ කොට්රෑක්ටර්

කාරයෙක්ගෙ වහලෙක් වෙලා තමයි ඉන්න වෙන්නේ. කොටින්ම කිව්වොත්, ඔයාට ගන්න තියෙන හොඳ අවස්තාවල් ගොඩක් මගෑරෙනවා. මොකද ඉන්ග්රීසි කතා කරන උන් ජොබ් දෙනකොට වැඩේ පුළුවන් උන පලියට ජොබ් දෙන්නේ නෑ. කතාකරන්න දන්න උන්ට තමයි ජොබ් දෙන්නේ. ලන්කාවේ IT ෆීල්ඩ් එකෙත් එහෙමම නේ. ඉන්ග්රීසි බැරි කෙනෙක් කොච්චර දක්ෂ උනත ගොඩක් වෙලාවට TL වෙනකම් යයි. පස්සේ අමාරුයි. මොකද එතනින් උඩට ගියාම පොඩ්ඩක් වැඩිපුර කතාකරන්න වෙනවා.

ඊලඟට වෙන දේ තමයි, අපි ඉන්ග්රීසි දන්නේ නෑ කිව්වම ගොඩක් වෙලාවට ගොඩක් උන් අපෙන් වාසි ගන්නවා. හරියට කතා කරගන්න බෑ කියන්නේ, ජොබ් එක කරන තැනදී උනත්, නොකරපු වරදකට උඹව පටලවන්න පුළුවන්. ලන්කාවෙත් එහෙම නේ බන්. සින්හල දන්නෑ කියලා දැනගත්තම සින්හල උන් සල්ලි කඩාගන්නෙ සුද්දොන්ගෙන් බොරු කියලා. ඒ වගේ ප්රශ්න වලට මූණ දෙන්න පුලුවන්.

IELTS පාස් කරගන්න එකට කලින් ඉන්ග්රීසි දන්නැති කෙනෙක් කරන්න ඔන ඉන්ග්රීසි ඉගෙනගන්න එක. හරි ගුරුවරයෙක් හම්බුනොත්, අමාරු දෙයක් නෙවෙයි ඒක. ලේසි පාරවල් වලින් ඔසී ගියා වගේ නෙවෙයි එහේ දිගටම ඉන්නව නම් ඉන්න තැනට වැඩ හදාගන්න යන කාලේ ගොඩක් දික්

------ Post added on [DATETIME="UT"]1665978881[/DATETIME]

okunge match making scenenut tiyenawa aussie yanna. english beri salli tiyena kollonta igenaganna puluwan kello marry karawala rata yawanawa.

------ Post added on [DATETIME="UT"]1665979675[/DATETIME]

mama aussie giyapu kaale samahara uni tibba lankawe bachelors degree eka english walin karala tiyenawa nam IELTS illanne nati. ehema ewa TAFE courses walat tiyenawada danna.

------ Post added on [DATETIME="UT"]1665979976[/DATETIME]

[QUOTE="Thiefx, post: 28264994, member: 578468"] ekko dependent nattan refugee. cleaning 2k 3k gahala podi ganak set unama life coaching dena dependent kaluwek hoyaganin. u kiyayi IELTS netuwa goda yana heti. kotinma kiwwot Australiawa hoyagena tiyennet okun kiyala tamai kiyanne. [HR][/HR] ජෝක් එකක් දැම්මත් සීරියස් අහපු නිසා මේක කියන්න හිතුනා. ඔසී යනවා නම් ( ඔසී විතරක් නෙවෙයි, ඉන්ග්රීසි කතා කරන ඕනම රටකට ) කවදාම හරි පිට රැටියෙක් හැටියට එහේදී පදින්චි වෙනවා නම්, ඒ කියන්නේ පී ආර්, සිටිසන් අරගන්න ඉන්නවා නම් ඉන්ග්රීසී දන්නවා කියලා පෙන්නන මොකක් හරි සහතිකයක් කවදාම හරි දවසක ඕන වෙනවා වෙනවාමයි. ඔසී ගිහින් සුද්දෝ එක්ක කතා කරලා ඉන්ග්රීසි ඉගෙනගන්නවා කියලා හිතනවා නම්, ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔයා මහ රෑට කී ජොබ් (කී ජොබ් කියන්නේ කොහෙ හරි තැනක ( ඔපිස් එකක්, කඩයක්, වෙයාහවුස් එකක් ) යතුර බාර දීල තියෙනවා. කට්ටිය ඔක්කොම ගියාම යතුර අරන් ගිහින් ඒක ක්ලීන් කරනවා ) එකක් හරි ඉන්ග්රීසි කතා කරන කවුරුවත් නැති සයිට් එකක, සින්හල කතා කරන උන් එක්ක විතරක් ක්ලීනක් ගහනවා නම් ඉන්ග්ලිශ් හැදෙන්නේ නෑ. ලන්කාවේදි මතක ඉන්ගිරිස්නුත් අමතක වෙනවා. ඒ නිසා තමුන් ජීවත් වෙන විදිය, කරන ජොබ් එක, ආස්රේ කරන අය අනුව ඉන්ග්රීසි ඉගෙනගන්න එක නොගන්න එක වෙනස් වෙන්න පුළුවන්. අනික තමයි, වීසා එකක් දාගන්න දවසට IELTS කරනවා කියලා හිතුවොත්, එදාට ඔයාට තියෙන වැඩත් එක්ක වෙලාව මදි වීම නිසා ගොඩ දාගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඉන්ග්රීසි නොදැන යන එකේ අනිත් පාඩුව තමයි, ඔයාට ඒ රටේ හොඳ ජොබ් එකකට යන්න අමාරු වෙනවා. මොකෙක් හරි ලන්කාවේ කොට්රෑක්ටර් කාරයෙක්ගෙ වහලෙක් වෙලා තමයි ඉන්න වෙන්නේ. කොටින්ම කිව්වොත්, ඔයාට ගන්න තියෙන හොඳ අවස්තාවල් ගොඩක් මගෑරෙනවා. මොකද ඉන්ග්රීසි කතා කරන උන් ජොබ් දෙනකොට වැඩේ පුළුවන් උන පලියට ජොබ් දෙන්නේ නෑ. කතාකරන්න දන්න උන්ට තමයි ජොබ් දෙන්නේ. ලන්කාවේ IT ෆීල්ඩ් එකෙත් එහෙමම නේ. ඉන්ග්රීසි බැරි කෙනෙක් කොච්චර දක්ෂ උනත ගොඩක් වෙලාවට TL වෙනකම් යයි. පස්සේ අමාරුයි. මොකද එතනින් උඩට ගියාම පොඩ්ඩක් වැඩිපුර කතාකරන්න වෙනවා. ඊලඟට වෙන දේ තමයි, අපි ඉන්ග්රීසි දන්නේ නෑ කිව්වම ගොඩක් වෙලාවට ගොඩක් උන් අපෙන් වාසි ගන්නවා. හරියට කතා කරගන්න බෑ කියන්නේ, ජොබ් එක කරන තැනදී උනත්, නොකරපු වරදකට උඹව පටලවන්න පුළුවන්. ලන්කාවෙත් එහෙම නේ බන්. සින්හල දන්නෑ කියලා දැනගත්තම සින්හල උන් සල්ලි කඩාගන්නෙ සුද්දොන්ගෙන් බොරු කියලා. ඒ වගේ ප්රශ්න වලට මූණ දෙන්න පුලුවන්. IELTS පාස් කරගන්න එකට කලින් ඉන්ග්රීසි දන්නැති කෙනෙක් කරන්න ඔන ඉන්ග්රීසි ඉගෙනගන්න එක. හරි ගුරුවරයෙක් හම්බුනොත්, අමාරු දෙයක් නෙවෙයි ඒක. ලේසි පාරවල් වලින් ඔසී ගියා වගේ නෙවෙයි එහේ දිගටම ඉන්නව නම් ඉන්න තැනට වැඩ හදාගන්න යන කාලේ ගොඩක් දික් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1665978881[/DATETIME][/SIZE] [HR][/HR] okunge match making scenenut tiyenawa aussie yanna. english beri salli tiyena kollonta igenaganna puluwan kello marry karawala rata yawanawa. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1665979675[/DATETIME][/SIZE] [HR][/HR] mama aussie giyapu kaale samahara uni tibba lankawe bachelors degree eka english walin karala tiyenawa nam IELTS illanne nati. ehema ewa TAFE courses walat tiyenawada danna. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1665979976[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom