Remote work karana ayagena help ekak one.

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    297
    395
    63
    Guys mata aluth project ekak set wela wada karanna thiyenne NZ company ekak ekka. e kiyanne ehe welawen ude 9th hawasa 4th athara kale. e kiyanne mama mehe welawen pandara 2 witara wada patan ganna one.
    danata dawas 4 wada kala, eth time ekata adjust wenna amaruine pattama nidimatak enne. nika dawal dawasama nidi. experience thiyana un kiyapallako kohomada mekata adjust wenne kiyala.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    ලංකාවේ වේලාවෙන් හවස 6 පස්සේ වගේ නිදා ගන්න මචන් රෑ 1 ඇහැරෙන්න Alam එකක් තියලා
    හැමදාම 6 න් පස්සේ නිදා ගන්න ටික දවසක් යනකොට Alam එක නැතුවම ඇහැරෙයි
    ඊට පස්සේ උබට රෑට නින්ද යන එකක්ම නැහැ මට හැමදාම උදේ 5-6 නින්ද යන්නේ රෑට ඉදලා පුරුද්දට.
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    489
    600
    93
    tika dawasak karaddi huru wenawa machan, mula tika amaruwen hari karagena yanna
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහොමත් හොද රටවල්වලට වැඩ කරද්දි ඔය කට්ට කන්න වෙනවා බං. හැබැයි උබට මෙහෙ ජොබ් එකක් කරලා ලැබෙන ගානට වඩා ලොකු ගානක් ලැබෙනවා ඇතිනේ, අනවශ්‍ය ප්‍රශ්න නෑනේ, ගොඩක් දේවල් ඉගෙන ගන්නවනේ... ඒවා තමයි ඉතින් unique advantages! අවුරුදු 3ක්වත් කරලා බලහන්... උබට හොද තැනකට එන්න පුලුවන් වෙයි!
     
    • Like
    Reactions: Inigo Montoya