Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Australia full time/ part time jobs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Food prices ලංකාවට වඩා වැඩියි. මේ පොඩි සැසදීමක්

දුබුරු සීනි කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 130 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 322ක් පමණ

සම්බා සහල් කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 105 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 168ක් පමණ

කිරි ලීටර 1ක් ලංකාවේ රුපියල් 220 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 240ක් පමණ

රතු පරිප්පු කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 130 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 730ක් පමණ

කුකුල් මස් කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 820 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 1200ක් පමණ

______මිල ගණන්ලං කාවේ කීල්ස් සහ ඔස්ට්‍රේලියාවේ woolworths වලින් __________

ගෙයක් කුලියට මාසෙකට ලංකාවේ රුපියල් 20000ක්- 50000ක් ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 100000 - 180000 ක් පමණ

(කාමර 2-3 ක නිවසක් - තැන් අනුව මිල වෙනස් වේ )

කෙනෙකුගේ පඩිය මාසිකව AUD 4000 පමණ (රුපිල වලින් 480000 පමණ) (රැකියාව අනුව අඩු වැඩිවෙයි)

2008- 2014 car used එකක් AUD 2000- 10000 පමණ ( වර්ගය අනුව වෙනස්වේ ) ( රුපියල් වලින් 240000 - 1200000 පමණ)

2018 බ්‍රෑන්ඩ් නිව් car එකක් AUD 15000 - 40000 පමණ (වර්ගය අනුව වෙනස්වේ ) (රුපියල් වලින් 1800000- 4800000 පමණ)

ජංගම දුරකථන මාසික ගාස්තු AUD 30- 40ක් (5GB පමණ data/unlimited call /sms ) (රුපියල් වලින්3500 පමණ)

ඉන්ටෙර්නෙට් මාසිකව AUD 80ක් පමණ ( Unlimited Data ) ( රුපියල් වලින් 9500 )

Movie ticket AUD 15-20 පමණ ( රුපියල් වලින් 2000 පමණ )

Petrol 1L අද මිල 1.57 (රුපියල් වලින් 188 පමණ ) මිල ගණන් සැමදාම වෙනස් වේ

මෙය දල අදහසක් ගැනීමට පමණි.

[QUOTE="Gajaman007, post: 23717423, member: 556345"] [SIZE="5"]Food prices ලංකාවට වඩා වැඩියි. මේ පොඩි සැසදීමක් දුබුරු සීනි කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 130 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 322ක් පමණ සම්බා සහල් කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 105 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 168ක් පමණ කිරි ලීටර 1ක් ලංකාවේ රුපියල් 220 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 240ක් පමණ රතු පරිප්පු කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 130 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 730ක් පමණ කුකුල් මස් කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 820 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 1200ක් පමණ ______මිල ගණන්ලං කාවේ කීල්ස් සහ ඔස්ට්‍රේලියාවේ woolworths වලින් __________ ගෙයක් කුලියට මාසෙකට ලංකාවේ රුපියල් 20000ක්- 50000ක් ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 100000 - 180000 ක් පමණ (කාමර 2-3 ක නිවසක් - තැන් අනුව මිල වෙනස් වේ ) කෙනෙකුගේ පඩිය මාසිකව AUD 4000 පමණ (රුපිල වලින් 480000 පමණ) (රැකියාව අනුව අඩු වැඩිවෙයි) 2008- 2014 car used එකක් AUD 2000- 10000 පමණ ( වර්ගය අනුව වෙනස්වේ ) ( රුපියල් වලින් 240000 - 1200000 පමණ) 2018 බ්‍රෑන්ඩ් නිව් car එකක් AUD 15000 - 40000 පමණ (වර්ගය අනුව වෙනස්වේ ) (රුපියල් වලින් 1800000- 4800000 පමණ) ජංගම දුරකථන මාසික ගාස්තු AUD 30- 40ක් (5GB පමණ data/unlimited call /sms ) (රුපියල් වලින්3500 පමණ) ඉන්ටෙර්නෙට් මාසිකව AUD 80ක් පමණ ( Unlimited Data ) ( රුපියල් වලින් 9500 ) Movie ticket AUD 15-20 පමණ ( රුපියල් වලින් 2000 පමණ )[/SIZE] Petrol 1L අද මිල 1.57 (රුපියල් වලින් 188 පමණ ) මිල ගණන් සැමදාම වෙනස් වේ මෙය දල අදහසක් ගැනීමට පමණි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom