උබට රට ගියාම තේරෙයි බන් ලංකාව කොච්චරනම් පට්ටයිද කියල. තමන්ගේ රටේ ඉන්නව වගේ වේන කොහෙවත් හොද නෑබ්න් මටනම්.
uba 100% hari ban...man 5 years ausi hitiye...mara sapa life ekak.kattak kawa habai 3 years witara.ita passe ela. man awe ammaim,dadai nisa thamai. but dan apahu yanda hitila tiyenne ban...lankawe iddi epa wenawa..mata mara vidihata dadiya danwa,,mage babatath ehemai..habai Ausi wala e prasna na.mata 5 years walatama ledak hadune na. ehema dewal baladdi apahu yanda hitenawa ban

ජොනී බට්ට;16678993 said:මාත් මේ බලන් ඉන්නේ කොයිවෙලේද ලංකාවෙන් චුත වෙන්නේ කියල. ඔස්ට්‍රේලියාව මටනම් සෙට් වෙන්නේ නැ, මොකද සිංහලයෝයි ඉන්දියන් කාරයොයි වැඩියි![]()
Machan mama adurana kenek lagadi gihin awa, Ehe climate eka nam me dawaswala mara hot lu. Canada wage try kaloth narakada? Any way apu chance eka ath harinna epa.
Jayawewa !!!
Iceland, Venezuela, Brazil etc.. nearly zero sinhalu

ජොනී බට්ට;16678993 said:මාත් මේ බලන් ඉන්නේ කොයිවෙලේද ලංකාවෙන් චුත වෙන්නේ කියල. ඔස්ට්‍රේලියාව මටනම් සෙට් වෙන්නේ නැ, මොකද සිංහලයෝයි ඉන්දියන් කාරයොයි වැඩියි![]()
indian un nan mathath pennanna be 
Iceland nan mara lassanai habai cost ekath mara wadi![]()


ai ban lankawe un ekka inna kamathi naddaindian un nan mathath pennanna be
![]()




ජොනී බට්ට;16679132 said:ඔව් බන්, ලස්සන රටවල් ඔක්කොගෙම cost of living..... අම්මෝ![]()

ජොනී බට්ට;16679152 said:ලංකාවත් එපා මට සිංහලුන්වත් එපා![]()

aniwa naththan india, pakistan wage low cost of living ratawalata tamai yanna wenne![]()
wena ratakata palayan
lankawe inna giyama matat epa wenawa
mama nam dan jobakata set wela experience gannawa
eeta passe canada or australia yanna tamai idea eka


