Australia PR : Shifting Lifestyle VISA consultants

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    Bump. දන්න කියන එකෙක්ට මුන් ausi pr අරන් දෙන්නම් කියලා IT support වලට. experience විතරලු ඕනේ. Degree මොකුත් ඕනේ නැල්ලු. එහෙමත් යන්න පුළුවන්ද. ඌ saturday යනවලු හම්බෙන්න.
    PR nam dan kaale sure na ban. Dan promote karanne PR pathway ekata yana Visa thamai. dan ekath adu karala, job offers walin yana eka thamai promote karanne.