Australia help

senkadagala raja

Active member
  • Nov 1, 2025
    257
    136
    43
    එළකිරියේ සහෘදයනි උදවු කරනු මැන

    මමයි,වයිෆුයි australia යන්න කියලා බැලුවේ.සීන් එක මෙහෙමයි.මමයි,wife දෙන්නම goverment uni වල bachelor complete කරලා තියෙන්නේ(age 25),wife master student දාලා මම dependent විදිහට යන්න බැලුවේ.agency කිහිපයකින්ම ඇහුවා show money කරන්න ඔනි කියුවා ලක්ශ 160ක්.Hand on cash ඔනි කියුවා ලක්ශ 55 ක්.Hand on cash එක හොයාගන්න පුලුවන් බන්.ශෝ මනි කරන එක හොයාගන්න එක තමා ප්‍රශ්නේ.පහලින් දාන්නම් මගේ නමට තියෙන වත්කම්
    මගේ නමට ඉඩමක් තියෙනවා අක්කරයක,ජොබ් එකක් තියෙනවා monthly එන්නේ රු 80000 වගේ අවුරුද්දක experience තියෙනවා automobile field එකේ. මගේ පියාටත් අක්කරයක විතර ඉඩමක් තියෙනවා.මව හා පියා දෙන්නම රජයේ සේවකයෝ.එතකොට wife පවුලෙ තනි ලමයා ගෙයක්,වාහනයක් එයාගේ තාත්තට තියෙනවා.වයිෆ්ටත් අවුරුද්දක් experince තියෙනවා අදාල field එකේ සැලරි එක රු 80000 වගේ හම්බෙන්නේ.මේ වගේ අවස්තාවක show money කරන්නේ කොහොමද(මේ ඉඩම් තියලා බැන්ක් ලෝන් එහෙම ගන්න බැරිද.අනික අපිට විසා එක ආවම ඒ show money ටික ආයේ ගත්ත අයටම දෙන්න පුලුවන් නේද?
    (IELTS,University for student මේවා ඔක්කොම ok),තව දෙයක් වයිෆ්ගේ මාමා ඉන්නේ australia මනුස්සයා sponser කරන්නම් කියනව මොකද්ද එකේ තේරුම
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    යන්නන් වාලේ කොහෙවත් යන්න එපා . උබටත් , ගෑනිටයි වයස කියද? බලපං හරියට පි.ආර් පාත්වේ අරව මේව. දැන් ඉස්සර වගේ ලේසි නැ. ඔසි නෙමේ ඉන්නේ මම
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    257
    136
    43
    යන්නන් වාලේ කොහෙවත් යන්න එපා . උබටත් , ගෑනිටයි වයස කියද? බලපං හරියට පි.ආර් පාත්වේ අරව මේව. දැන් ඉස්සර වගේ ලේසි නැ. ඔසි නෙමේ ඉන්නේ
    Edit karoo
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,704
    3,067
    113
    37
    @ katubedda
    Show money කියන්නෙ ආතල් එකට බලන දෙයක් නෙවෙයි කොල්ලො. උබලා දෙන්නට එහෙට ගිහින් ජීවත්වෙන්න ඔනි වෙන සල්ලිනෙ. තොපිට විසා එක දෙන්න කලින් ඔක බලන්නෙ අනිනා එ ගාන වියදම් වෙන නිසා එහෙ ලිවින් කොස්ට් එක විදිහට.

    උබල දෙන්නට 80k salary දැන් තිබුනට ඔය ජොබ් එකෙන් රිසයින් උනාමත් හම්බෙනවද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    පිටරට විස්තර මෙව්වා
    අහගෙන ඉන්න ඔයාලා
    දෙවරක් හිතලා බලලා
    යන්නලා හිතලා ඔහෙලා

    ගමේ තියන ඉඩම්, ගෙවල් උගස් තියලා
    යන්න හදවා පිටරට මිල්ල සොයලා
    සිලිං, පවුම්, ඩෙලර්, යුරෝ වලට රැවටිලා
    දිවි දෙනවනේ කන්ටේනර් ඇතුලට වීලා

    බෝට්ටු වල මුහුද මැද්දේ මරුවා සමග පොර
    කඳු, පල්ලම්, කැළෑ මැදින් ගමන භයංකර
    වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම
    මඟ මැරුණම වග කියන්නේ කවුද කියන් සඳ

    පිටරට විස්තර මෙව්වා
    අහගෙන ඉන්න ඔයාලා
    දෙවරක් හිතලා බලලා
    යන්නලා හිතලා ඔහෙලා

    ගෙදර, ටවුමේ, හංදි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
    හිතල බලලා එන්න ඇත්ත කිව්වා හනිකට

    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
    ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
    ගිණුමට ඇර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට
     
    • Like
    Reactions: jennt

    $onny

    Well-known member
  • May 21, 2012
    3,194
    4,004
    113
    Show money කියන්නෙ ආතල් එකට බලන දෙයක් නෙවෙයි කොල්ලො. උබලා දෙන්නට එහෙට ගිහින් ජීවත්වෙන්න ඔනි වෙන සල්ලිනෙ. තොපිට විසා එක දෙන්න කලින් ඔක බලන්නෙ අනිනා එ ගාන වියදම් වෙන නිසා එහෙ ලිවින් කොස්ට් එක විදිහට.

    උබල දෙන්නට 80k salary දැන් තිබුනට ඔය ජොබ් එකෙන් රිසයින් උනාමත් හම්බෙනවද?
    Resign unama kawda ban salary denne?

    Student yana eka nam poddak hodata balala palayan. Hodama de experiance hadagena job ekakatama yanna puluwan nam thamai. Dan student gihin job hoyana eka lesi ne.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Show money කරන එවුන් ඉන්නවා. ඔය ඒජන්සියකින් අහන්න උන් දන්නවා. FD එකකට සල්ලි දාල පෙන්නන ක්‍රමයක් තියෙන්නේ. උබ උන්ට ගානක් දෙන්න ඕන. ලංකාවේ ඉඩම් තියෙන්නේ හොඳ තැන්වල නම් රට යන්න ඒවා විකුනන්න එපා. අපරාදේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,426
    1
    14,463
    113
    ඉස්සර වගේ Master ඇවිත් PR Pathway එක අමාරුයි. එකම ක්‍රමේ Employer Sponsorship. ඒකට වයිෆ් Master එක කරන අතර උඹට Same Engineering field එකේ Job එකක් හොයාගන්න වෙනව. Engineering නිසා ගියාට අවුලක් නෑ මොකද Sponsor කරන්න company තියනව. ඒ නිසා මාස 3ක් තමන්ගෙ Field එකේම ජොබක් හොයාගන්නකන් Survive වෙන්නත් සල්ලි අරන් යන්න ඕනෙ. ඒ අතරෙ වහාන අරන් Cleana ගහන්න හදිසි වෙන්න එපා Job interview වලට ලෑස්ති වෙන්න. Cleaning උගුලෙ හිර උනොත් PR අමාරු වෙනව.

    මාමගෙනුත් Support එක හම්බෙනව කියළ ලියුමක් ගන්න. Sponsor කරන එකනම් මාමට පුළුවන් Regional Work Visa වගේ ඒවට. ඕවට Supporting letter තමයි. තමන්ගෙ නමට ඉඩම් තියනවනම් ඔප්පු, Saving account ඒවත් එක්ක පෙන්නන්න ඕනෙ
     
    Last edited:
    • Like
    Reactions: Tz4400

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,285
    1,951
    113
    එළකිරියේ සහෘදයනි උදවු කරනු මැන

    මමයි,වයිෆුයි australia යන්න කියලා බැලුවේ.සීන් එක මෙහෙමයි.මමයි,wife දෙන්නම goverment uni වල bachelor complete කරලා තියෙන්නේ(age 25),wife master student දාලා මම dependent විදිහට යන්න බැලුවේ.agency කිහිපයකින්ම ඇහුවා show money කරන්න ඔනි කියුවා ලක්ශ 160ක්.Hand on cash ඔනි කියුවා ලක්ශ 55 ක්.Hand on cash එක හොයාගන්න පුලුවන් බන්.ශෝ මනි කරන එක හොයාගන්න එක තමා ප්‍රශ්නේ.පහලින් දාන්නම් මගේ නමට තියෙන වත්කම්
    මගේ නමට ඉඩමක් තියෙනවා අක්කරයක,ජොබ් එකක් තියෙනවා monthly එන්නේ රු 80000 වගේ අවුරුද්දක experience තියෙනවා automobile field එකේ. මගේ පියාටත් අක්කරයක විතර ඉඩමක් තියෙනවා.මව හා පියා දෙන්නම රජයේ සේවකයෝ.එතකොට wife පවුලෙ තනි ලමයා ගෙයක්,වාහනයක් එයාගේ තාත්තට තියෙනවා.වයිෆ්ටත් අවුරුද්දක් experince තියෙනවා අදාල field එකේ සැලරි එක රු 80000 වගේ හම්බෙන්නේ.මේ වගේ අවස්තාවක show money කරන්නේ කොහොමද(මේ ඉඩම් තියලා බැන්ක් ලෝන් එහෙම ගන්න බැරිද.අනික අපිට විසා එක ආවම ඒ show money ටික ආයේ ගත්ත අයටම දෙන්න පුලුවන් නේද?
    (IELTS,University for student මේවා ඔක්කොම ok),තව දෙයක් වයිෆ්ගේ මාමා ඉන්නේ australia මනුස්සයා sponser කරන්නම් කියනව මොකද්ද එකේ තේරුම

    25yi nam waren baya wenna epa gemak gahanna puluwan.
    Oya prashna tikama hoda agent kenek hoyagena ugen ahapan. Agenta ta commission eka yanne university eken, e nisa un loku ganan wala university walata danna balai ubalawa baya karala e nisa e gana hodata hoyala balala waren.
    Automobile field eke nam loweth match ekak gahaganna puluwan. Wayasath thiyena nisa baya wenda epa.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,647
    20,932
    113
    Monawada karapu degree?

    Engineering, Science wage degree nam karala tiyenne skilled visa walata apply karapan. Mama nan kiyanne student ena eka patta kattak and risk eka kiyala dan.

    Ochchara amaruwen salli hoyan ochchara risk ekak ganna hithanawa kiyana eka pissuwak
    Mee pakaya lorry talk denne
    Habay hodanne toilet
    No real job
    Rawatenna epa
     
    • Like
    • Haha
    Reactions: NaiRobi and shenat