AUSTRALIA 🇦🇺 without IELTS

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    ඔසි බොක්කලා සහ ඔසී යන්න ඉන්න බොක්කලා ඔසී වලට අයී ඊ එල් ටී එස් කරන්නෙ නැතිව පැන ගන්න පුළුවන් ක්‍රම තිබෙද ?
    ඕටොමොබයිල් පැත්තෙන් ?
    මට එකෙක් කිව්ව එහෙම පුළුවන් කියලා ඒත් ශුවර් නැහැ .
    ඉන්ග්‍රිසි මෙලො දෙයක් බරි උනුත් ඔසී පැනගෙන තිබ්බ ඔටොමොබයිල් සයිඩ් එකෙන් .
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,857
    113
    එහෙම යන අය ඉන්නවා ලු. විදියට company වලට experience වලින් apply කරලා තමයි යනවා කියන්නේ. හරියටම දන්නේ නෑ. සමහර විට agency වලින් අන්දන සීන් එකක්ද දන්නේ නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එහෙම යන අය ඉන්නවා ලු. විදියට company වලට experience වලින් apply කරලා තමයි යනවා කියන්නේ. හරියටම දන්නේ නෑ. සමහර විට agency වලින් අන්දන සීන් එකක්ද දන්නේ නෑ.
    අන්දලා හරි කමක් නෑ යන්න පුලුවන් නම්. මම දන්න එවුන් ඉන්නවා පොඩි රස්සාවල් වලට කම්පෑණි ස්පොන්සර් කරලා ඈවිල්ලා මේහේ ස්ථිර පදින්චිය සෙට් කර ගත්ත. හෑබෑයි ඉන්ග්‍රීසි කොහොමද කියලා දන්නේ නෑ
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    එහෙම යන අය ඉන්නවා ලු. විදියට company වලට experience වලින් apply කරලා තමයි යනවා කියන්නේ. හරියටම දන්නේ නෑ. සමහර විට agency වලින් අන්දන සීන් එකක්ද දන්නේ නෑ.
    ගිය එකෙක් හිටියා බන් ඉන්ග්‍රිසි මෙලො ලබ්බක් බැහැ. ඔය ටෙක්නිකල් කොලෙජ් එකක ඔටොමොබයිල් පාඨමාලාව කරෙ.
    ඌ දැන් ඔසී .
     
    • Wow
    Reactions: B.Chat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ගිය එකෙක් හිටියා බන් ඉන්ග්‍රිසි මෙලො ලබ්බක් බැහැ. ඔය ටෙක්නිකල් කොලෙජ් එකක ඔටොමොබයිල් පාඨමාලාව කරෙ.
    ඌ දැන් ඔසී .
    උගෙන් අහලා බලන්න විදිහක් නෑද්ද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,857
    113
    අන්දලා හරි කමක් නෑ යන්න පුලුවන් නම්. මම දන්න එවුන් ඉන්නවා පොඩි රස්සාවල් වලට කම්පෑණි ස්පොන්සර් කරලා ඈවිල්ලා මේහේ ස්ථිර පදින්චිය සෙට් කර ගත්ත. හෑබෑයි ඉන්ග්‍රීසි කොහොමද කියලා දන්නේ නෑ
    ගිය එකෙක් හිටියා බන් ඉන්ග්‍රිසි මෙලො ලබ්බක් බැහැ. ඔය ටෙක්නිකල් කොලෙජ් එකක ඔටොමොබයිල් පාඨමාලාව කරෙ.
    ඌ දැන් ඔසී .
    ඔසී සුදු අය කරන agency තියනවලු. ඒව genuine කියලා තමයි කියන්නේ. අන්න ඒ වගේ එකකට ගිහින් කතා කරලා බලන්න වෙයි. හැබැයි English යන්තං හරි ගොඩ දා ගන්න පුළුවන් මට්ටමක ඉන්න ඕනි ඇති
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    welderslava gannava ! mukuth one na ! eeth e side eken vaddek wenna one
    මොකුත් ඕනේ නෑත්තේ නෑ මචන්. සුදුසුකම් තියෙන්න ඕනේ. ඔය වගේම කොරියාවෙන් ඉල්ලලා තිබ්බා වෙල්ඩර්ස්ලා. ලන්කාවේ තුන්සීයක්වත් නෑලු හරි සුදුසුකම් තියෙන එවුන්. ඒකයි වෑඩේ. ඔසී වල හෑම රස්සාවකටම අදාලව ආයතනයක් තියෙනවා සුදුසුකම් චෙක් කරන. උන් හරහා චෙක් වෙලා තමා වීසා එකට දාන්න ඕනේ. ඉන්ජන්ට නම් Engineers Australia

    ඔසී සුදු අය කරන agency තියනවලු. ඒව genuine කියලා තමයි කියන්නේ. අන්න ඒ වගේ එකකට ගිහින් කතා කරලා බලන්න වෙයි. හැබැයි English යන්තං හරි ගොඩ දා ගන්න පුළුවන් මට්ටමක ඉන්න ඕනි ඇති
    පේන විදිහට overall score 5 ක් සහා හෑම එකටම අවම 4.5 තියෙන්න ඕනේ
    ------ Post added on Oct 16, 2022 at 1:37 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,517
    66,821
    113
    Screenshot-20221015-131512-You-Tube.jpg

    20221015-131307.jpg