Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Australia PR 🇦🇺
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. වෘත්තීය සහ පුද්ගලික ජීවිතය බැලන්ස් කර ගන්න අපහසුවක් වෙන්නේ නැහැ. ආපු අලුත, ඩ්‍රයිවින්, පාරවල්, අලුත් රස්සාව දේශගුණය වගේ දේවල් හුරුවෙන්න යම් යම් කැපකිරීම් කරන්න සිදු උනත් මාස තුන හතරකදී සාමාන්‍ය තරමකට සෙට්ල් වෙන්න පුළුවන්.

2. පඩි සතිපතා හෝ සති දෙකකට වරක් මිසක් මාසිකව ගෙවන්නේ නැහැ. පැයක මුදල හෝ සතියක/දෙකක වැටුප ලෙස(සතියක් පැය 38 හෝ 40) හෝ වාර්ෂික වැටුප ලෙස ගිවිසුම් ගතවීම සිදුවෙනවා. පඩි වැඩි වීමේ කාල සීමාවන් හා ප්‍රමාණයන් සහ අනිකුත් වරප්‍රසාද තියනවානම් ඒවාත් ගිවිසුමේ ආකාරයට ලැබේවි. මුල් කාලයේ වියදම් අධික නිසා ඉතුරු කරන්න අමාරු උනත්, මූලික පහසුකම් ටික සපයා ගත්තාම (කාර්, ගෙට බඩු මුට්ටු) මුදල් ඉතුරු කිරීම මහා ලොකු දෙයක් නොවෙයි. විශාලතම වියදම ගෙවල් කුලිය හෝ (ගෙයක් මිලදී ගත්තොත්) උකස් වාරිකයයි. ඊළඟට විදුලි/ගෑස්/වතුර/ටෙලිපෝන් බිල්. කෑම වියදම ලොකු දෙයක් නොවෙයි. සේවකයෙකුට ගෙවිය යුතු minimum wage එකක් තියනවා. දැන් ඒක පැයකට $19.49 (සතියකට 740.80)යි. මේ මූලික අවම වැටුප අදාළ වන්නේ වෘත්තීය සුදුසුකම් නැති සේවකයෙකු වෙනුවෙනුයි. අදාළ වෘත්තීන්ට සුදුසුකම් තියන සේවකයන්ට award rates වශයෙන් හෝ ඊට වඩා ගෙවීම සිදු වෙනවා.

3. ජොබ් එකක් හොයාගන්න එක නම් උත්සාහය සහ "වාසනාව" මත රඳා පවතිනවා. ආපු ගමන් qualifications වලට රස්සා හොයාගන්න බැරි උනොත් මොකක හරි එල්ලිලා ජාම බේරා ගන්න වෙනවා.

4. Job security එක තියෙන්නේ සේවකයා අතෙයි. කොම්පැනිය බංකොලොත් උනේ නැතිනම්, අවංකව මහන්සි වී හොඳින් වැඩ කරන කෙනෙක්ව අස් කරන්නේ නැහැ.

5. Part time ජොබ් කරන්න උවමනාව තියනවානම් කරන්න වෙලාව හොයාගන්න එක ප්‍රශ්නයක් නොවෙයි. නමුත් එතකොට අර පළමු ප්රශ්නයේ කියැවෙන රැකියාව හා ජීවිතය අතර සමබරතාවය නම් රැකගන්න බැහැ.

[QUOTE="1sam, post: 24716165, member: 557062"] 1. වෘත්තීය සහ පුද්ගලික ජීවිතය බැලන්ස් කර ගන්න අපහසුවක් වෙන්නේ නැහැ. ආපු අලුත, ඩ්‍රයිවින්, පාරවල්, අලුත් රස්සාව දේශගුණය වගේ දේවල් හුරුවෙන්න යම් යම් කැපකිරීම් කරන්න සිදු උනත් මාස තුන හතරකදී සාමාන්‍ය තරමකට සෙට්ල් වෙන්න පුළුවන්. 2. පඩි සතිපතා හෝ සති දෙකකට වරක් මිසක් මාසිකව ගෙවන්නේ නැහැ. පැයක මුදල හෝ සතියක/දෙකක වැටුප ලෙස(සතියක් පැය 38 හෝ 40) හෝ වාර්ෂික වැටුප ලෙස ගිවිසුම් ගතවීම සිදුවෙනවා. පඩි වැඩි වීමේ කාල සීමාවන් හා ප්‍රමාණයන් සහ අනිකුත් වරප්‍රසාද තියනවානම් ඒවාත් ගිවිසුමේ ආකාරයට ලැබේවි. මුල් කාලයේ වියදම් අධික නිසා ඉතුරු කරන්න අමාරු උනත්, මූලික පහසුකම් ටික සපයා ගත්තාම (කාර්, ගෙට බඩු මුට්ටු) මුදල් ඉතුරු කිරීම මහා ලොකු දෙයක් නොවෙයි. විශාලතම වියදම ගෙවල් කුලිය හෝ (ගෙයක් මිලදී ගත්තොත්) උකස් වාරිකයයි. ඊළඟට විදුලි/ගෑස්/වතුර/ටෙලිපෝන් බිල්. කෑම වියදම ලොකු දෙයක් නොවෙයි. සේවකයෙකුට ගෙවිය යුතු minimum wage එකක් තියනවා. දැන් ඒක පැයකට $19.49 (සතියකට 740.80)යි. මේ මූලික අවම වැටුප අදාළ වන්නේ වෘත්තීය සුදුසුකම් නැති සේවකයෙකු වෙනුවෙනුයි. අදාළ වෘත්තීන්ට සුදුසුකම් තියන සේවකයන්ට award rates වශයෙන් හෝ ඊට වඩා ගෙවීම සිදු වෙනවා. 3. ජොබ් එකක් හොයාගන්න එක නම් උත්සාහය සහ "වාසනාව" මත රඳා පවතිනවා. ආපු ගමන් qualifications වලට රස්සා හොයාගන්න බැරි උනොත් මොකක හරි එල්ලිලා ජාම බේරා ගන්න වෙනවා. 4. Job security එක තියෙන්නේ සේවකයා අතෙයි. කොම්පැනිය බංකොලොත් උනේ නැතිනම්, අවංකව මහන්සි වී හොඳින් වැඩ කරන කෙනෙක්ව අස් කරන්නේ නැහැ. 5. Part time ජොබ් කරන්න උවමනාව තියනවානම් කරන්න වෙලාව හොයාගන්න එක ප්‍රශ්නයක් නොවෙයි. නමුත් එතකොට අර පළමු ප්රශ්නයේ කියැවෙන රැකියාව හා ජීවිතය අතර සමබරතාවය නම් රැකගන්න බැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom