මචන්ලා australia ෆුල් ටයිම් වැඩ කරන්න ලබුනොත් මාසෙකට කීයක් වගේ හම්බ කරන්න පුලුවන් ද? මාසෙකට කීයක් වගේ වියදම් වෙයිද? සාමාන්‍යෙන් දෙන්නෙක්ට වගේ ඉන්න ඇනෙක්ස් එහෙකට කීයක් වගේ වියදම් වෙයිද? ජොබ් හොයා ගන්න අමාරුයිද
ubata mona wage wedada karanna puluwan
Food price almost same as sri lanka machan(1.5), if you eat from outside expenses may vary. House price also vary depend on your working place.
1. depends on the job. most people who do full time jobs make 4000 or more per month. two ppl can live off 2.5 - 3 laks wage.
2. shared house ekak rent ekata innawa nam around ~300- 400 per week for a couple.
3. depends on the job field. you can start by doing a casual job like uber, data entry, cashier, waiter etc etc.
Emois bro thama ahanna onii.. Ausi nm Emois, Emois nm Ausi..